Apoorwa Theater

Apoorwa Theater Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Apoorwa Theater, Theatrical Play, Piliyandala.

අපූර්ව පොඩිත්තො♥️
29/05/2024

අපූර්ව පොඩිත්තො♥️

27/05/2024
12/01/2024
චාමික හත්ලහවත්තගේ අපූර්ව Drama schoolවයස අවුරුදු 12-17 අතරපූර්ව යෞවනයන්ගේ පංතිය.පරිකල්පන අභ්‍යාසනිර්මාණාත්මක අභ්‍යාස රංග...
10/01/2024

චාමික හත්ලහවත්තගේ
අපූර්ව Drama school

වයස අවුරුදු 12-17 අතර
පූර්ව යෞවනයන්ගේ පංතිය.

පරිකල්පන අභ්‍යාස
නිර්මාණාත්මක අභ්‍යාස
රංග අභ්‍යාස
රංගනය පිළිබඳ සිද්ධාන්ත වගේම,

පාසලේ නාට්‍ය හා රංග කලාව විශයේ සිද්ධාන්ත කොටස් හදාරන්න.

ඉරිදා 4-6 දක්වා
තලවතුගොඩ UPSTAIR හීදී.

බඳවා ගැනීම් සීමිතයි.එක් පංතියකට සිසුන් 25 ක් පමණයි.

මෙහෙයවීම-
නාට්‍ය රචක අධ්‍යක්ෂක- චාමික හත්ලහවත්ත.
රංගන ශිල්පී-සරත් කරුණාරත්න.
රංගන ශිල්පී- ජෙනට් ඇන්තනි.
රංගන ශිල්පී- තරිඳු මදුශංක.

පාඨමාලා ගාස්තු මාසයකට 2000/= පමණි.
ඇතුලත්වීම 3000/=

075 76 89 674

චාමික හත්ලහවත්තගේ අපූර්ව Drama school෴වයස අවුරුදු 18 වැඩි වැඩිහිටියන්ගේ පංතිය ෴StanislavskiLee strasbergStella adlerMeis...
10/01/2024

චාමික හත්ලහවත්තගේ
අපූර්ව Drama school

෴වයස අවුරුදු 18 වැඩි වැඩිහිටියන්ගේ පංතිය ෴

Stanislavski
Lee strasberg
Stella adler
Meisner
යන විද්වතුන් ගේ රූපණ විධික්‍රම ඇතුළු තවත් රුපණ විධික්‍රම හදාරන්න.

නාට්‍ය ලියන,නාට්‍ය හදන,රඟපාන උණ තාම අඩු වෙලා නැති ඔයාලා වෙනුවෙන්

ඉරිදා උදෑසන 10 සිට 1 දක්වා.
තලවතුගොඩ UPSTAIR හීදී

බඳවා ගැනීම් සීමිතයි.එක් පංතියකට සිසුන් 25 ක් පමණයි.

පාඨමාලා ගාස්තු මාසයකට 2000/= පමණි.
ඇතුලත්වීම 3000/=

075 76 89 674

 #චාමිකහත්ලහවත්තගේ  #අපූර්වDramaschool වයස අවුරුදු 03-07 අතර පොඩිත්තන්ගේ පංතිය.අපිට හරි අපූරු අත්දැකීමක් උනා.😍පොඩිත්තන්ග...
09/01/2024

#චාමිකහත්ලහවත්තගේ
#අපූර්වDramaschool

වයස අවුරුදු 03-07 අතර පොඩිත්තන්ගේ පංතිය.
අපිට හරි අපූරු අත්දැකීමක් උනා.😍

පොඩිත්තන්ගේ දෙමාපියන් ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි.

ගෙදර එක විදිහකට තියා ගන්න බැරි දඟයන් අරගෙන තලවතුගොඩ UPSTAIR එකට එන්න.
ඉරිදා 1 ඉදන් 2.30 වෙනකල්.

බඳවා ගැනීම් මෙම සතිය තුල පමණක් සිදු කෙරේ.
එක් පංතියකට සිසුන් 25 ක් පමණයි.

පාඨමාලා ගාස්තු මාසයකට 2000/= පමණි.
ඇතුලත්වීම 3000/=

075 76 89 674

චාමික හත්ලහවත්තගේ අපූර්ව Drama school වයස අවුරුදු 03-07 අතර පොඩිත්තන්ගේ පංතිය ගෙදර එක විදිහකට තියාගන්න බැරි දඟයන්ව එක්කන...
09/01/2024

චාමික හත්ලහවත්තගේ

අපූර්ව Drama school

වයස අවුරුදු 03-07 අතර පොඩිත්තන්ගේ පංතිය

ගෙදර එක විදිහකට තියාගන්න බැරි දඟයන්ව එක්කන් එන්න.

අපි එයාලට නටන්න, සිංදු කියන්න චිත්‍ර අඳින්න, රඟපාන්න, සෙල්ලම් කරන්න, කතන්දර ගොතන්න උදව් කරන්නම්.

ඉරිදා 1-2.30 දක්වා
තලවතුගොඩ UPSTAIR හීදී.

බඳවා ගැනීම් මෙම සතිය තුල පමණක් සිදු කෙරේ.
එක් පංතියකට සිසුන් 25 ක් පමණයි.

පාඨමාලා ගාස්තු මාසයකට 2000/= පමණි.
ඇතුලත්වීම 3000/=

075 76 89 674

රඟපාන්න, සින්දු කියන්න, නටන්න කැමති ඔයාලට මෙන්න හොඳම තැන..පොඩිත්තන්ට, යෞවනයන්‍ට, වැඩිහිටියන්ට හැමෝටම එකම තැනක්... Up sta...
22/11/2023

රඟපාන්න, සින්දු කියන්න, නටන්න කැමති ඔයාලට මෙන්න හොඳම තැන..

පොඩිත්තන්ට, යෞවනයන්‍ට, වැඩිහිටියන්ට හැමෝටම එකම තැනක්...

Up stair
තලවතුගොඩ

විමසීම්
075 76 89 674

#චාමිකහත්ලහවත්තගේඅපූර්වDramaschool #දඟයන්ගේනාට්යපාසල

රඟපාන්න,සින්දු කියන්න,නටන්න කැමති ඔයාලට මෙන්න හොඳම තැන..පොඩිත්තන්ට,යෞවනයන්‍ට,වැඩිහිටියන්ට හැමෝටම එකම තැනක්... Up stairතල...
31/10/2023

රඟපාන්න,සින්දු කියන්න,නටන්න කැමති ඔයාලට මෙන්න හොඳම තැන..

පොඩිත්තන්ට,යෞවනයන්‍ට,වැඩිහිටියන්ට හැමෝටම එකම තැනක්...

Up stair
තලවතුගොඩ

විමසීම්
075 76 89 674

#චාමිකහත්ලහවත්තගේඅපූර්වDramaschool #දඟයන්ගේනාට්යපාසල

Address

Piliyandala

Alerts

Be the first to know and let us send you an email when Apoorwa Theater posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Apoorwa Theater:

Share