09/07/2026
වීරයෙක් 💕💕🌸🌸🙏💪💪
හරිද වැරදිද කියලා හිතන්න වත් පුළුවන් උනේ ,
මේ නිළදාරියා ඒ වෙලාවෙ ගත්ත ඒ තීරණය නිසා ..💕
පොලීසියට රටේ සෑම පුරවැසියාගේම ආරක්ෂාව සම්බන්ධ වගකීමක් තියෙනවා ..,
බැදිල ඉන්නව ඒ වෙනුවෙන් ..,
ඔතන ඉන්න හැම කෙනාගෙම ජීවිත අවධානමේ තියෙන වෙලාවක,
එහෙම තීරණයක් ගන්න අයිතිය විතරක් තිබුණ ට මදි.
කොන්දක් තියෙන්න ඕන...,
ඒකට අපි කියන්නෙ ගටක් තියෙන්නනෝන..
ඒ නිළධාරියා තමන් ගැන හිතලා පසු පෙළට ගියා නම්..
තමන්ට අනිවාර්යයෙන් පරීක්ෂණයකට මූණ දෙන්න බව මේ නිළදාරියා නොදැන ඕක කලා නෙවෙයි නෙ..
රස්සාව පවා අනතුරේ ..
අපේ රටේ මිනිස්සුන්ට කොච්චර හොද කළත් අනිතිමට දෙයක් උනාම නිළධාරීන්ට මූණ දෙන්න වෙන ප්‍රශ්න වලදි දුක් විදින්නෙ ඒ මිනිස්සුන්නෙ පවුලේ අය..
ගැණු දරොවො..
දැන් ලොකුම ප්‍රශ්න ය මේ නිළධාරියා නිසා ඒ වෙන්න ගිය මහා විනාශය වැළකුණ එකද..?
ඔය දොරෙ කඩාගෙන එළියට ඇවිත් ,
3000 ක් විතර මේ සිවිල් සමාජයට එකතු උනා නම්..
මේ වෙද්දි....
එහෙනම්,
කියයි පණ ණැති ආරක්ශක අංශ කියලා ..,
මොන අන්ඩුවක් ආවත් මොන පක්ෂයයක් උන්නත් අපේ රටේ ඇති වන ගොඩක් ප්‍රශ්න අවසානෙ විසදුවෙ ඔය දේශපාලය කර එව්වො වත් ඔය පුටු රත් කරන මයික් ටයිසන්ල වත් නෙවෙයි ..
මෙන්න මේ කොල්ලො.. 💕💕💪💪
ගංවතුර
සුනාමි
කොරෝනා
මොන භීෂණයත් අවසානේ කරට ගත්තෙ මේ කොල්ලෝ ...💕
මැරිල ගියාම අනුන්ගේ පවු වලට දුක් වින්දෙ ඒ අයගෙ පවුලේ අය ..🥲
මිනිස්සු උනාම සත්තු වගේ හැසිරිම් හොද නෑ..
නිකමට හිතල බලන්න.
මේ දේවල් දකිද්දි..
එච්චර කැපකිරීමක් කරපු මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ පවුල් වල අයට මොනව හිතෙනවා ඇතිද..🥲
අනේ ඕකුන් එකා පිට එකා මැරිල වැටුනත් ආය පාඩුවෙ ඉන්න පැත්තකින් කියලා කියාවි.. 😕
ඒ කොල්ල මැරෙන්න තිබ්බ ..
රස්සාව නැති වෙන්න තිබ්බ..
හිරේ යන්නත් වෙන්න තිබ්බ..
ඒ දේ දැන දැනම තමා ඔය අවධානම් වැඩේ කලේ..
එයාගෙ කවුරුත් ඔක අස්සෙ මරාගෙන ඒයව බේරගත්ත නෙවෙයි ..🙄
රටේම ප්‍රශ්නයක් විසදන්න කොන්ද පණ තියෙන නිළධාරියෙන් ගත්ත තීරණය ක් .. 💕💕
එකෙන්ම respect 💪🙏
🙏 Copied Kumuduni Rathnayaka ✍️ 🙏
゚