20/08/2026
ඔබ නර්තන කලායතනයක්ද?
ගායන හා වාදන කණ්ඩායමක්ද?
ජාත්‍යන්තර හෝ රාජ්‍ය පාසලක්ද?
පෙර පාසලක නර්තන කණ්ඩායමක්ද?
එසේ නම්, මෙන්න ඔබට ලැබෙන විශේෂ අවස්ථාවක්!
ලෝක ළමා දිනය වෙනුවෙන් පවත්වනු ලබන ලොව පුරා කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර නර්තන හා ජනශ්‍රෘති උළෙල” 🌏💃🎶
කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සහ මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රංගශාලාවේදී, එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇත.
මෙම ජාත්‍යන්තර නර්තන හා ජනකලා උළෙලේදී ඔබේ දක්ෂතා ජාත්‍යන්තර වේදිකාවක් මත ඉදිරිපත් කිරීමට ඔබට විශේෂ අවස්ථාවක්!
ඔබේ දරුවන්ට ජාත්‍යන්තර සහතිකපත්‍රයක් සහ පදක්කමක් හිමිවන අතර, ඔබගේ කලායතනයට විශේෂ සම්මානයක්ද පිරිනැමේ. 🏅🏆
එමෙන්ම, ඔබගේ අලංකාර වේදිකා ඉදිරිපත් කිරීමේ ඡායාරූප සහ වීඩියෝ අප විසින් ලබාදෙනු ඇත. 📸🎥
ඔබේ දක්ෂතාවයට ජාත්‍යන්තර වේදිකාවක් ලබාදෙන්න
අදම අප සමඟ එක්වන්න!
වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න.
📞 +94 77 362 4404