AMS Audio Visual

AMS Audio Visual Contact for bookings - � 0760010567

07/03/2026

26/02/2026

වෙනස්ම ආකාරයෙන් ඔබගේ උත්සව අවශ්‍ය අවස්ථා අලංකාරවත් කර ගැනීම සඳහා AMS AUDIO VISUAL අප හා සම්බන්ධ වන්න

17/02/2026

මේ...........රස අපෙන් විතරයි...............

16/02/2026

ලංකාවෙ අ පො ස සා පෙල වැඩිම A සාමර්ථ බිහිකර විද්‍යාව සම්මන්ත්‍රණය Pradeep S Balangoda පොලොන්නරුව AMS Audio Visual අපි AMS Sounds AMS Stage Lighting හා ඵක්ව

Happy Valentine’s Day from AMS AUDIO VISUAL! ❤️🎶Wishing everyone a day filled with love, happiness, and beautiful moment...
14/02/2026

Happy Valentine’s Day from AMS AUDIO VISUAL! ❤️🎶

Wishing everyone a day filled with love, happiness, and beautiful moments. 💕✨

11/02/2026

09/02/2026

AMS AUDIO VISUAL අපිත් එක්ක පොලොන්නරුවෙන් පායන නවක තරුවක් සමග Kavindu Yeshan

hiru star season 5 තරගයේ දෙවනි වටයේ sing කරන්න තේරිලා සිටින කවිදු යේෂාන් sing කරන දවස පෙබරවාරි 14 ගොඩක් අය ආසාවෙන් බලන් ඉන්න ආදරවන්තයන්* සහ ආදරවන්තියන්ගෙ දිනය දවසෙ ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා පෙබරවාරි 14 වෙනි දින කවිදු යේෂාන් ගායනා කරන සිංදුව ඔයාලගෙ හදවතටම දැනුනනම් ඔයාල හැමෝගෙම ආදරණීය කොළපාට මනාපය මොහුට ලබාදෙන ලෙස පුලුවන් හැමෝම මේ වීඩියෝ එක පුලුවන්තරම් share කරලා පෙබරවාරි 14 වෙනි දවස කවිදු යේෂාන්ගෙ ජීවිතයේ ජයග්‍රාහි දවසක් කර දෙන ලෙසට ආදරයෙන් ඔයාල හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා..

දැන්ම හිරු ස්ටාර් app එක download කරගන්න.
හැමෝම share කරන් යන්න🥰




04/10/2025

🎉 Bring the WOW factor to weddings, birthdays, and special events with our Low Fog Machine! 💨✨
Create unforgettable moments your guests will talk about for years! 💖📸

📲 Book now!!
Message AMS AUDIO VISUAL on WhatsApp 👉 https://wa.me/94760010567

📞 Contact us – 076 0010 567 / 077 3210 567

Let the magic begin! 🪄💫

30/09/2025

2025.09.29 දින පොළොන්නරුව මහමෙව්නා අසපුව පරිශ්‍රයේදී පැවති ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දින අනුබුදු මිහිඳු නාහිමියන්ගේ අපවත් වීම සමරනු වස් පූජ්‍ය පමුණුගම ධම්මාශෝක ලොකු ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මඟ පෙන්වීම යටතේ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් සිදුකල ධර්ම දේශනා වැඩසටහන මෙසේ නිමාවිය.🙏🌼

ඔබගේ ඕනෑම වැඩසටහන් සඳහා අවශ්‍ය ශබ්දවාහිනී උපකරණ සහ ආලෝක කරන උපකරණ ලබා ගැනීම සඳහා අමතන්න.
☎️ 077 3210 567 / 076 0010 567





















17/08/2025

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when AMS Audio Visual posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category