24/03/2026
මහනුවර කුණ්ඩසාල මහවත්ත - බටහිර ප්‍රතිභා කාන්තා සමිතියේ 23 වෙනි සාංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහාභාගි වුන අතර..
මව්වරුන් දියණියන් හරිම ලස්සන නාට්‍ය, නැටුම් ගීත වලින් උත්සවය අලංකාර කරලා තිබුනි..
මේ සංවත්සර උත්සවයට අභිනව නිවහල් පෙරමුණ තරුණ සහා ක්රිඩා කටයුතු ඒකකය සංවිධායක පිරිස් සහා කුණ්ඩසාල ආසන බලමණ්ඩලයේ සභාපති තුමා, ප්‍රදේශිය සභා මන්ත්‍රීවරු, වගේම ප්‍රදේශයේ ව්‍යාපාරික පිරිස් සහභාගි විය..