T Rex gift Club

T Rex gift Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T Rex gift Club, Pundaluoya.

23/02/2026

ආදරණිය පුතෙක්ට එයාගෙ අම්මා, තාත්තා සහ ආච්චි අම්මගෙන් ලැබුනු වටින තෑග්ගක්🥰🎁
‘ඔයා දවසක දිනන්න ඕනි’ ඒ හිත්වල ප්‍රාර්තනය ඒකයි
Happy birthday 🎉🎈🎂
Thanks for choosing T Rex gift club 🎁🥰 stay with us 🫶🏻

පුණ්ඩළුඔයට ගියපු තවත් ආදරණීය තෑග්ගක්❤️😍තමන් ආදරේ කරන කෙනාගෙන් පුංචිම දෙයක්හරි ලැබෙන කෙල්ලො හරි වාසනාවන්තයි 🥹❤️ ඉතින් ඒ ව...
18/02/2026

පුණ්ඩළුඔයට ගියපු තවත් ආදරණීය තෑග්ගක්❤️😍

තමන් ආදරේ කරන කෙනාගෙන් පුංචිම දෙයක්හරි ලැබෙන කෙල්ලො හරි වාසනාවන්තයි 🥹❤️ ඉතින් ඒ වගේ ලස්සන සුරංගනාවියකුට එයාගෙ ආදරවන්තයා යවපු ලස්සන තෑග්ගක්❤️🎁
Happy birthday 🎉🎂
Thanks for cut T Rex gift club 🎁❤️ stay with us 🫶🏻

❤️❤️❤️❤️❤️❤️❤️
















✅whatsapp÷0776648054
✅Tiktok÷https://vm.tiktok.com/ZSNKnCsw1k/

18/02/2026

පුඩළුඔයට ගියපු තවත් ආදරණීය තෑග්ගක්❤️😍

තමන් ආදරේ කරන කෙනාගෙන් පුංචිම දෙයක්හරි ලැබෙන කෙල්ලො හරි වාසනාවන්තයි 🥹❤️ ඉතින් ඒ වගේ ලස්සන සුරංගනාවියකුට එයාගෙ ආදරවන්තයා යවපු ලස්සන තෑග්ගක්❤️🎁
Happy birthday 🎉🎂
Thanks for cut T Rex gift club 🎁❤️ stay with us 🫶🏻

19/01/2026

අම්මෙක්ට දුවෙක් කියන්නෙ දෙවියො දුන්නු ලස්සන තෑග්ගක් 🥰 ඉතින් ඒ දුවගෙ ලස්සන දවසේ මූනට හිනාවක් ගේන්න එයාගෙ රට ඉන්න ආදරණිය අම්මගෙන් ලැබුනු ලස්සන surprise එකක් 🥰❤️
🥰 Happy Birthday 🎁🎂🎊

orders 50 කටත් වැඩිය මේ කෙටි කාලය තුල එයාලගෙ family එක විතරක් අපිට භාරදෙන්න තරම් T Rex අප මත විශ්වාසය තැබුවාට ස්තුතියි 🥰
Thanks for choosing T Rex gift club 🥰❤️ stay with us ❤️

❤️❤️❤️❤️❤️❤️❤️
















✅whatsapp÷0776648054
✅Tiktok÷https://vm.tiktok.com/ZSNKnCsw1k/

16/01/2026

ලස්සනම ලස්සන චූටි පුතාලා දෙන්නට😍 එයාලගේ අම්මගෙනුයි ❤️තාත්තගෙනුයි❤️ තාත්තාගේ හොඳම යාළුවගෙන් එයාලට ලැබුණු හරිම ලස්සන ආදරණීය තෑග්ගක් 🎂🎁
Happy birth day 🥳🥰wish you all the best for your dreams come true 🤗
Thanks for choosing T rax gift club to send memorable gift 🎁❤ 🥰
❤️🧡💛💚💙💜
Stay always with us.

