Narahenpita Api

Narahenpita Api ����������

16/04/2025
07/04/2025

නාරාහේන්පිට කට්ටිය
✖️පුංචි චන්දය ගැන✖️
මොකද හිතන්නේ....
🤔🤔🤔🤔

07/04/2025

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන "අවුරුදු උදානය බක්මහ උළෙල 2025" සමඟින් එක්වී මෙදා අවුරුද්ද ජයටම සමරන්න!
අත්පන්දු තරග, ක්‍රිකට් තරග, පාපන්දු තරග ඇතුළු අවුරුදු ජන ක්‍රීඩා රැසක්. ඒ විතරක් නෙමෙයි එදිනම රාත්‍රීයේ DJ ප්‍රසංගයකුත් පැවැත්වෙනවා.
අප්‍රේල් 25, 26 සහා 27 මහවත්ත එක්සත් ක්‍රීඩා පිටියට නොවරදවාම එන්න.

🔥ගමක මිනිස්සු එකමුතු උනොත් කරන්න බැරි දෙකක් නැහැ🔥1️⃣කවුරුත් එනකන් බලන් ඉන්න ඕනේ නැහැ.2️⃣කවුරුත් කරලා දෙනකන් බලන් ඉන්න ඕන...
08/02/2024

🔥ගමක මිනිස්සු එකමුතු උනොත් කරන්න බැරි දෙකක් නැහැ🔥
1️⃣කවුරුත් එනකන් බලන් ඉන්න ඕනේ නැහැ.
2️⃣කවුරුත් කරලා දෙනකන් බලන් ඉන්න ඕනේ නැහැ.

💪🤜👊🤛🦾පැය භාගයයි🌲🪵🪵🪵

දාබරේ මාවතේ ත්‍රිරෝද නැවතුම්පළ හා මහවත්ත එක්සත් ක්‍රිඩා පිට්ටනිය අසල ඇති විශාල ගසක් පාරට කඩා පැටිම නිසා මාර්ගයේ දැඩි රථ වාහන තද බහයක් හා මිනිස්සුන්ට ගමන් කිරීමට ද නිහැකි තත්වයක් ඇතිව තිබුන අවස්ථාවක,
👉"ත්‍රීරෝද නැවතුම්පළේහි රියදුරන් සමග එ අසළ සිටි පිරිස" එක්ව පැය භාගයක් ඇතුලත ගස කපා ඉවත් කර මාර්ගයේ රථවාහන තද බදය අවසන් කර මිනිස්සුන්ට හා වාහන වලට යා හැකි පරිදි මෙසේ අවසන් කරන ලදි.

♥️ත්‍රීරෝද නැවතුම්පළේහි රියදුරන් හට විශේෂ ස්තූතිය♥️

'' *අද තමයි දවස* '' Malith Silva*( ඔක්තෝම්බර් 7) රාත්‍රී 7:30ට*අවසන් 8දෙනාගේ තරගවටයේ  හමුවෙමු     ♥️ *(DDS 4)* ✅✅ DDS හි...
07/10/2023

'' *අද තමයි දවස* '' Malith Silva
*( ඔක්තෝම්බර් 7) රාත්‍රී 7:30ට*
අවසන් 8දෙනාගේ තරගවටයේ හමුවෙමු ♥️ *(DDS 4)* ✅
✅ DDS හිස්තැනක් 4 යොදා 9900 ට හැකිතාක් SMS කරන්න.

⭕ Dflix app එක හරහා ද මනාප 5ක් පළකල හැක.

