World Lens Cinema

World Lens Cinema Professional Cinematic Video Production. We turn your vision into a cinematic masterpiece. ✨
Let’s create something amazing together!

High-End Video Creation | Cinematic Excellence
Elevating your brand with stunning visuals.

07/10/2026
මෙම අවස්ථාව තවමත් ඔබට විවෘතයි සිනමා ක්ෂේත්‍රයේ ඔබේ හැකියාවන් පෙන්වන්න මෙය අනගි අවස්ථාවයි. ඔබගේ ඡායාරූප සහ විස්තර අදම අප ...
03/10/2026

මෙම අවස්ථාව තවමත් ඔබට විවෘතයි සිනමා ක්ෂේත්‍රයේ ඔබේ හැකියාවන් පෙන්වන්න මෙය අනගි අවස්ථාවයි. ඔබගේ ඡායාරූප සහ විස්තර අදම අප වෙත WhatsApp කරන්න! 📲 WhatsApp: 0719046622
📍 රූගත කිරීම්: මහනුවර රූගත කෙරෙන නවතම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සහ නිළිය ලෙස සම්බන්ධ වීමට මෙම අවස්ථාව තවමත් ඔබට විවෘතයි. වයස අවුරුදු 30ට අඩු ඔබගේ ඡායාරූප සහ විස්තර අදම පහත WhatsApp අංකයට යොමු කරන්න

අවුරුදු 30ට අඩු ඔබට මෙන්න අනගි ආරාධනාවක්! ප්‍රධාන චරිත සඳහා රංගන ශිල්පීන්/ශිල්පිනියන් අවශ්‍යයිඑවිය යුතු විස්තර:මෑතකදී ගත...
30/09/2026

අවුරුදු 30ට අඩු ඔබට මෙන්න අනගි ආරාධනාවක්!
ප්‍රධාන චරිත සඳහා රංගන ශිල්පීන්/ශිල්පිනියන් අවශ්‍යයි
එවිය යුතු විස්තර:

මෑතකදී ගත් පැහැදිලි ඡායාරූප (Full length & Close-up)
නම, වයස, උස සහ පදිංචිය
රංගන අත්දැකීම් / වීඩියෝ (ඇත්නම්)
💬 ඔබගේ විස්තර අදම පහත WhatsApp අංකයට යොමු කරන්න:
📱 071 904 6622
📍 රූගත කිරීම්: මහනුවර

'වර්ල්ඩ් ලෙන්ස් සිනමා' (World Lens Cinema)
28/09/2026

'වර්ල්ඩ් ලෙන්ස් සිනමා' (World Lens Cinema)

'වර්ල්ඩ් ලෙන්ස් සිනමා' (World Lens Cinema) ආදරණීය මංගල මඩුගල්ල අයියාගේ ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් මේ දැවැන්ත නිර්මාණය සඳ...
28/09/2026

'වර්ල්ඩ් ලෙන්ස් සිනමා' (World Lens Cinema) ආදරණීය මංගල මඩුගල්ල අයියාගේ ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක්

මේ දැවැන්ත නිර්මාණය සඳහා අපට මුල් අඩිතාලම දමන්න උදව් කළ, අප සමඟ අත්වැල් බැඳගත් සෑම කෙනෙකුටම හදවතින්ම ස්තූතියි! ඔයාලගේ දායකත්වය අපට විශාල ශක්තියක්. ❤️

අපි එළඹෙන මාසය තුළ, එනම් ලබන මාසයේදී මේ චිත්‍රපටයේ රූගත කිරීම් නිල වශයෙන් ආරම්භ කරනවා! 🎥

අපි වගකීමෙන් කියනවා, මේ චිත්‍රපටය ලංකාවේ හැම තැනකම කතාබහට ලක්වෙන, සැබෑ සිංහල සිනමා අත්දැකීමක් වන බව අනිවාර්යයි! 💯🇱🇰

අපගේ නවතම තොරතුරු දැන ගැනීමට අපගේ පිටුව සමඟ එක්වන්න!

