LEXA Institute

LEXA Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LEXA Institute, Visual Arts, Kongasdeniya Junction, Nittambuwa.

02/03/2026

The Power of Making the Right Choice!

​MakerLab එකේදී දරුවෙක් යමක් නිර්මාණය කරද්දී, "මේකට ගැලපෙන්නේ මොකක්ද?" සහ "ඊළඟ පියවර මොකක්ද?" කියලා තමන්ම තීරණය කරන්න පුරුදු වෙනවා. මේ ප්‍රායෝගික අත්දැකීම ඔවුන්ගේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව (Decision Making Skills) වේගවත් කරනවා.

​In a world full of choices, being decisive is a superpower. At MakerLab, we create an environment where kids don't just follow instructions - they lead their own projects, evaluating options and making smart moves in real-time.

​How MakerLab Improves Decision Making:

​Evaluating Options: Choosing the best materials and methods for a task.

​Problem-Solving Speed: Thinking on their feet when things don't go as planned.

​Responsibility: Taking ownership of their creations from start to finish.

​MakerLab පුරුද්ද කියන්නේ නිවැරදි වෙලාවට, නිවැරදි තීරණය, බියක් නැතිව ගැනීමේ ශක්තියයි.

Give your child the mental edge they need!

​Join the Junior Thinkers MakerLab!

📍 Junior Thinkers – Nittambuwa
The Gym for the Growing Brains

☎️ 077 811 52 71

📩 WhatsApp us for program details:

👉 https://wa.me/94778115271

🌐 www.juniorthinkers.com

27/02/2026

Don't just teach them what to think, teach them HOW to think!

​MakerLab එකේදී දරුවෙක් යමක් නිර්මාණය කරද්දී "මේක මෙහෙම වෙන්නේ ඇයි?" සහ "මේක මීට වඩා හොඳට කරන්නේ කොහොමද?" කියලා හිතන්න පුරුදු වෙනවා. මේ ප්‍රායෝගික අත්දැකීම ඔවුන්ගේ තර්කානුකූල බුද්ධිය (Critical Thinking) තියුණු කරනවා.

​In a world full of information, the ability to analyze, question, and improve is the ultimate edge. MakerLab kids learn to look at the world with a "Smart Eye," finding logic in every gear and every connection.

​How MakerLab Sharpens Thinking:

​Analyzing Logic:
Understanding how parts work together as a system.

​Smart Observation:
Learning to see details that others miss.

​Continuous Improvement:
Finding ways to make their inventions work better and faster.

​MakerLab පුරුද්ද මගින් ඕනෑම ගැටලුවක් දෙස තර්කානුකූලව බලා විසඳුම් සෙවීමේ හැකියාව වර්ධනය වීම සිදුවෙයි.

Give your child the mental edge they need!

📍 Junior Thinkers – MakerLab (Nittambuwa)

The Gym for the Growing Brains

👧👦 For kids aged 5 - 14

☎️ 077 811 52 71

📩 WhatsApp us to reserve a weekly slot:

👉 https://wa.me/94778115271

For more details, Visit us -

🌐 www.juniorthinkers.com

26/02/2026

434 likes, 28 comments. “Poor parenting creates- Doctors with no clinical practice - Engineers with no employment”

26/02/2026

Confidence comes from doing!

​පොතේ පතේ දැනුමෙන් එහාට ගිය, තමන්ගේම අතින් අලුත් යමක් නිර්මාණය කරලා ඒක ඇත්තටම වැඩ කරනවා දකින මොහොත දරුවෙකුට ලැබෙන ලොකුම ජයග්‍රහණයයි. ඒ අත්දැකීමත් එක්ක ඔවුන් තුළ "මට පුළුවන්" (I can do it!) කියන නොසැලෙන ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා.

​At Junior Thinkers MakerLab, we provide the tools and the space for kids to turn their thoughts into physical reality. When a child masters a tool or completes a project, their self-belief skyrockets.

