Gloomra

Gloomra Hand made crochet ��

A secret ingredient added to the taste of tea ☕🌸  This flower bun crochet coaster, crocheted by Gloomra  Beauty stitched...
02/06/2026

A secret ingredient added to the taste of tea ☕🌸
This flower bun crochet coaster, crocheted by Gloomra
Beauty stitched with a ruffle edge - not just for the table, but for the heart too

Price
Each: Rs. 400/-
Set: Rs. 1350/-

Order through Gloomra
WhatsApp: [078 434 5106] 📩
Handmade with love | Limited stock

Would this beauty suit your tea table? Tell us in the comments 💜

01/06/2026

තේ රසට රහසක් එකතු වුණා ☕🌸
දම් පාට සිහින, රෝස පාට හිනා, සුදු පාට සාමය
Gloomra ගෙතූ මේ flower bun crochet coaster එක
රෆල් අයිනෙන් මැහුණු ලස්සන - මේසෙ උඩ නෙමෙයි, හිත උඩටත්

මිල
එකක්: Rs. 400/-
Set එක: Rs. 1350/-

Gloomra හරහා order කරන්න
WhatsApp: [078 434 5106] 📩
Handmade with love | Limited stock

මේ ලස්සන ඔයාගේ තේ මේසෙට ගැලපෙනවද? Comment එකකින් කියන්න 💜

03/04/2026

Gloomra වෙතින් නිමවන crochet items සෑම එකක්ම ආදරයෙන් හා කැපවීමෙන් handcraft කරලා තියෙන්නේ.
Unique designs, soft textures සහ quality finishing එක්ක ඔබට සහ ඔබේ නිවසට special touch එකක් ගෙනෙයි. 🏡

Gift එකක් වගේ දෙනවට හෝ ඔබම භාවිතා කරන්නත් perfect choice එකක් 💝

📩 Order කරන්න හෝ වැඩි විස්තර සඳහා inbox කරන්න.

📱 WhatsApp: 0784345106

📱 Facebook: https://www.facebook.com/share/1GdRzxSXpU/?mibextid=wwXIfr

📸 Instagram: https://www.instagram.com/gloomra07?igsh=MTQ2c3MzaHY4MThpZg%3D%3D&utm_source=qr

🎵 TikTok: https://www.tiktok.com/?_r=1&_t=ZS-94jwapQPAEH

01/04/2026

🧶✨ ඔබේ නිවසට උණුසුම් හා elegant look එකක් එක් කරන්න!

Gloomra වෙතින් ලබාගත හැකි මේ handcrafted rug එක natural color tones සහ soft texture එකත් එක්ක ඔබේ living room, bedroom හෝ any space එකකට perfect choice එකක්. 🏡

High quality finishing සහ unique spiral design එක නිසා ඔබේ space එකට stylish, cozy feel එකක් එකතු වෙනවා.

📩 Order කරන්න හෝ වැඩි විස්තර සඳහා inbox කරන්න.

📱 WhatsApp: 0784345106

📱 Facebook: https://www.facebook.com/share/1GdRzxSXpU/?mibextid=wwXIfr

📸 Instagram: https://www.instagram.com/gloomra07?igsh=MTQ2c3MzaHY4MThpZg%3D%3D&utm_source=qr

🎵 TikTok: https://www.tiktok.com/?_r=1&_t=ZS-94jwapQPAEH
Customize ✅

Address

477/4/Delgahawaththa, Depanama
Pannipitiya
10280

Website

Alerts

Be the first to know and let us send you an email when Gloomra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share