Sumangala Scout

Sumangala Scout Sri Sumangala Scout Group, registered as 1st Panadura/Horana, is one of the oldest and most active scout groups in Sri Lanka. Warmly welcome you all.

📢 "සුභ දවසක්... සුභ අනාගතයක්!" 🇬🇦❤️‍🩹එදා අප සැම අමතා කියූ ඒ අභිමානවත් වචන ටික තාමත් අපේ හදවත් තුළ රැව් පිළිරැව් දෙනවා......
14/08/2026

📢 "සුභ දවසක්... සුභ අනාගතයක්!" 🇬🇦❤️‍🩹

එදා අප සැම අමතා කියූ ඒ අභිමානවත් වචන ටික තාමත් අපේ හදවත් තුළ රැව් පිළිරැව් දෙනවා...

මෑත කාලීන ශ්‍රී සුමංගල ඉතිහාසයේ බිහිවූ අසහාය නායකයාණෙනි, ඔබතුමා විද්‍යාලයට සහ සිසු පරපුරට කළ අසමසම සේවයටත්, දුන් නායකත්වයටත් සම කළ හැකි වෙනත් කිසිවෙකුත් තාමත් සුමංගල මාතාව සෙවනට පැමිණ නැත.

විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ඔබතුමා කළ මෙහෙවර අප සැමදා ගෞරවයෙන් මතකයේ තබා ගනිමු.

අපේ ආදරණීය එල්. ඩබ්ලිව්. සෝමතිලක විතාරණ මැතිතුමාට අමා මහ නිවන් සුව පතමු! 🕊️🙏❤️‍🩹

📢 “Have a Good Day... Have a Bright Future!” 🇬🇦❤️‍🩹

Those iconic words, spoken with so much pride, still ring deeply in our hearts...

To the unrivaled leader of recent Sri Sumangala history no one has ever quite stepped into the shoes you left behind or led with the same passion and character.

Your dedication, visionary strength, and love for our Alma Mater will forever be remembered with immense respect and honor.

May our beloved former Principal, Mr. L.W. Somathilaka Vitharana, Rest in Eternal Peace! 🕊️🙏❤️‍🩹

🎼 A Moment of Pride for Our Troop! 🎼We are thrilled to announce that two of our outstanding Scouts, Chamath Palliyaguru ...
08/08/2026

🎼 A Moment of Pride for Our Troop! 🎼

We are thrilled to announce that two of our outstanding Scouts, Chamath Palliyaguru and Thisum Thulnith (Chief Commissioner's Awardees), have been selected to perform with the school's orchestra at the upcoming 'Saptha' musical event! 🎻🎵

From the Sri Sumangala College Scout Troop (1st Panadura - Horana), we send our warmest wishes to both of them. We are incredibly proud to see your musical talents recognized on such a grand stage.

Show them the true spirit of a scout through your music! 💚⚜️

Don't forget to catch their performance:
🗓️ 11th of July 2026 | ⌚ 6.30 PM
📍 Nelum Pokuna Theatre

26/06/2026

⚜️ නිර්මාණශීලීත්වයේ අවසන් අදියර... 🏮
​ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් සංවිධානය කරන "ජාතික බාලදක්ෂ පොසොන් කලාපය 2026" පහන් කූඩු තරගාවලිය සඳහා ශ්‍රී සුමංගල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය ඉදිරිපත් කරන යාන්ත්‍රික පොසොන් කූඩු නිර්මාණ කටයුතු සිදුවන අයුරු.
​අපේ බාලදක්ෂයන්ගේ සාමූහික කැපවීම සහ සහයෝගීතාවය තුළින් නිමවන මෙම නිර්මාණය, ඉතාමත් ළඟදීම ජාතික පොසොන් කලාපයේදී දැකගත හැකි වනු ඇත. 🛠️✨

⚜️ Internal Troop Activity: Inter-Squad Knot Competition 🪢​In an initiative to enhance pioneering skills and foster team...
12/06/2026

