15/09/2026
ඒ aesthetic street vibe එකට ගැලපෙන, නියම thickness එකක් තියෙන t-shirt එකක් හොයපු අයට මෙන්න! ✨
අපේ new collection එක හදලා තියෙන්නේ 190 GSM Single Jersey fabric එකෙන් නිසා කිසිම වෙලාවක see-through වෙන්නේ නෑ. දවසම confident එකේ ඉන්න කියාපු fit එක.
Order කරන්න කැමති පාටයි සයිස් එකයි කියලා දැන්ම අපිට DM එකක් දාන්න! 📩
🚚 දිවයින පුරා බෙදාහැරීම සහිතයි.