Aki's Arts and Crafts

Aki's Arts and Crafts Aki's Art and crafts

සුබම සුබ,සතුට පිරුනු, වාසනාවන්ත සතියක් වේවා.❤️❤️අද තේ එක හදාගත්තෙ හරිම කියුට් මග් එකකට.මේ ලස්සන gift එක දුන්නෙ හර්ෂි නංග...
07/09/2026

සුබම සුබ,සතුට පිරුනු, වාසනාවන්ත සතියක් වේවා.❤️❤️

අද තේ එක හදාගත්තෙ හරිම කියුට් මග් එකකට.මේ ලස්සන gift එක දුන්නෙ හර්ෂි නංගි.thank you නගෝ.❤️❤️ඒ මග් එකට මම ගොඩාක් ආසයි.❤️❤️

ගෙදර හදපු Apple cake කෑල්ලක් එක්ක හවස තේ වේලාව.💚💚Pantry top එකත් හවස වෙනස් කලා.
04/09/2026

ගෙදර හදපු Apple cake කෑල්ලක් එක්ක හවස තේ වේලාව.💚💚

Pantry top එකත් හවස වෙනස් කලා.

සුබම සුබ,සතුට පිරුනු දවසක් ආදරණීය යාළුවො හැමෝටම.❤️මේ මග් දෙකයි අලි පැංචයි මී පැංචයි ගත්තෙ Midaya Ceramic එකෙන්.
04/09/2026

සුබම සුබ,සතුට පිරුනු දවසක් ආදරණීය යාළුවො හැමෝටම.❤️

මේ මග් දෙකයි අලි පැංචයි මී පැංචයි ගත්තෙ Midaya Ceramic එකෙන්.

Aki's Cakes Arts.ලගදි කරපු කේක් ඕඩර් එකක්.💙💙📲- 076 234 4837
03/09/2026

Aki's Cakes Arts.
ලගදි කරපු කේක් ඕඩර් එකක්.💙💙

📲- 076 234 4837

සුබම සුබ,වාසනාවන්ත දවසක් හැමෝටම.❤️❤️ Aruni's yummy cooking page එක කරන නංගි මේ ලගදි දවසක කතා කරලා අක්කා මම ඔයාට පොඩි පාර...
03/09/2026

සුබම සුබ,වාසනාවන්ත දවසක් හැමෝටම.❤️❤️

Aruni's yummy cooking page එක කරන නංගි මේ ලගදි දවසක කතා කරලා අක්කා මම ඔයාට පොඩි පාර්සලයක් එවන්න මට Address එක දාන්න පුළුවන්ද කියලා.මම ඒත් ඇහුවා මොකද්ද කියලත්.අනේ පොඩි බඩුවක් අක්කා කිවුවා‌.මම ඉතිං Address එක දාලා විනාඩි පහලවක් ගියෙත් නැහැ පාර්සලයක් ගෙදරට ආවා.අනේ බලද්දි ලස්සනම
ලස්සන මග් එකකුයි,සුවදම සුවද පර්ෆියුම් එකකුයි,චොක්ලට් වගේකුයි.❤️
චොක්ලට් කෙසේවෙතත් මග් එක දැක්කම නම් මට පට්ට ආසයි.ඒක හරිම ලස්සන චාම් මග් එකක්.
අද ඉතිං ඒ මග් එකේ තමයි මම තේ බිව්වෙ.
අනේ Aruni's yummy cooking නගෝ ගොඩාක් ස්තූතියි.❤️❤️
ඒ මග් එකට මම ගොඩාක් ආසයි.❤️
ගොඩාක් ගොඩාක් ස්තූතියි නගෝ.❤️

සුබම සුබ දවසක් ආදරණීය යාළුවො හැමෝටම.❤️❤️අද ඉතිං තේ එක බොන්න හදන්නෙ ලස්සනම ලස්සන mug එකක්..ඇත්තටම හරීම ලස්සනයි ඒ mug එක.ම...
30/08/2026

සුබම සුබ දවසක් ආදරණීය යාළුවො හැමෝටම.❤️❤️

අද ඉතිං තේ එක බොන්න හදන්නෙ ලස්සනම ලස්සන mug එකක්..
ඇත්තටම හරීම ලස්සනයි ඒ mug එක.මේ mug එකත් ගත්තෙ Evershine page එකෙන්.ඒ පැත්තට ගිහින් බලන්න ලස්සන mug තියනවා ළමායි.

❤️❤️❤️
26/08/2026

❤️❤️❤️

Happy Dogs Day 🐕❤️

සීනි මුරුක්කුවක් කාලා තේ එකක් බොමුද.අද ඉතිං සීනි මුරුක්කු ටිකක් හැදුවා ගෙදර කට්ටියටත් එක්ක.
25/08/2026

සීනි මුරුක්කුවක් කාලා තේ එකක් බොමුද.
අද ඉතිං සීනි මුරුක්කු ටිකක් හැදුවා ගෙදර කට්ටියටත් එක්ක.

අද හවස තේ වේලාවට කන්න‌ මම mango cake එකක් හැදුවා.🥭🥭🥭රසට තිබ්බා.
24/08/2026

අද හවස තේ වේලාවට කන්න‌ මම mango cake එකක් හැදුවා.🥭🥭🥭
රසට තිබ්බා.

සුබම සුබ,වාසනාවන්ත දවසක් ආදරණීය යාළුවො හැමෝටම.❤️ගොඩාක් ආසාවෙන් ගත්ත කේතල් පුංචා අද pantry top එක හැඩ කරන්න ගත්තා.කේතල් ප...
24/08/2026

සුබම සුබ,වාසනාවන්ත දවසක් ආදරණීය යාළුවො හැමෝටම.❤️

ගොඩාක් ආසාවෙන් ගත්ත කේතල් පුංචා අද pantry top එක හැඩ කරන්න ගත්තා.කේතල් පුංචාගෙ හැඩ වැඩ තමයි ඉතිං අද.
මේ කේතල් පුංචා ගත්තෙ Evershine page එකෙන්.අනේ ඇත්තමයි Evershine නගෝ ඒ කේතල් පුංචා හරිම ලස්සනයි..❤️
ඒ page එකේ වටයක් ගිහින් බලන්නකෝ.ආස හිතෙයි.

Address

No. 24/21, Samindu Lane, Mawitthara
Piliyandala

Telephone

+94762344837

Website

Alerts

Be the first to know and let us send you an email when Aki's Arts and Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Aki's Arts and Crafts:

Shortcuts

Share