Mëmoir

Mëmoir Evėry möment is ä Mëmoir

Rs.1650 ට මොනවද කරන්න පුළුවන්....ඇයි   ගිහින් තුන්දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුළුවන් නේ....1650 මික්ස් රයිස් එක ඔයා තවම රහ ...
29/07/2026

Rs.1650 ට මොනවද කරන්න පුළුවන්....ඇයි ගිහින් තුන්දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුළුවන් නේ....

1650 මික්ස් රයිස් එක ඔයා තවම රහ බැලූවේ නැත්නං ආය වැඩක් නෑ...

゚viralシ

22/07/2026

මීගමුවේ කට්ටිය ලෑස්ති ද?
රෑට fried Rice,koththu, bites ගන්න තැනක් නේද හෙව්වේ.

♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️

ඕඩර් එක දාලා ගෙදරටම ගෙන්න ගන්න

හවස 5 න් පස්සෙ අපි ඇක්වා ගාමන්ට් එක ලග ඉන්නවා..

゚viralシ ゚

මීගමුව අවට සිටින ඔයාලට සවසට සහ රාත්‍රියට රසට කන්න රස අවස්ථාවක්.    සවස 5.30 සිට  11.30 තෙක් අපි ඉන්නවා රුක්අත්තන හන්දියට...
21/07/2026

මීගමුව අවට සිටින ඔයාලට සවසට සහ රාත්‍රියට රසට කන්න රස අවස්ථාවක්.





සවස 5.30 සිට 11.30 තෙක් අපි ඉන්නවා රුක්අත්තන හන්දියට නුදුරු ඇක්වා ගාමන්ට් එක අසල

ඔබ සිටිනා ස්ථානයට ඩිලිවරි පහසුකම් ද සහිත යි.

🥰 එක් වතාවක් කාලා බලන්න, ආයෙත් එන්න හිතෙයි 🥰.

0763038575
ඕඩර් බාර ගැනීම WhatsApp 📲හරහා පමණයි. ☺️



21/07/2026

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

රෙස්ටූරන්ට් එකේ වරුවක් 😍Random clips 🎥Original sounds 🔥Real kitchen vibes ❤️මේ තමයි අපේ දවස! 😋මීගමුව රුක්අත්තන ඇක්වා ගාම...
21/07/2026

රෙස්ටූරන්ට් එකේ වරුවක් 😍

Random clips 🎥
Original sounds 🔥
Real kitchen vibes ❤️
මේ තමයි අපේ දවස! 😋

මීගමුව රුක්අත්තන ඇක්වා ගාමන්ට් එක ලග අපි දවල් 3.00 ඉදන් රෑ 12.00 වෙනකම් ඉන්නවා..


දිනෙන් දින අලුත්වෙන අපේ රස... නව මුහුණුවරකින් මීගමුවේ ඔබට ආයෙත්...කිඹුලාපිටිය,අක්කරපනහ පැත්තෙන් යන කට්ටිය ගොඩ වෙලාම යන්න...
20/07/2026

දිනෙන් දින අලුත්වෙන අපේ රස...
නව මුහුණුවරකින් මීගමුවේ ඔබට ආයෙත්...

කිඹුලාපිටිය,අක්කරපනහ පැත්තෙන් යන කට්ටිය ගොඩ වෙලාම යන්න ඕන තැනක්

මීගමුව,රුක්අත්තන ඇක්වා ගාමන්ට් අසල



Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Mëmoir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share