01/12/2025
රටේ සිදු වූ අපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සියලු ජනතාව හා දරුවන් වෙනුවෙන් Hogwarts සහන සේවා පදනම මගින් අවශ්‍ය පාසල් උපකරණ හා ඖෂධ එකතු කරනු ලැබේ
පාසල් උපකරණ,
✅CR පොත් (කොටු රූල්,තනි රූල්)
✅පෑන්(නිල්,කලු,රතු)
✅පැන්සල්
✅මකන
✅පොත් බෑග්
✅වතුර බෝතල්
✅පාසල් නිල ඇදුම් හෝ රෙදි
*ඖෂධ වර්ග*
✅පැනඩෝල්
✅පැනඩෝල් සිරප්
✅අසමෝදගම්
✅ග්‍රයිප් වෝටර්
✅සමහන්
✅Doxycycline 200mg ( මී උන සදහා වයස අවුරුදු 12න් පහල හා ගැබිනි මව්වරුන්ට නුසුදුසුයි)
✅පැම්පස්
✅කාන්තා සනීපාරක්ෂක තුවා
ආදිය පැල්මඩුල්ල කොස්වත්ත පාරේ Hogwarts ආයතනයට 2025/12/02 සිට භාර ගනු ලැබෙ.(සම්පත් බැංකුව පිටුපස)
රුක්ශාන් 0775852479
0716149422
අසිනි 0761601826
ජනීශා 0711324149
තරිදු 0766664001
සදලි 0702644755
දිනූ 076 571 1546
රජිතා +94 71 296 9496
⭕මාතලේ, බදුල්ල , මහනුවර, කෑගල්ල , කුරුණෑගල යන ප්‍රදේශ හා ඒ අවට ගම්මාන වල දරුවන් හට පාසල් උපකරණ හා ඖශධ ලබා දීමට..