Rash Film Corner

Rash Film Corner 🎬 Movies | Reviews | Updates | Entertainment
Bringing the magic of cinema to your screen🍿✨

Moderator ඔනෙ  අය මේකට කමෙන්ට් දාන්න එපා❌❌🍿Moderator Group Link > Moderator Applicationhttps://www.facebook.com/share/p/...
06/10/2026

Moderator ඔනෙ අය මේකට කමෙන්ට් දාන්න එපා❌❌

🍿Moderator Group Link > Moderator Application

https://www.facebook.com/share/p/1BP4d2Nx5f/?

ෆිල්ම් බලන්න Moderator ඕන හැමෝම මේකට කමෙන්ට් එකක් දාන්න.

‼️හැමෝම මේක හොදින් කියවන්න.‼️

🎞️Moderator Application🎞️

🍿 අපගේ Rash Film Corner Page එක like කර Follow කර Screenshot එකක් Moderator Post එකට Comment කරන්න.
Example : Moderator Please

Rash Film Corner Page Link :- https://www.facebook.com/share/1DUuggM3tX/?mibextid=wwXIfr

🍿 Fake Account, Lock Account සදහා Moderator දෙනු නොලැබේ.

🍿 Group එකේ Moderater හිටියට,
Pending Member Request Accept කරන්න එපා.Moderator ලැබුන පසු Notification off කරගන්න✋

🍿 Pending Member Request Accepted සහ declined කරන්න එපා.✋

🍿Post / Event Delete කරන්න එපා. එහෙම උනොත් account acess remove වෙයි✋

🍿 මොඩරේටර් අරගෙන ගෲප් එන්න එපා✋ ෆිල්ම් එක තියෙන්නෙ පේජ් වල විතරයි

🍿 ඉහත දේවල් කරන අයවරුන් ග්‍රෲප් එකෙන් දැනුම් දීමකින් තොරව අයින් කරනු ලැබේ 🥲

🍿Comment එකට React එක ලැබුනු පසුව Notification check කර මොඩරෙටර් invite Accept කරගන්න.

🎞️Rash Film Corner - Thank you🎞️

🎬 Movies | Reviews | Updates | Entertainment
Bringing the magic of cinema to your screen🍿✨

🎞️ Bethlehem Kudumba Unit (2026) | සිංහල උපසිරැස සමග🎞️ Drama | Comedy   | Romance 🎞️ 155 min   🎞️  අපේ ප්‍රධාන චරිත දෙක ...
05/10/2026

🎞️ Bethlehem Kudumba Unit (2026) | සිංහල උපසිරැස සමග
🎞️ Drama | Comedy | Romance
🎞️ 155 min

🎞️ අපේ ප්‍රධාන චරිත දෙක අතර ගොඩනැගෙන වෙනස්ම ආකාරයේ ආදර සම්බන්ධයක්, ඒකට ගෙවල්වලින්, වටපිටාවේ සමාජයෙන් සහ යාළුවන්ගෙන් එන බලපෑම්, ඒ හැමදේම මැද්දේ සිද්ධ වෙන අතිශය හාස්‍යජනක සිදුවීම් මාලාවක් තමයි මේකෙන් බලාගන්න පුළුවන්. ගිරීෂ් ඒ.ඩී. ගේ සුපුරුදු ශෛලියට අනුව, කිසිම බලෙන් ඔබ්බපු ජෝක් නැතුව, දෛනික ජීවිතේ සිද්ධවෙන සරල සිදුවීම්වලින් උපරිම හාස්‍යය මතු කරන්න මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා.
කාලෙකට පස්සේ නිවින් පෝලිව දකින්න ලැබෙන්නේ එයාටම ආවේණික වුණු ඒ චාමින්ග්, රොමැන්ටික්-කොමඩි ස්ටයිල් එකෙන්. ප්‍රේක්ෂකයින් එයාගෙන් බලාපොරොත්තු වුණු ඒ සැහැල්ලු, බරපතළ නැති, නමුත් හදවතට දැනෙන රංගනය මෙතනදි උපරිමයෙන්ම දකින්න පුළුවන්.
කාලයක් වැටි වැටි දුවපු නිවින්, මේ පාර මුළු සමස්ථ මලයාලම් සිනමාවම් ඔහු අතට ගන්නේ මෙච්චර කාලයක් රජ කරපු පතරංග කණු පවා පසු කරමින්. ඉතිං මේ වෙනකොට මලයාලම් සිනමාවෙ වැඩිම ආදායම සහිත ෆිල්ම් එක නිවීන් පෝලි කිසිම ආයාසයකින් තොරව මේ ෆිල්ම් එක හරහා තමන් සතු කරගන්නවා.