​How MakerLab builds Confidence:

🟢 ​Real Mastery: Learning to handle tools and materials to build real things.

🟢 ​Problem Solving: Seeing a challenge and finding a way through it.

🟢 ​Independence: The pride of saying, "I made this myself!"

​MakerLab පුරුද්ද කියන්නේ දරුවාගේ හෙට දවස වෙනස් කරන සැබෑ ආත්ම විශ්වාසයයි.

Give your child the edge they deserve!

📍 Junior Thinkers – MakerLab (Nittambuwa)
The Gym for the Growing Brains

Reserve your child's slot now!

👧👦 For kids aged 5 - 14

☎️ 077 811 52 71

📩 WhatsApp us to reserve a weekly slot:

👉 https://wa.me/94778115271

🌐 www.juniorthinkers.com

25/02/2026

1 Hour at MakerLab = A Lifetime of Possibilities!

සතියකට එක පැයක් වෙන් කරලා ඔබේ දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවන්න. Junior Thinkers MakerLab කියන්නේ නිකම්ම පන්තියක් නෙවෙයි, ඒක ඔබේ දරුවාගේ හීන සැබෑ කරන වැඩබිමක්!

Benefits of joining for just 1 hour per week:

✅ From Consumer to Creator:
තාක්ෂණය පාවිච්චි කරන කෙනෙක් වෙනුවට, අලුත් දේවල් නිර්මාණය කරන "Maker" කෙනෙක් බවට පත්වීම.

✅ Real-World Problem Solving:
පොතේ පාඩම්වලට සීමා නොවී, තාක්ෂණය හරහා සැබෑ ගැටලුවලට විසඳුම් සෙවීම.

✅ Confidence & Persistence:
වැරදුණු තැනින් නැවත උත්සාහ කරමින් (Trial & Error) තමන්ගේම නිර්මාණයක් අවසන් කිරීමෙන් ලැබෙන අසීමිත ආත්මවිශ්වාසය.

✅ Future-Proof Skills:
අනාගත ලෝකයට අත්‍යවශ්‍ය වන Critical Thinking සහ Technical Skills කුඩා කල සිටම ප්‍රගුණ කිරීම.

✅ Individual Creativity:
දරුවා කැමති ඕනෑම නිර්මාණයක් කිරීමට ඇති නිදහස සහ අවස්ථාව.

✅ Structured Guidance:
අපේ විශේෂඥ දැනුම සහ මඟපෙන්වීම ඔස්සේ සැලසුම් සහගතව නිර්මාණය සිදු කිරීම.

✅ Logical Framework:
නිකම්ම යමක් හැදීම වෙනුවට, නිසි ක්‍රමවේදයකට අනුව ගැටලු විසඳමින් නිර්මාණය නිම කිරීමේ පුහුණුව.

Invest in their potential. Join the MakerLab movement by Junior Thinkers

Real growth does not happen in one session.
It happens when children practice thinking consistently.

📍 Junior Thinkers – MakerLab (Nittambuwa)
The Gym for the Growing Brains

👧👦 For kids aged 5 - 14

☎️ 077 811 52 71

📩 WhatsApp us to reserve a weekly slot:

👉 https://wa.me/94778115271

🌐 www.juniorthinkers.com

24/02/2026

ඔබේ දරුවා හිතන විදිහ වෙනස් කරන්න ඔබ සූදානම්ද?

Every child is born creative, but the right guidance turns that curiosity into a Superpower! Standard education tells you "what" to think, but our Creative Thinking Program teaches them "how" to think.

What makes a Junior Creative Thinker?

