Retro Musicology

Retro Musicology සංගීත කලාවේ ස්වර්ණමය අවධියක් වූ ගී තැටි හා කැසට්පට නවමු අත්දැකීමකින් රසවිඳීම සඳහා Retro Musicology...

🚩 I really appreciate those who followed my page & enjoyed retro content...! "Retro Musicology" page just hit 100 follow...
14/09/2024

🚩 I really appreciate those who followed my page & enjoyed retro content...! "Retro Musicology" page just hit 100 followers... So thank you everyone for being with my page through this amazing journey... Stay tuned for more amazing - retro music content 💐📻🎵❤️

-Naditha Abeynayake

14/06/2024

🚩*Important Announcement*🚩

Hello everyone!

In 3 days, I'm planning to change the name of this page to **Retro Musicology**. You can find us on Facebook and YouTube by searching for "Retro Musicology". Same great content, new name!

Thank you for your support!👍🏻

-Naditha Abeynayake 😃

03/05/2024

The Soothing Musical Past
--------------

The flowing river that will flow forever... By one of the greatest groups ever ! "Boney M"

Song Info -

Song :- Rivers Of Babylon
Vocals :- Boney M
Music :- Frank Farian
Lyrics :- Brent Dowe, Trevor McNaughton

Special Information -

(This song has been released on many discs, the following information is based on the specific disc...)

Music Media :- Vinyl Record
Disc Type :- LP (Long Play)
Disc Label :- ATLANTIC
Disc Number :- SD 361945
Year :- 1978

01/05/2024

අතීත ගී රාවය
-------------

ඇගේ මුවින් ගැයුණු යොවුන් වසන්තය...

ගීතයේ තොරතුරු -

ගීතය :- යොවුන් වසන්තේ
ගායනය :- නන්දා මාලිනිය
සංගීතය :- ඩී. ආර්. පීරිස්
පද රචනය :- සුනිල් ආරියරත්න

විශේෂ තොරතුරු

සංගීත මාධ්‍ය :- ගී තැටි
තැටි වර්ගය :- LP (Long Play)
තැටි ලේබලය :- තරංගා
තැටි අංකය :- THA 017
වර්ෂය :- 1985

The young spring that sang from her mouth

Song Info -

Song :- Yowun Wasanthe
Vocals :- Nanda Malini
Music :- D. R. Perera
Lyrics :- Sunil Ariyaratne

Special Information -

Music Media :- Vinyl Record
Disc Type :- LP (Long Play)
Disc Label :- Tharanga
Disc Number :- THA 017
Year :- 1985

16/01/2024

ටී. එම්. ජයරත්න මහතා විසින් ගායනා කරනු ලැබූ "රත්තරන් නෙත්" ගීතය...

ගීතයේ තොරතුරු -

ගීතය :- රත්තරන් නෙත්
ගායනය :- ටී. එම්. ජයරත්න
සංගීතය :- එච්. එම්. ජයවර්ධන
පද රචනය :- කුලරත්න ආරියවංස

විශේෂ තොරතුරු -

තැටි වර්ගය :- LP (Long Play)
තැටි ලේබලය :- තරංගා
තැටි අංකය :- THA 018
වර්ෂය :- 1974

The "Raththaran Neth" song sung by Mr. T. M. Jayarathne...

Song Info -

Song :- Raththaran Neth
Vocals :- T. M. Jayarathne
Music :- H. M. Jayawardane
Lyrics :- Kularatne Ariyawanse

Special Information -

Disc Type :- LP (Long Play)
Disc Label :- Tharanga
Disc Number :- THA 018
Year :- 1974

15/01/2024

කඳ සුරිඳු පිහිටෙන් NMA Retro Music ගමන ආරම්භ කිරීම...

ගීතයේ තොරතුරු -

ගීතය :- කඳ සුරිඳුනී
ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය :- ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය :- ක්ලැරන්ස් විජේවර්ධන

විශේෂ තොරතුරු -

තැටි වර්ගය :- EP (Extended Play)
තැටි ලේබලය :- සූරිය
තැටි අංකය :- CHB 032
වර්ෂය :- 1973

Starting the journey of NMA Retro Music with the blessings of Kanda Surindu...

Song Info -

Song :- Kanda Suriduni
Vocals :- Clarence Wijewardena
Music :- Clarence Wijewardena
Lyrics :- Clarence Wijewardena

Special Information -

Disc Type :- EP (Extended Play)
Disc Label :- Sooriya
Disc Number :-CHB 032
Year :- 1973

Address

116/67, Katukurundu Watte Road, Mampe
Piliyandala
10300

Telephone

+94779568231

Website

Alerts

Be the first to know and let us send you an email when Retro Musicology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Retro Musicology:

Share