❌Airtel දුරකථන ජාලයෙන් හා පැකේජ භාවිතයෙන් මනාප පළකල නොහැකි බව කර ැණාවෙන් සළකන්න' ❌
_Malith Silva_

Derana Dream  Star 11 🔥Final 12🔥අපේ ගමේ අපේ කොල්ලෙක්, Malith Silvaඅප සැමගේ බලාපොරොත්තුව......💪
05/09/2023

Derana Dream Star 11 🔥Final 12🔥
අපේ ගමේ අපේ කොල්ලෙක්, Malith Silva
අප සැමගේ බලාපොරොත්තුව......💪

Constructions ♥️ kalpana Rashmika ♥️💪අපේ ගමේ අපේ කොල්ලෙක් Best of Luck Bro👍
27/06/2023

Constructions ♥️ kalpana Rashmika ♥️
💪අපේ ගමේ අපේ කොල්ලෙක් Best of Luck Bro👍

Congratulations Kalpa Rashmika On His Debut Against Colmbo FC Brilliant Effort You Deserve This Man Of The Match Much More Come Champ Keep It Up You Have A Bright Future!

❤️අපේ ගමේ අපේ කොල්ලෙක්🤩🎤❤️
23/01/2023

❤️අපේ ගමේ අපේ කොල්ලෙක්🤩🎤❤️

Derana Dream Star Season 11 🎤🎧❤️
Malith Silva
Final 72 🖤💙
See You Soon on january 29 Sunday Night On TV Derana
මේ 29 ඉරිදා මමත් ගායනා කරනව Derana Dream Star වේදිකාවෙ.ඔබත් රසවිදින්න එකතුවන්න 💙💙‼️ ‼️.....

17/01/2023

wp BAH 5272 මෝටර් බයික් එකේ ආදායම් බලපත්‍රය නාරාහේන්පිට සහ බොරැල්ල අතර නැති වී ඇත.
එය ගැන තොරතුරක් දන්නේ නම් 0752075266 අංකයට දැනුම් දෙන 🙏ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි🙏

Hi there I am a contestant in this competition. Please do support me by dropping a like to my photo (Shakitha  Dabare) a...
06/01/2023

Hi there I am a contestant in this competition. Please do support me by dropping a like to my photo (Shakitha Dabare) and sharing the post among your friends and family to like my photo.

Voting ends at 11.59 P.M on 06/01/2023

Thank you for your support ❤️ - Shakitha Dabare

ආයුබෝවන් මම මෙම තරඟයේ තරඟකරුවෙක්. මගේ ඡායාරූපයට (Shakitha Dabare) ලයික් එකක් දමා මගේ ඡායාරූපයට ලයික් කිරීමට ඔබේ මිතුරන් සහ පවුලේ අය අතරද පෝස්ටුව බෙදා ගැනීමෙන් මට සහාය වන්න.

ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව 06/01/2023 දින රාත්‍රී 11.59 ට අවසන් වේ

ඔබගේ සහයෝගයට ස්තුතියි ❤️ - Shakitha Dabare

https://m.facebook.com/story.php?story_fbid=8541420215931856&id=387882027952423&sfnsn=mo&mibextid=6aamW6

(2022.12.23)දින  ශාලිකා ක්‍රීඩා පිටියේ පැවති ක්‍රිකට් තරගය අතරතුර දී  අයෙකුගේ මුදල් පසුම්බියක්  ප්‍රධාන වේදිකාව අසලදි සො...
24/12/2022

(2022.12.23)දින ශාලිකා ක්‍රීඩා පිටියේ පැවති ක්‍රිකට් තරගය අතරතුර දී අයෙකුගේ මුදල් පසුම්බියක් ප්‍රධාන වේදිකාව අසලදි සොරකම් කර ඇත.. වැරදීමකින් හෝ එය ඔබ අතට පත්වී ඇත්නම් හෝ කොතැනකදී හෝ දුටුවොතින් එහි හැඳුනුම්පත් හා අනිකුත් දෑ පහත ලිපිනයට R.S.P.W Sakunthala
65,Jayawardhana Place,Nathuduwa ,Kelaniya එවීමට හැකි නම් මහත් උපාකාරයකි.
R.S.P.W Sakunthala
65,Jayawardhana Place,Nathuduwa,Kelaniya.

Address

Narahenpita
005

Website

Alerts

Be the first to know and let us send you an email when Narahenpita Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share