⚜️ Internal Troop Activity: Inter-Squad Knot Competition 🪢
​In an initiative to enhance pioneering skills and foster teamwork among our scouts, the Sri Sumangala College Scout Troop recently organized an internal Knot Competition.
​The troop was divided into three dedicated teams to test their speed, precision, and coordination under pressure. While it was a friendly in-troop challenge, the enthusiasm and competitive spirit displayed by our young scouts were truly commendable.
​Congratulations to the winning teams and all participants who demonstrated excellent sportsmanship! 👏👏
​🥇 1st Place: Team 03
​Team Leader: Chamath Palliyaguru
​Time: 7.48 Min
​🥈 2nd Place: Team 02
​Team Leader: Kesh*tha Sathsara
​Time: 13.16 Min
​🥉 3rd Place: Team 01
​Team Leader: Dewnula Perera
​Time: 13.47 Min

මෙවර ශ්‍රී සුමංගල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද වෙසක් කූඩුව .
30/05/2026

මෙවර ශ්‍රී සුමංගල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද වෙසක් කූඩුව .

මෙත් සිසිල බෙදන පින්බර වෙසක් පුන් පොහෝ දිනකඅහස් කුස බැබළෙන අමා මහ නිසල සඳ දෙස බලා...සිතේ පිරි වෛරය දුරලා, මෙත් කරුණා සිත...
30/05/2026

මෙත් සිසිල බෙදන පින්බර වෙසක් පුන් පොහෝ දිනක
අහස් කුස බැබළෙන අමා මහ නිසල සඳ දෙස බලා...
සිතේ පිරි වෛරය දුරලා, මෙත් කරුණා සිත් වඩා...
ලොවම සැනසෙන්නට නිවන් මඟ, දහම් ආලෝකය ලබා...!

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ, සැමට සාමය, සැනසීම සහ ආත්මීය නිදහස උදාවේවායි පතන්නෙමු!🪷

ලෝකය වෙලාගත් අන්ධකාරය දුරුකරමින් දැල්වෙන වෙසක් පහන් සිළු මෙන්, අප සැමගේ සිත් ද ප්‍රඥාවෙන් සහ දයාවෙන් ආලෝකමත් වේවා! 🌸 බුදු සරණයි!

Something awesome is coming soon! A new way to grow, learn & serve together.💻⛺️👉STAY TUNED & BE PREPARED!
24/05/2026

Something awesome is coming soon! A new way to grow, learn & serve together.💻⛺️

👉STAY TUNED & BE PREPARED!




Congratulates our exemplary scouts on being honored with the prestigious President's Award 2026 at the National levels. ...
17/05/2026

Congratulates our exemplary scouts on being honored with the prestigious President's Award 2026 at the National levels. As the highest milestone achievable in scouting, this honor stands as a definitive testament to their years of unwavering dedication, rigorous training, and exceptional leadership. Their long journey of perseverance has not only elevated the scouting spirit within our troop but has also brought immense pride and glory to their Alma Mater

The Sri Sumangala College Scout Troop proudly recognizes the outstanding awardees (From Left to Right):

• A. Yashodha Wijesinghe
• M.D. Sadaruwan Fernando (ATL 2025)
• S. Yosh*tha Kalutharakorala
• M.S. Nethsanda Fernando (ATL 2025)
• A.K. Hiruka Sandinu
• S.M. Mandoya Gunarathne
• K.V. Mihisara Fernando (TL 2025)
• T.M.K. Hansana Perera

We salute your magnificent achievement and commitment to excellence. May you continue to lead with honor, integrity, and distinction.

"Happy Birthday, Sir!Thank you for always guiding us in the right direction and supporting us through every challenge. Y...
26/02/2026

"Happy Birthday, Sir!
Thank you for always guiding us in the right direction and supporting us through every challenge. Your advice and encouragement truly shape our future. Wishing you a year filled with happiness, success, and good health."

Address

Sri Sumangala College
Panadura
12500

Opening Hours

14:00 - 17:00

Telephone

94382232259

Alerts

Be the first to know and let us send you an email when Sumangala Scout posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sumangala Scout:

Shortcuts

Share