Runvay studio

Runvay studio �Unlock your Best Version � �Model | �Confidence | �Strength | �Wellness

28/08/2026

ඔයාලත් අදම අපේ rv runvay studio එකේ තියන ladies only gym එකට එන්න කැමතිද? .මේ වගේ දැනෙන වෙනසක් අත්විඳින්න කැමතිනම් 071 533 9946 කියන number එකට දැන්ම ඇමතුමක් ලබා දෙන්න.🥹😍

27/08/2026

🔥 ඔයාගේ Dancing Skills ඊළඟ Level එකට අරන් යන්න ලෑස්තිද? 🔥
අපේ Studio එකේ පැවැත්වෙන විශේෂ Dancing Workshop එකට අලුත් දෙයක් ඉගෙන ගන්න, ඔයාගේ Rhythm එක තවත් Lvl Up කරගන්න ආදරයෙන් ආරාධනා කරනවා! 🕺💃
🗓️ දිනය: සැප්තැම්බර් 6 (ඉරිදා)
⏰ වේලාව: පස්වරු 1:00 සිට 3:00 දක්වා
📍 ස්ථානය: [Rv Runvay Studio]
නවකයින්ට වගේම ඩාන්සින්ග් ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. සීමිත පිරිසකට විතරක් අවස්ථාව තියෙන නිසා ඔයාගේ Slot එක අදම වෙන් කරගන්න!
📥 වැඩිවිස්තර දැනගන්න සහ Register වෙන්න දැන්ම අපිට DIRECT MESSAGE (DM) එකක් දාන්න!
(නැතහොත් WhatsApp කරන්න: [071 533 9946])

24/08/2026

Every single step forward counts.
Show up, push past your limits, and trust the process.
Your only competition is who you were yesterday.
Keep going—the results will speak for themselves. ✨

අවුරුදු 20 සිට ඉහළට කදාන- RV studioසවස 5:30 සිට නිරොගීව සිටීමට කැමති කාන්තා ඔයාලා වෙනුවෙන් සතුටින් නටන්න, exercise කරන්න...
23/08/2026

අවුරුදු 20 සිට ඉහළට කදාන- RV studio

සවස 5:30 සිට

නිරොගීව සිටීමට කැමති කාන්තා ඔයාලා වෙනුවෙන්

සතුටින් නටන්න, exercise කරන්න

සතියකට වරක් නිදහසෙ නටන්න එන්න

වයස වැඩි කියලා නටන්න බය වෙන්න එපා

අපි කියලා දෙන්නම් පුංචිම දේ සිට ඉතාමත් සරලව

Free style dance

Creative dance

Party dance

Traditional dance

ඔක්කොම එකම තැනකින් ඉතා සරලව අත් විඳින්නට

එන්න අපිත් එක්ක එකතුවෙන්න

පැහැදිලිව කිව්වොත් කාර්යාලය තුලත්, නිවසෙහි වැඩත් එක්ක busy වෙලා ඉන්න කාන්තා ඔයාලා වෙනුවෙන්මයි

Register වෙන්න ඉක්මනින් WhatsApp message එකක් දාන්න

(බදවා ගැනීම සීමිතයි)

0774055475

විශාරද අමායා සුභසිංහ

KANDANA WORKSHOP ALERT! 🚨DANCE FLAME brings the heat to Kandana!🔥Join our FREE Hip-hop Workshop at RVRUNVAY STUDIO.📅 Sat...
21/08/2026

KANDANA WORKSHOP ALERT! 🚨
DANCE FLAME brings the heat to Kandana!🔥
Join our FREE Hip-hop Workshop at RVRUNVAY STUDIO.
📅 Sat, 5th | ⏰ 10.30AM - 12.30PM
📍 RV RUNVAY STUDIO, KANDANA
OUTFIT: SOMETHING HAWT! 😉
📞 Register now:0715339946 / 0764719280

17/08/2026

Happy client
Her lovely feedback
Come & join with us 👍🥺
☎️-071 533 9946

17/08/2026

Strong body,happy heart,dancing soul 🥹🍃🙋‍♀
video

A Journey of Beauty & Confidence: Witness Her Stunning Transformation! 🌟We are thrilled to share this incredible transfo...
15/08/2026

A Journey of Beauty & Confidence: Witness Her Stunning Transformation! 🌟
We are thrilled to share this incredible transformation story! This beautiful lady visited us at RV RunVay Studio, seeking a fresh, new look and a boost of confidence. Under the expert and caring guidance of our very own Vasana Danthanarayana , she truly blossomed. 🌸
From the casual comfort of her 'Before' look to the sophisticated elegance of her 'After' style, the change is remarkable. After her guidance and a special visit to the salon, she emerged as the stunning, radiant woman you see here. Her journey is a true testament to the power of transformation.
Want to experience this level of personalized care and find your own radiant beauty? Come and let us help you rewrite your story!
✨ BEFORE: Simple & Relaxed
✨ AFTER: Radiant & Elegant
Book your consultation at RV RunVay Studio today! Your most confident self is waiting.
] #[City]Transformation #[VasanaDanthanarayana]Magic

13/08/2026

මෙහෙම කම්මැලි නැතුව ආසාවෙන් නටන ගමන් ඇග හැඩ කරගන්න කැමතිද? එහෙනම් අද ම එන්න ඉන්න හිතෙන තැනට කඳාන rv runvay studio.😍✨
☎️-0715339946

Address

240 Puttalam/Colombo Road
Nagoda
11320

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 08:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Runvay studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category