CutiBear

CutiBear Dedicate to bringing joy and charm to your baby’s room with handcrafted decorations.
(3)

Each piece is lovingly made using vibrant foam sheets, creating unique, colorful designs to make your little one's space truly magical.

24/09/2026

රෑ පුරා හදපුවා තමයි පුරෝගෙන ආවේ 😂

බංඩියේ රෝස පාට පැංචෝ තියන් ඉන්න අම්මලා කෝ  #අම්මලා     #බංඩිඅම්මලා
24/09/2026

බංඩියේ රෝස පාට පැංචෝ තියන් ඉන්න අම්මලා කෝ

#අම්මලා #බංඩිඅම්මලා

අද දවස පටන් ගන්නේ ලස්සන feedback එකකින්. ඒ විතරක් නෙමේ දෙවෙනි order එකත් CutiBear එකටම දීලා. 0720586693අපෙන් wall sticke...
24/09/2026

අද දවස පටන් ගන්නේ ලස්සන feedback එකකින්. ඒ විතරක් නෙමේ දෙවෙනි order එකත් CutiBear එකටම දීලා.

0720586693
අපෙන් wall stickers ගන්න කැමති අය මේ පැත්තට එන්න.

23/09/2026

දිග නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙත් 😃😃

ඔයාල මොකද හිතන්නේ අපේ black and white cards ගැන ?0720586693WhatsApp
23/09/2026

ඔයාල මොකද හිතන්නේ අපේ black and white cards ගැන ?

0720586693
WhatsApp

ලස්සනම ලස්සන දවසක් වෙන්න කියලා දාමුද ඕඩර් එකක් ☀️🥰Good morning everyone 🌻☀️
23/09/2026

ලස්සනම ලස්සන දවසක් වෙන්න කියලා දාමුද ඕඩර් එකක් ☀️🥰

Good morning everyone 🌻☀️

22/09/2026

🛑🛑Free delivery
Foam sheet wall stickers අදම ඇනවුම් කරන්න

Offer pack 2 කියලා message එකක් දාන්න

0720586693
WhatsApp

අලුතින් එන්න ඉන්න පුංචි බබාලගේ කාමරයට, පාසල් යන පුංචි දෝනිටයි පුංචි පුතු පැටියටයි අකුරු කියවන්න, ඒ විතරක් නෙමේ පෙර පාසලට...
22/09/2026

අලුතින් එන්න ඉන්න පුංචි බබාලගේ කාමරයට, පාසල් යන පුංචි දෝනිටයි පුංචි පුතු පැටියටයි අකුරු කියවන්න,
ඒ විතරක් නෙමේ පෙර පාසලට පංති කාමරයට ඔයාට කැමති විදිහට පාට පාටින් හැඩ ගන්වන්නට,
Quality foam sheet wall stickers ගන්න,

CutiBear අපිව අමතන්න.

0720586693
☎️ WhatsApp/ call

ආදරයෙන් ඔබේ සිඟිත්තාගේ ලෝකය පාට කරන්න අදම එන්න.

20/09/2026

ලස්සනම ලස්සන මේ foamsheet wall stickers set එක order කිරීමට 0720586693 WhatsApp number එකට message එකක් දාන්න

🔴🔴Free delivery ❤️ Budget pack 🔴🔴 Free deliveryඒ විතරක් නෙමේ Discount එක්කම free hears ඔක්තොම්බර් මාසේට orders භාරගන්නවා...
20/09/2026

🔴🔴Free delivery ❤️ Budget pack 🔴🔴
Free delivery
ඒ විතරක් නෙමේ Discount එක්කම free hears ඔක්තොම්බර් මාසේට orders භාරගන්නවා.

🚚 Post office හරහා තමයි delivery කරන්නේ
📦 COD available (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිමේ හැකියාව)

✅ ගහක්
✅ මී මැස්සා
✅ හාවා
✅ මුවා
✅ අලියා
✅ ගිරවා
✅ පැංඩා
✅ වළාකුළු 2
✅ ඉර
✅ තණකොළ පදුරු 4
✅ බිම් මල් 2
✅ සමනල්ලු 6

මේ ඔක්කෝම රු. 2600 කට free delivery

☎️ අදම ඇනවුම් කරන්න 0720586693 WhatsApp message එකක් දාන්න.

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when CutiBear posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share