Kezara

Kezara තරුණ පරපුරක සිංහ නාදය..
(1)

ඉකුත් 18 වන දා අප නන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වසන ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ උපසම්පදාවෙහි පිහිටුවීමෙන් අනතුර...
30/07/2026

ඉකුත් 18 වන දා අප නන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වසන ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ උපසම්පදාවෙහි පිහිටුවීමෙන් අනතුරුව උන් වහසේ පිළිගැනීම වෙනුවෙන් අපගේ දායකත්වය මෙලෙසින් සනිටුහන් කරන ලදී ....🤍🙏


Kezara Vesak Tour ☸️🤍
31/05/2026

Kezara Vesak Tour ☸️🤍

31/05/2026
19/04/2026
උදාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞✨
14/04/2026

උදාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞✨


පෙර වසරයන්හි පන්තියට පැමිණි ඕනෑම කෙනෙකුගෙන් අසා දැන ඔබත් පැමිණ වෙනස වටහා ගන්න....🙏 අදම ඔබත් පහත අංකයට නම, වසර සමගින් පණි...
04/03/2026

පෙර වසරයන්හි පන්තියට පැමිණි ඕනෑම කෙනෙකුගෙන් අසා දැන ඔබත් පැමිණ වෙනස වටහා ගන්න....🙏

අදම ඔබත් පහත අංකයට නම, වසර සමගින් පණිවිඩයක් යොමුකරන්න

විභාගය වෙනුවෙන් තවත් හරියටම දින දෙකක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක ආදරණීය දූ දරුවනි, ඔබේ මනසට අමාදම් සිසිලසක් මුසුකරන්නට  හ...
14/02/2026

විභාගය වෙනුවෙන් තවත් හරියටම දින දෙකක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක ආදරණීය දූ දරුවනි, ඔබේ මනසට අමාදම් සිසිලසක් මුසුකරන්නට හෙට දින සියල්ල සූදානම්....🤍🤍👨‍🎓👨‍🎓🌼🙏

Kezara DJ Night ⚡️සමාරම්භක අවස්ථාව... 🎉🎉
03/01/2026

Kezara DJ Night ⚡️
සමාරම්භක අවස්ථාව... 🎉🎉





Address

Nelligala International Buddhist Centre, Kobbekaduwa

20232

Website

Alerts

Be the first to know and let us send you an email when Kezara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share