🎞️ ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න ⤵️

🍿Moderator Link > Moderator Application

https://www.facebook.com/share/p/1BP4d2Nx5f/?

🍿Movie Link >

https://fb.watch/v/3Xsfq-Dmz/

🎞️Rash Film Corner - Thank you🎞️

05/10/2026

Bethlehem kudumba unit
ඔනේ අය ඉක්මනට up කරන් යමු

🎞️ Vishwanath and Sons (2026) | සිංහල උපසිරැස සමග🎞️ Drama | Family  | Romance 🎞️ 161 min   🎞️  කතාව පරම්පරාගත ධනවතෙකු සහ...
18/09/2026

🎞️ Vishwanath and Sons (2026) | සිංහල උපසිරැස සමග
🎞️ Drama | Family | Romance
🎞️ 161 min

🎞️ කතාව පරම්පරාගත ධනවතෙකු සහ ඔලිම්පික් තුවක්කු වෙඩි තැබීමේ ශූරයෙකු වන Sanjay Vishwanath හෙවත් Suriya රන් පදක්කම දිනා රට පැමිණෙනවා. වයස 42 වුවත් තවමත් විවාහ වී නොමැති පුතා ගැන කනස්සල්ලෙන් සිටින මව Raadhika, මෙම පවුලට උරුමකරුවෙකු අවශ්‍ය බව නිතරම පවසනවා. ඒ නිසා Suriya කුලී මවක් හරහා දරුවෙකු ලබා ගන්නවා.
සියලු දෙනා සතුටින් සිටින මොහොතේ දරුවා හදිසියේම බරපතල ලෙස අසනීප වෙනවා. වහාම Bone Marrow Transplant එකක් කළ යුතු බවත්, ඒ සඳහා දරුවාගේ ජීව විද්‍යාත්මක මවගේ සහාය අත්‍යාවශ්‍ය බවත් වෛද්‍යවරුන් පවසනවා. මේ නිසා විදේශයේ සිටින දරුවාගේ මව Mamitha Baiju ව සොයා ගොස් ඇයව ඉන්දියාවට ගෙන්වා ගන්නවා.
දරුවා වෙනුවෙන් පැමිණෙන Mamitha ට Suriya කෙරෙහි ආදරය ඇති වෙනවා. “ම ඔයාව දාලා යන්නේ නැහැ” කියන ඇයට එරෙහිව Suriya සිටිනවා. අවුරුදු 20ක වයස් පරතරයක් ඇති ඔවුන්ගේ ආදරය එකතු වේවිද? Suriya ගේ තීරණය මොකක්ද? යන්න තමයි කතාවේ ඉතිරි කොටස.

🎞️ ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න ⤵️

🍿Moderator Link > Moderator Application

https://www.facebook.com/share/p/1BP4d2Nx5f/?

🍿Movie Link >

https://www.facebook.com/share/19e9zRLsMX/

🎞️Rash Film Corner - Thank you🎞️

14/09/2026

vishwanath and sons♥️

🎞️ DC  (2026) | සිංහල උපසිරැස සමග🎞️ Action | Thriller | Romance 🎞️ 142 min   🎞️  අතීතයේ බරත්, අපරාධ ලෝකය සමඟ ඇති සම්බන්ධ...
12/09/2026

