22/08/2026
ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුණිදාස මැදිරියේදී මා විසින් ශබ්ද පරිපාලනයෙන් දායකවූ ආචාර්ය නන්දා මාලනී මහත්මිය වෙනුවෙන් පවත්වනු ලැබූ උපහාර ප්‍රසංගය සහ ඇය නමින් ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් නම් කිරීමට සමගාමීව පැවැති වැඩසටහනෙහිදී ඇය විසින් ගැයූ සහ ගී කිහිපයක අනුවාදනයන් ගුවන්විදුලි සංස්ථා වාද්‍ය වෘන්දය අතින් සජීවීව වැයුණු මොහොත...
මේ ඇය ගුවන්විදුලි සංස්ථාවට පැමිණ සහභාගී වූ අවසන් සජීවී වැඩසටහනයි
සුවහසක් ශ්‍රී ලාංකික රසික ජනතාවගේ හදවත් ගීතයෙන් සුවපත් කල ආචාර්ය නන්දා මාලනී ගුරුතුමියනි ඔබ අමාමහ නිවනින්ම සැනහේවා... 🙏