Dj Zenix

Dj Zenix Dj Zenix

02/07/2026

💥😍😘😎

😎💥💕
27/06/2026

😎💥💕

😎👽
26/06/2026

😎👽

22/02/2026

REVOLUTION DJ FESTIVAL 2.0 දැන් පියවරක් අසල! 🚀🤙❣️

නොසිතූ මොහොතක, නොසිතූ තැනක, පදවියට එන මේ මහා සංගීත මංගල්‍යයට එක්වෙන්න ඔබත් සූදානම්ද?

නැවතත් පදවිය රිද්මයෙන් නහවන්නට කාලය පැමිණ ඇත. ඔබ එදා දුටු ඒ සුන්දර රාත්‍රියට වඩා හාත්පසින්ම වෙනස්, දැවැන්ත තාක්ෂණය සහ සුපිරිම සංගීතය

• දැවැන්ත සවුන්ඩ් සිස්ටම් එකක්.. 🔈
• සුපිරිම ලයිටින් ෂෝ එකක්.. 💡
• ලංකාවේ දක්ෂතම DJ ශිල්පීන්.. 🎧

එන්න, අපි ආයෙත් පදවිය හොලවමු! මේක පදවියට ආදරේ කරන, සංගීතයට පිස්සු වැටුණු අපේම සෙට් එකටයි. 🇱🇰

06/10/2025

Revolution Dj Festival 👊😍

Thanks All For Coming 😘
Join with us again Next Revolution 😋
DJ IMALKA DJ YAKIE DJ NALIN

Contact - All Drone Requirements 0717424798
Isuru Thilanka Dronegraphy Thanks For Videography💜👊

Revolution Dj Festival 💜
03/10/2025

Revolution Dj Festival 💜

29/09/2025

💜

රජරට  ඉතිහාසය අලුත් කරන  ජත්‍යන්තර මට්ටමේ  DJ Music festival   අත් දැකිම පදවියට💥💜💥Revolution DJ Festival 💥  ඔක්තෝබර් 05 ...
29/09/2025

රජරට ඉතිහාසය අලුත් කරන ජත්‍යන්තර මට්ටමේ DJ Music festival අත් දැකිම පදවියට💥💜

💥Revolution DJ Festival 💥 ඔක්තෝබර් 05 පදවි පරාක්‍රමපුර මහජන ක්‍රිඩාංගනයේදි...........

නවීනතම Lighting System,LED WALL වලින් සමන්විත අති දැවැන්ත ජත්‍යන්තර මට්ටමේ වෙදිකාව සමග 💥 පදවියම හොල්ලන්න Line array sound system දෙකක් 🤩

💥සල්ලි වැස්සක්

😋 Chocolate වැස්සක්

🥰 360 Video Booth හිතේ හැටියට Tiktok කරන්න..

😎 ඇතිවෙනකල් Cuple photo, Family Photo ,Selfy ගන්න Photo Booth

ප්‍රතම වතාවට ඔයා ලගටම එන මේ අලුත් අත්දැකිම් එකක්වත් මගහැර ගන්නනම් එපා.... # #💜💜

Address

Padaviya
Parakramapura
05700

Website

Alerts

Be the first to know and let us send you an email when Dj Zenix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category