07/01/2025
🎹 රද්දොලුගම හොඳම Western Music පංතිය. 🎹
🌟 ඔබේ දරුවාට හෝ ඔබට ගැලපෙනම සංගීත පංතියක් අවශ්‍යද? 🌟
සෑම දරුවකුටම තනි තනිව විශේෂ අවධානය ලබාදීම.
දරුවාට හෝ ඔබට ගැළපෙන නම්‍යශීලී කාලසටහන්/වේලාවන් ලබගැනීමට ඇති හැකියාව.
ශ්‍රී ලංකා සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ උපාධීදාරිනියක වන පලපුරුදු ගුරුවරියක විසින් මෙහෙයවීම.
📍 ස්ථානය : 1B/17L, National Housing Scheme, Raddolugama.
https://maps.app.goo.gl/FvCNE3my3XHhujbH8
ඔන්ලයින් මාර්ගයෙන්ද පංති සඳහා සහභාගී විය හැක.
වයස 03 සිට 10 දක්වා දරුවන් සඳහා මූලික සංගීත දැනුම ලබාදීම
සාමාන්‍යපෙල හා උසස් පෙල සිසු සිසුවියන් සඳහා පංති.
පාසල් විෂය නිර්දේශය සඳහා සහය.
සංගීත උපකරණ වාදනය : ඕගන්, පියානෝ සහ මෙලෝඩිකා.
වාචික පුහුණුව
📞දැන්ම ඇමතන්න
+94768619415
📧 [email protected]
🎹 Unlock Your Musical Potential with Expert Piano Lessons! 🎹
Looking for personalized music lessons for your child or yourself? Join our Western music classes, available both online and in-person!
🌟 Why Choose Us? 🌟
Individual Attention with one-on-one classes
Flexible scheduling to fit your busy life
Lessons from an experienced Western Music graduate from the University of Visual & Performing Arts, Sri Lanka
Current Western Music teacher at a reputed school in Colombo
📍 Physical classes held at: 1B/17L, National Housing Scheme, Raddolugama.
🎵 Courses Offered:
First Steps (3 - 10 years)
G.C.E O/L & A/L Examination Preparation
Music Theory
School Syllabus Support
Instruments: Piano & Melodica
Vocal Training
🎵 Special features: Regular progress tracking, performance opportunities, and more!
📞 Contact us today to book your spot!
+94 76 861 94 15
📧 [email protected]
Join us and unleash your musical potential! 🎶✨