Hansa Art Studio

Hansa Art Studio Welcome to Hansa Art Studio 🤍

Creating realistic pencil portraits with passion, precision, and heart.

Every drawing tells a unique story.

📩 DM for commissions & inquiries.

අහම්බෙන් දුටු රුවක්..පැන්සල් තුඩට ගැටීමක්..​වචන වලට පෙරලන්න බැරි උනත්..නිහඬ බැල්මක් පසුපස සැඟවුණු කතාවක්...​පැන්සල් ඉරක ...
24/07/2026

අහම්බෙන් දුටු රුවක්..
පැන්සල් තුඩට ගැටීමක්..

​වචන වලට පෙරලන්න බැරි උනත්..
නිහඬ බැල්මක් පසුපස සැඟවුණු කතාවක්...

​පැන්සල් ඉරක හෙමින් පාවී ඇවිත්..
හිස් කොලයක් උඩ නතර වුණු සැඟවුණු කතාවක්... ✏️🖤

නිහඬවම බලා සිටි ඒ දෑස්...🥺✨සිනමා තිරයකින් ඔබ්බට ගොස් හදවතේ ලැගුම් ගත් වග,මම වත් නොදැන සිටියෙමි... 🥹"වාලම්පූරි" චිත්‍රපටය...
05/07/2026

නිහඬවම බලා සිටි ඒ දෑස්...🥺✨

සිනමා තිරයකින් ඔබ්බට ගොස් හදවතේ ලැගුම් ගත් වග,
මම වත් නොදැන සිටියෙමි... 🥹

"වාලම්පූරි" චිත්‍රපටයේ දුටු ඒ නන්නාදුනන සොඳුරු රුව,
අද මගේ පැන්සල් තුඩට පෙම් බඳින්නට පටන් ගෙන ඇත... 😌

​හිත මුසපත් කළ ඒ ආදරණීය නිහඬ බව,
මා සිතුවම් කළේ මගේම ආදරයත් ඒ මත තවරාමිනි... 🤍✏️

Focusing on the elegance within the pencil lines ✨ 🤍
27/06/2026

Focusing on the elegance within the pencil lines ✨ 🤍

සෙවනැල්ලටත් රිදෙන මුදු මොහොතක, නොකී කතා දහසක් හිතේ සිරකරගෙන, නුඹ තනියම...🥀​ආලෝකයත් අඳුරත් අතර සිරවුණු, ජීවිතයේ රෝමාන්තික...
04/06/2026

සෙවනැල්ලටත් රිදෙන මුදු මොහොතක, නොකී කතා දහසක් හිතේ සිරකරගෙන, නුඹ තනියම...🥀

​ආලෝකයත් අඳුරත් අතර සිරවුණු, ජීවිතයේ රෝමාන්තික රිද්මය සෙවනැලි විතරයි. වචන වලට වඩා නිශ්ශබ්දතාවය බලගතුයි කියලා දැනෙන්නේ මේ වගේ මොහොතකයි. 🥀

හිතේ අඳින සිතිවිලි පැන්සල් තුඩකින් කඩදාසියක් මතට ගලාගෙන ආවේ මෙහෙමයි....🥀

​Sharing my latest creation with you all 🤍

🌙....
02/06/2026

🌙....

My Lady 😌 💓
02/06/2026

My Lady 😌 💓

30/05/2026
It's Commissioned Portrait 🤍😌
28/05/2026

It's Commissioned Portrait 🤍😌

සත්තකින්ම..... 🥀තොල් පෙති නොසලන දහසක් දේ,බැඳුණු දෑත් නිහඬවම මුමුණන වග... 🖤🤍      Hansa Gunawardena
15/05/2026

සත්තකින්ම..... 🥀
තොල් පෙති නොසලන දහසක් දේ,
බැඳුණු දෑත් නිහඬවම මුමුණන වග... 🖤🤍


Hansa Gunawardena

සරල රේඛාවක ඇරඹුම, සුන්දර රුවක නිමවුම... ඇගේ සෑම ඉරියව්වකම ඇත්තේ නිහඬ ආකර්ෂණයක්....🥀🤍
11/05/2026

සරල රේඛාවක ඇරඹුම, සුන්දර රුවක නිමවුම...
ඇගේ සෑම ඉරියව්වකම ඇත්තේ
නිහඬ ආකර්ෂණයක්....🥀🤍

Address

Paratta Road
Panadura

Telephone

+94740185664

Website

Alerts

Be the first to know and let us send you an email when Hansa Art Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Hansa Art Studio:

Shortcuts

Share

Category