Heda Dance Studio

Heda Dance Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heda Dance Studio, Dance Studio, Heda Dance Studio Naula, Naula.

ආයුබෝවන් 🙏 අපි හැඩ Dancing studio නාඋල. අපේ පංති කිපයක් මේ වෙනකොට පැවෙත්වෙනවා තැන් 4 ක, 🙂
🔰නාවුල
🔰දඹුල්ල
🔰පන්නම්පිටිය
🔰අබන හංදිය මේ තමයි ඒ තැන් 4, අපි උඩරට,පහතරට වගේම freestyle නර්තන කරගෙන යනවා. වයස් භේදයක් නෑ ඔයාල හැමෝටම එන්න පුලුවන්....🙏

24/02/2026

මේ කවුද මේ.....?🔥
මේ තමයි අපේ හර්ශි මිස් 🤩

Heda Dance Studio
අයේ මොකටද හිතන්නේ එන්න අපේ class එකට,
නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



28/01/2026

18 වන්නම් 🔥
අනේ ඉතිං චූටි පැටව් ටික...🥺
අයේ ඉතිං හිත හිත ඉන්න දෙයක් නෑ ඔයාගෙ පැටියවත් එවන්න අපි ලගට...😁

Heda Dance Studio

නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



24/01/2026

ඔයාගෙත් දගකාර පොඩ්ඩව එවන්න අපි ලගට....😁
තාම practice කරන් යන ගමන් ඉන්නේ final out put එක දෙන්නනම් ලගදීම.....🔥
Heda Dance Studio

නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



23/01/2026

Freestyle විතරක් නෙවෙයි සාම්ප්‍රදායික නර්තනයත් උගන්වනවා...😁

නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



19/01/2026

කැට තියල කියන්නේ මේ දරුව freestyle වල දක්ශයෙක් කරවනවමයි..🔥

දක්ශ නර්තන ශිපියෙක් හෝ ශිල්පිනියක් වෙන්න ආස හැමෝටම අපි කියනවා එන්න අපේ Heda Dance Studio class එකට....🥺

නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



Guys අපේ page එක හැදුවෙ ජනවාරි 03 වෙනිදා ඉතිං අද ජනවාරි 19 මේ වෙනකොට followers 300 අදික ප්‍රමානයක් ඉන්නවා...🫶           ...
19/01/2026

Guys අපේ page එක හැදුවෙ ජනවාරි 03 වෙනිදා ඉතිං අද ජනවාරි 19 මේ වෙනකොට followers 300 අදික ප්‍රමානයක් ඉන්නවා...🫶
ඒ වෙනුවෙන් Heda Dance Studio අපි ගොඩක් ස්තූතියි වන්ත වෙනවා... ඉතිං දිගට අපිත් එක්ක හැමදාම ඉන්න ජය වේවා🙏



ඔන්න ඉතිං හෙට තමා දවස.... 😁අපේ Heda Dance Studio දඹුල්ල සම්ප්‍රාප්තිය 😁 අපේ අලුත් class එක ඔන්න හෙට දඹුල්ලේ පටන් ගන්නවා....
17/01/2026

ඔන්න ඉතිං හෙට තමා දවස.... 😁

අපේ Heda Dance Studio දඹුල්ල සම්ප්‍රාප්තිය 😁 අපේ අලුත් class එක ඔන්න හෙට දඹුල්ලේ පටන් ගන්නවා...🫶

හැඩට නටන්න ආස පොඩි අය වගේම ලොකු අයත් එන්න හෙට අනිවාර්යයෙන්... ඇතුල්වීමේ ගාස්තුවක් නොමැත....🙏

වැඩි විස්තර පහල තියනවා....👇🙂



16/01/2026

අපේ සචී ටීච🔥
Sachini Weerasingha



Address

Heda Dance Studio Naula
Naula

Website

Alerts

Be the first to know and let us send you an email when Heda Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category