Upcoming Rap Artists promoting

Upcoming Rap Artists promoting Rap කලාව උඩට ගන්න දඟලන අපේ Upcoming ARTISTS ලට ලොකු හයියක් වේවි....!!

21/11/2025

ඔයා හිතන විදිහට ලංකාවේ හොඳටම Diss කරන Artist කව්ද ? 🫵🏻

13/11/2025

කොල්ලා ආයේ ගේම පටන් අරගෙන වගෙ 💊❤️‍🔥

හීනෙට ඇවිදන් යං Rap එක කියපු කොල්ලා නේද මේ 🤔 ?

゚viralシ

08/11/2025

ඔයා දන්න නිහතමානීම Rap Artist කවුද 🫵🏻
Mentions කරමු බලන්න

03/11/2025

කමක් නෑ කමක් නෑ කමක් නෑ 💊

SHAN PUTHA | බැටෑලියන් [SPMP]
゚viralシ

02/11/2025

Beheth 💊

Beheth - Cure For The Culture

Rhymes - එලිසම Flow - Beat එකක Drum Patterns වචන වලට හැරවීමSyllables - වචනෙක ශබ්දයක් කැඩිය හැකි කුඩාම ඒකකයDelivery - ඉදි...
23/10/2025

Rhymes - එලිසම
Flow - Beat එකක Drum Patterns වචන වලට හැරවීම
Syllables - වචනෙක ශබ්දයක් කැඩිය හැකි කුඩාම ඒකකය
Delivery - ඉදිරිපත් කිරීම
Breaks - Beat එක අනුව වචන කැඩීම
Rhyme Techniques - එලිසම හැසිරවිය හැකි ක්‍රම
Switching - Flows/Techniques මාරු කිරීම
Twisting - වචන ඇඹරීම
Lyrics - පද රචනය
Punchlines - අර්ථ/ශබ්ද රස ගැඹුරු/බර පේලි
Wordplay - වචන හැසරවීම
Metaphors - උපමා,රූපක
Bars - පේලි
Creativity - නිර්මාණශීලිත්වය
Story telling - යම් කිසි කතාවක්,සිද්ධියක් එලිසම ගලපලා පද රචනය කිරීම
Vocabulary - වචන මාලාව

ඔහොම තමයි ජීවිතේ !!  ゚viralシ
14/10/2025

ඔහොම තමයි ජීවිතේ !!
゚viralシ

අනේද කියන්නෙ 😤
04/10/2025

අනේද කියන්නෙ 😤

02/10/2025

ඒ Freestyle පාර මරු කොල්ලො !!

29/09/2025

මහන්සි වෙලා වැඩ කරන කොල්ලො ටිකට හරියන්න ඕනා උතුරන්න !! 🗣

කෝ එහෙම Set එක !! 🗣
28/09/2025

කෝ එහෙම Set එක !! 🗣

28/09/2025

හැම කොල්ලෙක්ගෙම හීනයක් වේදිකාවක තමන්ගෙ Rap එකක් කියන එක 🙂🗣

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Upcoming Rap Artists promoting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category