KnittingDays

KnittingDays Hello Friends Welcome to My Page🖐 . . I am Buddhi iDilshani from Sri Lanka 🇱🇰 I love Amigurmi and crochet.
(12)

Contact me via WhatsApp and Messenger 🌼

🌸 Doll Ivy 🌸“Ivy” කියන නමින් අදමගේ හිතේම පුංචි තැනක් ගත්තා… 🌿🤍ගෙතුවේ මමයි,ඒත් ලස්සන කළේ මගේ ආදරයයි… 🥰🧶Handmade with love...
28/08/2026

🌸 Doll Ivy 🌸
“Ivy” කියන නමින් අද
මගේ හිතේම පුංචි තැනක් ගත්තා… 🌿🤍
ගෙතුවේ මමයි,
ඒත් ලස්සන කළේ මගේ ආදරයයි… 🥰🧶

Handmade with love 🤍 | Ivy 🌸

Doll Ivy - සුදු මලක් වගේ නිර්මලයි 🤍 ✈️🇦🇺 Australia Dm 076 357 7557මගේ නිර්මාණය කෙරෙහි විශ්වාසය තබා මේ Lovely Order එක දු...
28/08/2026

Doll Ivy - සුදු මලක් වගේ නිර්මලයි 🤍 ✈️🇦🇺 Australia
Dm 076 357 7557

මගේ නිර්මාණය කෙරෙහි විශ්වාසය තබා මේ Lovely Order එක දුන්නු Ms. හට ගොඩක්ම ස්තුතියි! 🥰

✨ Product Details :
🧵 Material: Premium Milk Cotton Yarn (100% Baby Safe)
📏 Size: 12 Inches
📦 Order Number: KN2026 - 69

🎨 For Custom Orders :
Size, color, characters and hand embroidery can all be customized to your preference!

📲 WhatsApp / Messenger: +94 76 357 7557
📖 Browse Catalog: https://wa.me/c/94763577557
🌏 🚚Delivery: Islandwide & Worldwide Delivery Available (Via Registered Post / Courier)
💳 Payment Methods: Bank Deposit or Online Transfer

🧼 Caring Instructions :
💧 Hand wash smoothly & dry horizontally in shade. (Do not wring)

❤️ ඔයාගේ පුංචි පැටියාටත් මෙවැනි ලස්සන ආදරණීය යාලුවෙක් ඕනනම් අදම Inbox පණිවිඩයක් එවන්න! Have a wonderful day! 🌸✨

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

රවුල් මහන්න ගියාම තමා එපා වෙන්නේ 🤣 ඒත් කොමිලා ලස්සන කරන්න එක ඔනි නේ 😁🥸
27/08/2026

රවුල් මහන්න ගියාම තමා එපා වෙන්නේ 🤣 ඒත් කොමිලා ලස්සන කරන්න එක ඔනි නේ 😁🥸

Matching in yellow, matching in love 💛Kiara found her mini me 🧸Dm 076 357 7557Handmade with love by DM to order your own...
27/08/2026

Matching in yellow, matching in love 💛
Kiara found her mini me 🧸
Dm 076 357 7557

Handmade with love by
DM to order your own Kiara

Happy Customer 💕🧶ඔබේ ආදරණීය වචන තමයි අපේ අතින් ගෙතෙන හැම නිර්මාණයකටම ලොකුම සතුටක්… 🥹❤️ආදරයෙන් ගෙතූ මේ පුංචි නිර්මාණ දෙක ...
26/08/2026

Happy Customer 💕🧶

ඔබේ ආදරණීය වචන තමයි අපේ අතින් ගෙතෙන හැම නිර්මාණයකටම ලොකුම සතුටක්… 🥹❤️

ආදරයෙන් ගෙතූ මේ පුංචි නිර්මාණ දෙක ඔබේ හිතටත් මෙතරම් සතුටක් ගෙනාවා කියලා දැනගන්න ලැබීම අපිටත් හරිම සතුටක්. 🥰🧶

ඔබේ විශ්වාසය සහ ආදරය වෙනුවෙන් හදවතින්ම ස්තූතියි! ❤️

✨ Handmade with love
🧶 Every stitch carries a little love
💝 Thank you for choosing us!

මේ දෙන්නම එකම ගෙදරට 🎀 අමිමගෙන් තමා මේ තෑගි මුලින්ම අමිමට ඔනි වුනේ ලස්සන Navy Boy කෙනෙක් ඊට පස්සේ තමා උපාධි නෝනත් ඔනි වුන...
26/08/2026

මේ දෙන්නම එකම ගෙදරට 🎀 අමිමගෙන් තමා මේ තෑගි
මුලින්ම අමිමට ඔනි වුනේ ලස්සන Navy Boy කෙනෙක් ඊට පස්සේ තමා උපාධි නෝනත් ඔනි වුනේ 🌸
Dm 076 357 7557

ආදරණ්ය අමිමා ගෙන් ආදරණ්ය දුවට😘 Dm 076 357 7557 මගේ නිර්මාණය කෙරෙහි විශ්වාසය තබා මේ Lovely Order එක දුන්නු Ms. හට ගොඩක්ම ...
26/08/2026

ආදරණ්ය අමිමා ගෙන් ආදරණ්ය දුවට😘
Dm 076 357 7557

මගේ නිර්මාණය කෙරෙහි විශ්වාසය තබා මේ Lovely Order එක දුන්නු Ms. හට ගොඩක්ම ස්තුතියි! 🥰

✨ Product Details :
🧵 Material: Premium Milk Cotton Yarn (100% Baby Safe)
📏 Size: 10 Inches
📦 Order Number: KN2026 - 69

🎨 For Custom Orders :
Size, color, characters and hand embroidery can all be customized to your preference!

📲 WhatsApp / Messenger: +94 76 357 7557
📖 Browse Catalog: https://wa.me/c/94763577557
🌏 🚚Delivery: Islandwide & Worldwide Delivery Available (Via Registered Post / Courier)
💳 Payment Methods: Bank Deposit or Online Transfer

🧼 Caring Instructions :
💧 Hand wash smoothly & dry horizontally in shade. (Do not wring)

❤️ ඔයාගේ පුංචි පැටියාටත් මෙවැනි ලස්සන ආදරණීය යාලුවෙක් ඕනනම් අදම Inbox පණිවිඩයක් එවන්න! Have a wonderful day! 🌸✨

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

25/08/2026

මගේ බෝනික්කන්ට ලස්සන කොංඩ 🎀🌸
මේ ලස්සන වැඩේ කරලා දුන්නේ Gayo Craft එකේ නංගි🌸 Gayo's Crochet
මම ගොඩක් කොංඩ නංගි ලවිවා කරගෙන තියනවා
දැන් ඔයාලටත් පුලුවන් ලස්සනට කොංඩ කරගන්න.
කොංඩ විතරක් නෙවෙයි ගෙතුමි හැම දෙයක්ම කරනවා
එයා කරලා දෙන කොංඩ හරි ලස්සනයි
Highly recommend නංගි 🌸

24/08/2026

තව පොඩි⁣ඩෙන් මම උපාධි නෝනා යවන්නේ මහාසෝනා ගැහුවා වගේ 🤣. රාත්‍රි ජාමයේ බෝනික්කන් හදන්න නැත්තේ ඒකයි මම 😀
බෙල්ල තියලා මම මහලත් එක්ක,

Address

Polgahawela

Telephone

+94713939969

Website

Alerts

Be the first to know and let us send you an email when KnittingDays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to KnittingDays:

Shortcuts

Share