🎞️ DC (2026) | සිංහල උපසිරැස සමග
🎞️ Action | Thriller | Romance
🎞️ 142 min

🎞️ අතීතයේ බරත්, අපරාධ ලෝකය සමඟ ඇති සම්බන්ධතාත් එක්ක ජීවත් වන Devadas හෙවත් Das. ගේ ජීවිතය චන්ද්‍රාගේ පැමිණීමත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා. පළිගැනීමක් සොයන චන්ද්‍රාත්, ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු ජීවිතයකින් මිදෙන්න උත්සාහ කරන දේවදාස් අතර ඇතිවන සම්බන්ධය සරල ආදර කතාවක් විදිහටම ඉදිරියට යන්නේ නැහැ. පොලිස් දූෂණය, අපරාධ පරීක්ෂණ, සොරකම් කළ ආයුධ සහ අපරාධ කණ්ඩායම් අතර ඔවුන් දෙදෙනාටම මුහුණ දෙන්න සිදුවෙන්නේ බරපතළ අභියෝග රැසකට. එක පැත්තකින් නීතියේ නාමයෙන් ඔවුන් පසුපස එන බලවත් පාර්ශ්වයන් සිටින අතර, අනෙක් පැත්තෙන් අපරාධ ලෝකයේ සතුරන්ගෙනුත් ගැලවෙන්න ඔවුන්ට සිදුවෙනවා. මේ සියල්ල අතරින් දේවදාස්ගේ අතීතයත්, චන්ද්‍රා ඔහුගේ ජීවිතයට කරන බලපෑමත් කතාව තවත් උණුසුම් කරනවා. ආදරය, පළිගැනීම, විශ්වාසය සහ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගන්නා තීරණ අතරින් කතාව යන නිසා අවසානය වෙනකම්ම කුතුහලය රඳවාගන්න සමත් වෙනවා.

🎞️ ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න ⤵️

🍿Moderator Link > Moderator Application

https://www.facebook.com/share/p/1BP4d2Nx5f/?

🍿Movie Link >

https://www.facebook.com/share/1Bvixv6s5a/

🎞️Rash Film Corner - Thank you🎞️

10/09/2026

DC ♥️

🎞️ Hayagrriva  (2026) | සිංහල උපසිරැස සමග🎞️ Action | Thriller | kannda 🎞️ 148 min   🎞️  හිතන්නකෝ අනාගත ලෝකයක් ගැන (Futur...
20/08/2026

🎞️ Hayagrriva (2026) | සිංහල උපසිරැස සමග
🎞️ Action | Thriller | kannda
🎞️ 148 min

🎞️ හිතන්නකෝ අනාගත ලෝකයක් ගැන (Future World). මෙන්න මේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව උපරිමයටම දියුණු වෙලා, පැරණි මිථ්‍යාවන් පවා ඇත්තක් වෙලා තියෙන්නේ. හැබැයි මේ දියුණු නගරයේ එක දිගට අද්භූත මරණ මාලාවක් සිද්ධ වෙන්න ගන්නවා. මුළු නගරයම භීතියෙන් ගැහෙද්දී, කිසිම හෝඩුවාවකුත් නෑ!
ඔන්න ඔතනදී තමයි කතාවට එන්නේ ඩිටෙක්ටිව් අර්ජුන් හයග්‍රීව (Detective Arjun Hayagriva). මෙයා සුපිරි මොළයක් තියෙන පොලිස් නිලධාරියෙක්. අර්ජුන් මේ අභිරහස් මිනීමැරුම් විසඳන්න ට්‍රයි කරන අතරේ, එයාගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න සහ විවාහය බේරගන්නත් ලොකු සටනක් දෙනවා. පැරණි පුරාවෘත්ත (Ancient Legends) + නවීන විද්‍යාව (Modern Science) + මිනීමැරුම් අභිරහසක් (Murder Mystery) කියන හැමදේම එකතු වුනු මරු කොම්බෝ එකක් තමයි මේක!
ඇයි මේක විශේෂ? අලුත්ම Concept එකක්: “මිථ්‍යාවන් ඇත්තක් වුනු අනාගතයක්” කියන අදහසම මාරම කුතුහලයක් ඇති කරනවා.

🎞️ ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න ⤵️

🍿Moderator Link > Moderator Application

https://www.facebook.com/share/p/1BP4d2Nx5f/?

🍿Movie Link >

https://www.facebook.com/share/1Bc5G5iXyf/

🎞️Rash Film Corner - Thank you🎞️

19/08/2026

ඕනේ අය up කරන් යමු♥️

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Rash Film Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category