Aayura Color Creations

Aayura Color Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aayura Color Creations, Art, Padukka, Padukka.

A nature lover and an artist by heart, I try to bring nature, heritage and artistry to eco friendly fabric solutions designed with fabric art and tie and dye batik to meet all occasions, events and requirements..

ගහක, මලක හැඩ දෙනෙතින් දැක..පින්සල් තුඩකින් මතුකිරීමසිත නිවන වෑයමකි...නෙත , දෑත රිදවන මෙහෙයුමකි..ඒ වෑයම ..සුන්දර සිතුවමක්...
19/09/2026

ගහක, මලක හැඩ දෙනෙතින් දැක..
පින්සල් තුඩකින් මතුකිරීම
සිත නිවන වෑයමකි...
නෙත , දෑත රිදවන මෙහෙයුමකි..
ඒ වෑයම ..
සුන්දර සිතුවමක්ව
තවකෙකු හැඩ කරනු ..
දකින්නට ලැබීමද සතුටකි...

මේ ඕකිඩ් කුමරියගේ සිතුවමයි..
ඇගේ හැඩ මවන ඔසරිය යි..

හිමිකාරිනිය ඔබ නම්...
පනිවිඩයක් තබනු යෙහෙකි...
whatsapp 0771064607.......🏵️🌈️

17/09/2026

තරු විතරද පිබිදෙන්නේ
රෑ අහසේ දිලිසෙන්නේ..
මල් පිපුනම කිම වෙන්නේ..
පාට මැදින් දිදුල්ලන්නේ.

pre orders accepted
Whatsapp 0771064607

නිල් පාට අහසක..බෝගන්විලා මල් පිපෙන්න බැරිද හැබෑටම 😊බලන්නකො ලස්සන..පිපුනහම පාට පාටින් යායට..හැඩවෙලා යන්නට.. හරි හැඩට, සිර...
17/09/2026

නිල් පාට අහසක..
බෝගන්විලා මල් පිපෙන්න බැරිද හැබෑටම 😊

බලන්නකො ලස්සන..
පිපුනහම පාට පාටින් යායට..

හැඩවෙලා යන්නට..
හරි හැඩට, සිරියාවට..
රෑ අහස හැඩකර..
ඉන්න බැරිදෝ සොඳුරු ලියකට..

මේ සාරිය කලු නිල් පාට..
lighting effect එක නිසයි ලා පාටක් ඇවිත් තියෙන්නේ .

ඉතින් රැ අහසේ විසිරුනු තරු වගේ, පාට පාට බෝගන්විලා මල් ඉහිරුනු සාරියකින් සැරසිලා ඔබේ වටිනා උත්සව අවස්ථාවට ලස්සන මතකයක් එක කරගන්න ඔබටත් පුළුවන් ..

පූර්ව ඇනවුම් අනුව තමයි සාරි සැකසෙන්නේ.
ඉතින් කැමති නම් ඔබටත් පුළුවන් අපිට ඇනවුමක් ලබා දෙන්න.

whatsapp 0771064607 හෝ Aayura Color creations වෙත පනිවිඩයක් තියන්න.

27/08/2026
27/08/2026

විඳින්නට රෑ අසිරි..
මේ ඕලු රැජිනයි..

ඕලු කුමරිය...සුන්දර කහවර්ණ ඕලු මල් මෝස්තරය, ලාංකික චිත්‍ර කලා ආභාශය සමග මුසු කර වර්ණ ගන්වා, ලේස් බෝඩරයෙන් හැඩ කර සැකසූ ක...
27/08/2026

ඕලු කුමරිය...

සුන්දර කහවර්ණ ඕලු මල් මෝස්තරය, ලාංකික චිත්‍ර කලා ආභාශය සමග මුසු කර වර්ණ ගන්වා, ලේස් බෝඩරයෙන් හැඩ කර සැකසූ කාල නීල වර්ණ ඔසරිය, ඕලු මලේ වර්ණ හැට්ටයට..

ඔබට මෙම ඕලු මල් ඔසරියෙන් රැජිනක ලෙස සුන්දරව සැරසෙන්නට ඇවැසි නම් ඉක්මනින් අපට පනිවිඩයක් තබන්න..😊

Oolu princess ..

Lovely yellow water lilly flower design, mixed with traditional Sri Lankan art designs and finished with matching gipeo lace border to a Dark blue osari with matching yellow jacket piece ...

You can own it now and be the proud Olu princess..

DM or whatsapp (077 1064607) for orders.

24/08/2026

Introducing ..
Oolu Collection 🏵️🏵️

ඕලු මල් ඔසරියකින් සැරසුනු මේ සොඳුරු රුවැත්තිය ඔබද..😊

Boganvillea collection ...First design Beautifully completed...Place your order now..Whatsapp 0771064607.
23/08/2026

Boganvillea collection ...
First design Beautifully completed...
Place your order now..
Whatsapp 0771064607.

Address

Padukka
Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Aayura Color Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category