Mind & Steps Dance Academy

Mind & Steps Dance Academy සෙනෙහසේ නවාතැන.. 💫🕊

04/08/2026

Contact us : 0757696340 💃

02/08/2026

💃💃💃💃💃💃

02/08/2026

Rama Rama Rama Rama.. 💃

මනමාල කතා.. 🔥👹අපගේ YouTube Channel එකට පිවිස වීඩියෝව නරඹා Like 👍, Comment 💬, Share 📲 කරන්න..
28/07/2026

මනමාල කතා.. 🔥👹

අපගේ YouTube Channel එකට පිවිස වීඩියෝව නරඹා Like 👍, Comment 💬, Share 📲 කරන්න..

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

🌸 අද හවස 5.00ට YouTube එකෙන් 🌸✨ “මනමාල කතා” Dance Cover එක අද හවස 5.00ට ඔබ වෙනුවෙන්!සුන්දර නර්තන රූපක, හැඟීම්බර ඉදිරිපත්...
28/07/2026

🌸 අද හවස 5.00ට YouTube එකෙන් 🌸

✨ “මනමාල කතා” Dance Cover එක අද හවස 5.00ට ඔබ වෙනුවෙන්!

සුන්දර නර්තන රූපක, හැඟීම්බර ඉදිරිපත් කිරීමක් සහ අපේ දක්ෂ නර්තන ශිල්පීන්ගේ අපූරු දක්ෂතා එකම වීඩියෝවකින් ඔබට නැරඹිය හැකිය. 💃🤍

📅 දිනය: අද
🕔 වේලාව: සවස 5.00
▶️ YouTube

අපගේ YouTube Channel එකට පිවිස වීඩියෝව නරඹා Like 👍, Comment 💬, Share 📲 කර අපට සහයෝගය ලබා දෙන්න.

https://youtube.com/?si=P6GI5lJTg1vo6O5S

28/07/2026

මනමාල කතා... 👹
කොත්මලේ දරුවෝ..... 🍃

Covered by :- Mind & Steps Academy

Sorry for mistake 🤍


Kanchana Anuradhi

23/07/2026

Contact us.. 💫
(Around Kotmale)

දරුවාගේ දක්ෂතා මල්පිපෙන්න ඉඩ දෙන්න... 💫Mind & Steps Academy සමඟ එක්වන්න.. 🕊කලාව තුළින්,🧠 මානසික සංවර්ධනය,✨ ආත්ම විශ්වාසය...
17/07/2026

දරුවාගේ දක්ෂතා මල්පිපෙන්න ඉඩ දෙන්න... 💫
Mind & Steps Academy සමඟ එක්වන්න.. 🕊

කලාව තුළින්,
🧠 මානසික සංවර්ධනය,
✨ ආත්ම විශ්වාසය,
🌱 නිර්මාණශීලීත්වය,
🤝 සමාජ කුසලතා සහ
❤️ ජීවන කුසලතා වර්ධනය කරමු.

📍 පන්ති පැවැත්වෙන ස්ථාන

තවලන්තැන්න
* 🗓️ ඉරිදා – ප.ව. 3.30
(අවුරුදු 10ට වැඩි)
* 🗓️ අඟහරුවාදා – ප.ව. 3.30
(අවුරුදු 4 – 10 අතර)

පලාගොල්ල
* 🗓️ බදාදා – ප.ව. 3.30

අදම ඔබේ දරුවා ලියාපදිංචි කරන්න... ❤️

Mind & Steps Academy
“කලාවෙන් මනස පෝෂණය කරමින්, ජීවිතයට අර්ථවත් පියවරක්.”

වැඩි විස්තර සදහා අමතන්න :- 0757696340

Address

Kothmale
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Mind & Steps Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share