Suratv

Suratv 077 18 41 478

08/05/2026

මේ වගේ ඇඩ් එකක් හදාගන්න ඕනද එහෙනම් අපට කතාකරන්න

25/04/2026

🔴 LIVE සියලුම ලොතරැයි ටිකට් පත් එක තැනක | අද රාත්‍රී දිනුම් ඇදීම

25/04/2026
ඔන්න නැවත පටන්ගන්න යන්නේ ඔයාගේ බෑන්ඩ් එකටත් තැනක් ඕනද අපිට කියන්න
23/04/2026

ඔන්න නැවත පටන්ගන්න යන්නේ ඔයාගේ බෑන්ඩ් එකටත් තැනක් ඕනද අපිට කියන්න

🎸 මෙම වීඩියෝවෙන් අපි සංගීතයට හාස්‍ය සහ තරංගයකුත් එක්ක කතා කරමු.අපේ Weekend Band Show එකේ කටයුතු, ගායන, සංගීතය, සෙරිනිටි සහ කා.....

23/04/2026

ඔන්න music බෑන්ඩ් වලට ආයමත් ගොඩයන්න අපේ ස්ටුඩියෝ එක ලෑස්ති ඉසල්ලම ගහන්නේ කව්ද කියලා කියන්න

🚫 උ බ ල දන්නවද මෙයා අයින් වෙන්න හේතුව......? මට නම් හේතුව වැඩක් නෑ හැම ප්‍රශ්ණයකම දෙපැත්තක් තියෙනවා උ බ ල දන්නව නම් Comm...
23/04/2026

🚫 උ බ ල දන්නවද මෙයා අයින් වෙන්න හේතුව......? මට නම් හේතුව වැඩක් නෑ හැම ප්‍රශ්ණයකම දෙපැත්තක් තියෙනවා උ බ ල දන්නව නම් Commet එකක් දාපන්ලා ඇත්ත විස්තරේ මචං ෆට්ටම දක්ෂයෙක් මෙයා ගියා කියල බෑන්ඩ් එක නවතින්නෙත් නෑ බෑන්ඩ් එක නැති වුණා කියල මෙයා නවතින්නෙත් නෑ ආයෙත් දවසක කොහෙ කොහෙ හරි හම්බුණාම මූණ බලාගෙන කතා කරන්න පුළුවන් විදියට ප්‍රශ්ණ විසදගනිල්ලා ජයවේවා ඉදිරි අනාගතය සුබ වේවා. ❤️ දෙගොල්ලන්ටම ✅🙏👑️💥

23/04/2026

🔴🎰 LIVE

14/02/2026

ඔන්න ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් 14 වෙනිදා අනිවාරෙන්ම බලන්න ඔයාගේ ආදරේ වෙනුවෙන් / Adraya karanawa /By suresh athugala
https://youtu.be/idZRaLw3fWQ ඔන්න සින්දුවේ ලින්ක් එක 14 බලන්න
https://www.youtube.com/ subscribers කරලා තියාගන්න

🎵 Song: [Adraya karanawa]
🎤 Vocalist: [Suresh athugala]
🎼 Music: [Suresh Athugala/Suratv]
📅 Released: [2026|02|14]

ආදරය කරනවා මලකට...
ඔබේ සිනහවට ගැලපෙන හදවතක් ❤️

මේ සින්දුව ආදරේ, මතක, සෙනෙහස සහ සදාකාලික බැඳීම ගැන ලියපු ලස්සන Sinhala love song එකක්.

🎶 Lyrics Highlights:
Chorus):
ආදරය කරනවා මලකට
ඔබේ සිනහවට ගැලපෙන
පාළුවේන්නේ නැ හදකට
සතුට හා දුකක් වෙන්වුන
(Verse 1):
ඔයාගේ මතකය මට අමතක නොවේ
හෝරාවක ගමන අපි පවා
ඔබේ සෙනෙහසට පවා මට
සදාතනිකව ඉන්නයි මට
(Verse 2):
ඔයාගේ අත මට රැඳුනා
හදවතේ ඔබේ රෝස මල්
එය මට අමතක නොවී අද
ඉස්සර වගේ ආදරේයි අද ❤️

ඔබට මේ සින්දුව හිතට වැටුණා නම්
👍 Like කරන්න
💬 Comment කරන්න
🔔 Subscribe වෙන්න




---

Follow us on:
Facebook: [FB Page Link]
page : [Instagram Link]
TikTok: [Sureshathugala 23]

---

©️ All rights reserved by [Your Name / Label]

13/02/2026

coming soon....ඔයාටත් තිබුනද මේ වගේ ආදරය කරන කෙනාට ආදරෙයි කියලා කියාගන්න බැරුව හිටපු කාලයක් පෙබරවාරි 14 වෙනිදා කියන්න එහෙනම් ඊටපස්සේ රැ බලමු කොහමද මං කිවේ කොහොමද කියලා
Adareyi kiyanna hadanawa| ආදරේයි කියන්න හදනවා|Suresh Athugala

https://www.youtube.com/ subscribers කරලා තියාගන්න

10/02/2026

ඔන්න ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් 14 වෙනිදා අනිවාරෙන්ම බලන්න ඔයාගේ ආදරේ වෙනුවෙන් / Adraya karanawa /By suresh athugala

https://youtu.be/idZRaLw3fWQ ඔන්න සින්දුවේ ලින්ක් එක 14 බලන්න

https://www.youtube.com/ subscribers කරලා තියාගන්න

With Pranami Sahasra Manohari – I just got recognised as one of their top fans! 🎉
09/02/2026

With Pranami Sahasra Manohari – I just got recognised as one of their top fans! 🎉

Address

Polonnaruwa
51500

Website

Alerts

Be the first to know and let us send you an email when Suratv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share