🟢 ​Thinking out of the box:
කොදෙව්වෙන් එහාට ගිහින් අලුත් විදිහට හිතන්න ඔවුන් පුරුදු වෙනවා. 💡

🟢 ​Smart Problem Solvers:
ඕනෑම අභියෝගයකට "Smart" විසඳුම් සොයන දක්ෂයෙක් වෙනවා. 🧩

🟢 ​Confidence to Innovate:
තමන්ගේ අදහස් බියක් නැතිව ප්‍රකාශ කිරීමේ හැකියාව. 🗣️

🟢 ​Decision Making:
තීරණ ගැනීමේදී වේගවත් සහ නිවැරදි වීම. 🎯

Give them wings to fly! 🕊️

අනාගත ලෝකය ජය ගන්න අවශ්‍ය කරන්නේ පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි; නිර්මාණශීලීව සිතීමේ හැකියාවයි.

Give your child the edge they deserve!

📍 Junior Thinkers – Nittambuwa

☎️ 077 811 52 71

📩 WhatsApp us for program details:

👉 https://wa.me/94778115271

🌐 www.juniorthinkers.com

20/02/2026

🗓️ Make It a Weekly Habit.

Children go to school daily.
They attend tuition weekly.

But how often do they get time to think, create, and build on their own ideas?

The MakerLab habit is about giving your child one dedicated time every week
to explore ideas, try new things, and learn by doing - not just memorizing.

Week by week, children slowly develop: • Independent thinking
• Confidence to try
• Creativity through real practice
• Problem-solving skills

Just like sports build physical strength,
regular time at MakerLab builds mental strength and thinking habits.

Real growth does not happen in one session.
It happens when children practice thinking consistently.

📍 Junior Thinkers – MakerLab (Nittambuwa)
The Gym for the Growing Brains

👧👦 For kids aged 5–14

📩 WhatsApp us to reserve a weekly slot:
👉 https://wa.me/94778115271

☎️ 077 811 52 71

🌐 www.juniorthinkers.com

Start the MakerLab habit early.
Your child’s future thinking begins today.

14/02/2026

MakerLab පුරුද්ද තියෙන පොඩ්ඩෝ කියන්නේ ඉතින්... 🛠️🤖

​(When a kid has that "MakerLab Habit," they are just different...)


✅ අනිත් අයට වඩා වේගයෙන් ප්‍රශ්න වලට විසඳුම් හිතන්න පුළුවන් (Quick Problem Solvers) 💡

✅ ඕනෑම අභියෝගයකදී "මට බෑ" කියනවා වෙනුවට "මේක කරන්නේ මෙහෙමයි" කියලා හිතන්න ඔවුන්ට පුරුදුයි.

✅ ​හැමදේම දිහා "Smart" විදිහට බලන ඇසක් (Analytical Thinking) 👁️
සාමාන්‍ය සෙල්ලම් බඩුවක් දෙස වුණත්, ඒක ක්‍රියා කරන්නේ කොහොමද කියලා තාක්ෂණිකව බලන්න ඔවුන් දන්නවා.

✅ ​හරි තීරණ ඉක්මනින්ම ගනී (Fast & Correct Decision Making) 🎯
නිර්මාණයක් කරද්දී වැරදෙන තැන් හඳුනාගෙන, ඒ වෙලාවෙම නිවැරදි තීරණය ගන්න ඔවුන්ට තියෙන්නේ පුදුම හැකියාවක්.

✅ ​අලුත් දේවල් අත්හදා බලන්න බයක් නැති (Fearless Experimenters) 🚀
වැරදෙයි කියලා බය නොවී, අලුත් අදහස් ප්‍රායෝගිකව කරලා බලන්න ඔවුන් හැමවෙලේම උත්සාහ කරනවා.

✅ ​ඉවසීම සහ අවධානය ඉහළ මට්ටමක පවතින (High Focus & Patience) 🧘‍♂️
සංකීර්ණ නිර්මාණයක් සම්පූර්ණ කරන තෙක් එක දිගට අවධානය තබාගෙන වැඩ කිරීමේ හැකියාව ඇති වන නිසා ඔවුන්ගේ අනෙකුත් පාඩම් වැඩ වලටද අවධානය තබා ගැනීමේ හැකියාව ඔවුන්ට තියනවා.

