Those Days Again

Those Days Again අතීතකාමය

එදා අද..
05/06/2026

එදා අද..

කොහෙ හරි එක තැනක එක පවුලක කතාව
05/06/2026

කොහෙ හරි එක තැනක එක පවුලක කතාව

04/06/2026

තනිකම

03/06/2026

අවසානය......

03/06/2026

උඹේ ජීවිතේ ගැන තීරණ දෙන්න,
උඹව විනිශ්චය කරන්න,
උඹ වෙනස් වෙලා කියන්න මිනිස්සු ගොඩක් ඉඳීවි.
හැබැයි ඇත්තටම උඹ ගියපු පාරවල්,
විඳපු දේවල්,
නිදි නැතුව අඬපු රෑවල්,
හිත ඇතුළෙ තනියම ගහපු සටන් දන්නෙ
උඹයි උඹේ හිතයි විතරයි.

02/06/2026

අපි කොච්චර හති දාගෙන දිව්වත්..... අන්තිමට ....

කාලයත් එක්ක ස්ටේෂමනම් ගම් මන|කල්පිතයි
01/06/2026

කාලයත් එක්ක ස්ටේෂම
නම් ගම් මන|කල්පිතයි

31/05/2026

යාලුවො හිටපු තැන් වල තමා සතුට වැඩියෙන්ම තිබුනෙ

31/05/2026

නැගිටින්න යාලුවා ඔයා ලොකු හීනෙක හිටියෙ...තාම 2015 ඔයා ඉන්නෙ

31/05/2026

රට ඉඳලා දුක් මහන්සි වෙලා ගේමක් ගහන්න පොර කන සෙට් එක වෙනුවෙන්





Address

Pannipitiya
Pannipitiya
10240

Alerts

Be the first to know and let us send you an email when Those Days Again posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share