25/07/2026
සුබ උදෑසනක් ......
මට ගොඩක් දවස් page එකට එන්න බැරි උනා යාලුවනෙ.මගේ තාත්තා cancer patient කෙනෙක්.ඉතිං තාත්තට ටිකක් අමාරු උනා.මේ දවස් ටිකටම ඒ වැඩ තමයි .hospital එක්කන් යනවා.හොඳට හිටියා ඇවිදල .දැන් වාරු නැහැ වැඩිය.ඉතිං orders ගන්නත් බැරි උනා මට මේ දවස්වල කරගන්න බැරි නිසා.සමාවෙන්න මං ප්‍රතික්ෂේප කරපු orders වලට.මොකද බාර අරන් මට කරගන්න විදිහක් නැති උනොත් ඔයාලට අසාධාරණයක් වෙන්නේ.ඒකයි.සමාවෙන්න ඔයාලගේ pages වලට ඇවිත් like,comments දාන්න බැරි උන එකට.....පුලුවන් වුනාම පුලුවන් විදිහට reply කරන්නම් පරණ ඒවට.ඒ වගේම හැමෝම පුලුවන් නම් තාත්තා වෙනුවෙන් තමන්ගේ ආගමේ හැටියට ආශිර්වාද කරන්න.ඒක පිහිටක් වෙයි.🙏