අපගේ වැඩසටහන ඉතාමත් සාර්ථකව සහ ලස්සනට නිම කිරීමට සහයෝගය දැක්වූ, වචනයකින් හෝ උපකාර කළ සැමටම අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ!අ...
27/09/2026

අපගේ වැඩසටහන ඉතාමත් සාර්ථකව සහ ලස්සනට නිම කිරීමට සහයෝගය දැක්වූ, වචනයකින් හෝ උපකාර කළ සැමටම අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ!

අපගේ වැඩසටහන සාර්ථකව පවත්වා ගැනීමට New Giragama Tea Factory පරිශ්‍රය ලබා දෙමින්, අප වෙත දැක්වූ අනුපමේය සහයෝගය සහ ගෞරවනීය ආගන්තුක සත්කාරය වෙනුවෙන් මාරසිංහ මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙත අපගේ හදපිරි ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

අපිව විශ්වාස කරලා එකතු වුණු, පැමිණි ඔබ සැමගේ ආදරය සහ සහයෝගය අපගේ ඉදිරි ගමනට විශාල ශක්තියක්. මෙම කටයුත්ත ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට ඔබ සැමගේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබෙත්වායි ප්‍රාර්ථනා කරමු.

අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොමත්ම ස්තුතියි!

06/09/2026

ගායනයට දක්ෂ ඔබත්...
වාදනයට දක්ෂ ඔබත්...
නර්තනයට සහ රංගනයට දක්ෂ ඔබත්...
ඉදිරියට යන්න උත්සාහ කරන, කලා ක්ෂේත්‍රයට දැඩි කැමැත්තක් දක්වන නිර්මාණශීලී ප්‍රතිභාවකට ලැබුණු අනගි අවස්ථාවක්! කලා ලෝකයේ දැවැන්තයින් සමඟ සම්බන්ධ වෙමින්, ඔබේ දක්ෂතා තවදුරටත් ඔقවා ගැනීමට සැලසුම් කළ නොමිලේ පවත්වන වටිනා වැඩමුළුවක් මෙන්න! 🔥
නවක ඔබට අපේ නිර්මාණය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසීමට දැන් අවස්ථාව උදා වී තිබේ.
සම්පත් දායක ප්‍රවීණයන්:
ජගත් රූපස්සර (ප්‍රවීණ නාට්‍ය හා රංගකලා උපදේශක)
නලින්ද රණසිංහ (ප්‍රවීණ ගායන ශිල්පී)
මංගල මධුගල්ල (ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක)
සම්පත් අතාවුද (ප්‍රූමීම් ටීවී නිවේදන ශිල්පී)
චන්දන ප්‍රසාද් (රූපවාහිනී කැමරා අධ්‍යක්ෂක)
ටෙලිනාට්‍ය සහ සිනමා ලෝකයේ ඉදිරියට යන්න උත්සාහ කරන, කලා ක්ෂේත්‍රයට දැඩි කැමැත්තක් දක්වන ඔබට ලැබුණු රන් අවස්ථාවක්! එදිනටම පැවැත්වෙන නොමිලේ පවත්වන වටිනා වැඩමුළුවට සහභාගී වෙමින්, අපගේ ඉදිරි නාට්‍ය සහ සිනමා නිර්මාණ සඳහා බඳවාගැනීම් වලට දැන්ම සම්බන්ධ වන්න
සැප්තැම්බර් 26 වන දින මෙම රංගන වැඩසටහන පැවැත්වේ
New Giragama Tea Factory Pilimathalawa kandy
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 071 9046622

Professional Cinematic Video Production.
We turn your vision into a cinematic masterpiece. ✨
Let’s create something amazing together!
High-End Video Creation | Cinematic Excellence
Elevating your brand with stunning visuals.

Address

Kandy Br
Pilimathalawa
20150

Website

Alerts

Be the first to know and let us send you an email when World Lens Cinema posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share