❤️❤️❤️❤️❤️❤️❤️
















✅whatsapp÷0776648054
✅Tiktok÷https://vm.tiktok.com/ZSNKnCsw1k/

11/01/2026

ආදරණිය girl friend කෙනෙක් එයාගෙ boyfriend ගෙ birthday එකට දුන්නු ලස්සන ආදරනිය surprise 😮 එකක්. ආදරේ හරි සුන්දරයි 🥰 හැමදාම ආදරෙන් ඉන්න 🥰❤️ Happy birthday 🎈🎂 malli Thank you for choosing T Rex gift club ❤️

✅whatsapp÷0776648054
✅Tiktok÷https://vm.tiktok.com/ZSNKnCsw1k/

26/12/2025

අසිරිමත් නත්තල් දවසේ තලවකැලේ ඉන්න ලස්සන සුරංගනාවියෝ 🧚🧚දෙන්නෙකුට අරන් ගියපු ලස්සන උපන්දින තෑග්ගක් 🥰 රට ඉන්න එයාලගෙ අම්මා සහ තාත්තා ලස්සන සුරංගනාවියො දෙන්නට දුන්නු ලස්සන තෑග්ග🩷 Thank u for choosing T. rex gift 🎁 club🫶🏻

22/09/2025

මුහුදු හතකින් එහා හිටියත් අම්මට පුතෙක් කියන්නෙම රජෙක් 👑❤️එයාගෙ handsome පුතාට අම්මා දුන්නු ලස්සන තෑග්ගක් 🥹❤️
Thank u for choosing T rax gift club 🥰🎁

09/05/2025

අයියා කෙනෙක්ට නංගියක් කියන්නෙම ලෝකයක් ❤️🥰
ඉතින් ඒ ලෝකයක් වුනු ලස්සන නංගිගෙ
ලස්සන දවස තවත් ලස්සන කරලා පුදුම කරන්න එයා තෝරගත්තේ T. rex අපිව😘
Happy birthday nangi🎂🎈🎁
Thank you for choosing T. rex gift club 🥰❤️

❤️Valentine offer❤️  Valentine එක වෙනුවෙන්ම හදපු අලුත්ම gifts රැසක් දැන්  T. Rex Gift Club අපෙන්🥰  විශේෂ මිල අඩු කිරීමක්...
06/02/2025

❤️Valentine offer❤️

Valentine එක වෙනුවෙන්ම හදපු අලුත්ම gifts රැසක් දැන් T. Rex Gift Club අපෙන්

🥰 විශේෂ මිල අඩු කිරීමක් සමගින්❤️

Best gifts for your loved ones in one place















✅whatsapp÷https://wa.me/c/94759680912
✅Tiktok÷https://vm.tiktok.com/ZSNKnCsw1/

22/10/2024

Tharu Tharu අක්කා කෙනෙකුට මල්ලි❤️ කියන්නෙ ලෝකයක් 🌎🥰
ඉතින් , එයාගෙ ලෝකෙ ලස්සන කරන්න, ඒ බැදීම ආදරනීය කරන්න 🥰 කදු අතරින්🌈️🍃🌲 ගියපු ලස්සන ගමනක්........
Happy Birth Day little hero 🎉️🥰 🦸
Thanks for choosing T Rex Gift Club 🥰🎉️🎁

ඔයත් හොයන්නෙ අතේ තියෙන ගානට 😊...ඔයා ආදරේ කරන කෙනාව පුදුම කරන්න😮.සතුටු කරන්න😊 පුලුවන් ලස්සන තෑග්ගක් ද? 🎁❤️❤️❤️❤️❤️මෙන්න T...
07/10/2024

ඔයත් හොයන්නෙ අතේ තියෙන ගානට 😊...ඔයා ආදරේ කරන කෙනාව පුදුම කරන්න😮.සතුටු කරන්න😊 පුලුවන් ලස්සන තෑග්ගක් ද? 🎁❤️❤️❤️❤️❤️
මෙන්න T.Rex Gift Club අපෙන් ඔයාලට 🤗 ලස්සනම ලස්සන Taddy bears 🧸❤️❤️ ගොඩාක්...ලස්සන ලස්සන colors ගොඩකින්...❤️💛🧡💜️💙💙 එක එක size වලින්...දැන් ලබාගන්න පුලුවන්🤗 ....
ඉතින් ලස්සන තෑග්ගක් දීලා එයාට අමතක නොවන මතකයක් එක්කරන්න 🥰 ඔයාගේ ආදරණිය තෑග්ගත් එයා වෙනුවෙන් අදම වෙන්කරවා ගන්න.🥰😍

✅තොග වශයෙන්ද ලබාගත හැක
✅තවත් තෑගි රැසක් සමගින්
















✅whatsapp÷https://wa.me/c/94759680912
✅Tiktok÷https://vm.tiktok.com/ZSNKnCsw1k/

Address

Pundaluoya

Website

Alerts

Be the first to know and let us send you an email when T Rex gift Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share