ඔයාගෙ පොඩ්ඩටත් MakerLab පුරුද්ද ඇති කරන්න..

📍 Junior Thinkers – MakerLab

The Gym for the Growing Brains

👧👦 වයස අවූරුදු 5–14 අතර දරුවන් සඳහා..

📩 WhatsApp us to reserve a slot:

👉 https://wa.me/94778115271

📞 077 811 52 71

🌐 www.juniorthinkers.com

12/02/2026

Ordinary kids learn.
Junior Thinkers lead.

Every child goes to class.
Every child studies lessons.

But leadership doesn’t grow from memorizing alone.

At Junior Thinkers - MakerLab, children learn to:

• Think independently
• Build their own ideas
• Present with confidence
• Solve problems without fear

We don’t train children to follow instructions only.
We help them develop the habit of thinking, trying, and improving - week after week.

Because in the future, the world won’t need only learners.
It will need thinkers. Creators. Leaders.

📍 Junior Thinkers - MakerLab
The Gym for the Growing Brains

👧👦 For kids aged 5-14

📩 WhatsApp us to reserve a slot:
👉 https://wa.me/94778115271

📞 077 811 52 71

🌐 www.juniorthinkers.com

07/02/2026

Book Your Child’s Slot Now!

Children don’t develop confidence and creativity in one day.
It grows when they practice thinking regularly.

At MakerLab, children build their own ideas, try new things, make mistakes, and learn by doing with proper guidance and a safe environment.

This is not just another class.

It’s a weekly habit that strengthens your child’s thinking,
just like the gym strengthens the body.

Seats are limited to maintain proper guidance and quality attention.

If you want your child to grow beyond ordinary learning,
now is the right time to begin.

📍 Junior Thinkers – MakerLab

The Gym for the Growing Brains

👧👦 For kids aged 5–14

Slots are now open at MakerLab - Nittambuwa

📩 WhatsApp us to reserve a slot:
👉 https://wa.me/94778115271

🌐 www.juniorthinkers.com

03/02/2026
01/02/2026

මොකක්ද මේ MakerLab පුරුද්ද?

ඔබේ දරුවාව ඔබ පාසල් යවනවා, tution යවනවා, sunday schools යවනවා, විවිධ ක්‍රීඩා සඳහා යොමු කරනවා.

නමුත් ඔබට අත්‍යාවශ්‍යම දේ මඟ හැරුනා නේද?

ඔවුන්ගේ ප්‍රායෝගික සිතීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වය

මේ සඳහා තමයි විශේෂයෙන්ම අපි MakerLab නිර්මාණය කරලා තියෙන්නෙ. දරුවන්ගේ සිතේ තියන idea එක practically build කරන්න අවශ්‍ය සියලුම දේ අප මෙහිදී සකසා තිබෙනවා.

ඔයාලා ඔයාලගේ ශරීර යෝග්‍යතාව වර්ධනය කරගන්න Gym එකට යන්න පුරුදු වෙලා ඉන්නව නේද?

ඒ වගේම තමයි දරුවන්ටත් ඔවුන්ගේ thinking ability එක සහ creativity එක වර්ධනය කර ගැනීමට අවම සතියට දවසක්වත් MakerLab එකට එන්න පුරුද්ද ඇති කරවන්න.

ඔබේ දරුවාත් අනාගතයට සූදානම් කරමු..

තොරතුරු සඳහා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

📍 Junior Thinkers – MakerLab

The Gym for the Growing Brains

📩 WhatsApp us for details:

👉 https://wa.me/94778115271

🌐 www.juniorthinkers.com

Address

Kongasdeniya Junction
Nittambuwa
11880

Website

Alerts

Be the first to know and let us send you an email when LEXA Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category