Tharu's Diary

Tharu's Diary writer

12/11/2023

Tharu's DiaryNovember 12, 2023
පද බදින්නට නොසිතූ කවිය නුබයි..❤

පද බදින්නට නොසිතූ..
ගලප ගලපා මමම ගැලපූ..
කදුලු ගංගා ගැලූ..
ප්‍රේමය නම් නුබයි..
මමම පද ගැලපූ..
සද අහස තනි නොකෙරූ..
පසළොස්වක රැයක,
පද බැදු..
මිහිරි කවිය ඔබයි..
මගේ හද සැනසු...

Address

154/A Owala, Kiribathkubura
Peradeniya
20400

Telephone

+94763807189

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category