25/08/2026
නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා සුදුමහත්තයෝ 🎂🎂🎂🎂
හොඳින් ඉගෙනගෙන රටට යහපත් වැඩදායක පුද්ගලයෙක් වෙන්න පුතේ ❤🥰
අම්මියි තාත්තියි මල්ලියි සීයයි මාමලා දෙන්නායි ඔයාට ගොඩාක් ආදරෙයි මැණික ❤️❤️❤️🥰😘😘