Che Blooms & Crafts

  • Home
  • Che Blooms & Crafts
Call Contact the establishment

Che Blooms & Crafts Flowers store & Handmade items

Tulips are the prettiest!...🥺🌷✨Whatsapp - 071 498 4538
19/08/2026

Tulips are the prettiest!...🥺🌷✨

Whatsapp - 071 498 4538

30/07/2026

දන්නවද
මල් දෙන්නේ හිත් අයිතිකාරයොලුු..🥺

🌹 Che crafs ❤️

“Add a touch of beauty to your life with our handcrafted blooms! 💐🌸

⭕️New Collection Out Now!

⭕️ ORDER NOW ⭕️

Bright, Bold, Beautiful 💯 Perfect for gifting 🎁🌸

Each flower is handpicked and crafted with care 🌷💖

Contact us whatsapp or call 071 498 4538 🥰

❤️🥺
10/07/2026

❤️🥺

Thank You Universe 🍀💫

💐 මේ වගේ flower Bouquet එකක් ඔයාටත් ඕනිද? 😌💐 Artificial වුනත් Fresh Look එක ඒ විදියටම තියනවා.💐 Artificial Flowers නිසා හ...
10/07/2026

💐 මේ වගේ flower Bouquet එකක් ඔයාටත් ඕනිද? 😌

💐 Artificial වුනත් Fresh Look එක ඒ විදියටම තියනවා.
💐 Artificial Flowers නිසා හැමදාටම මතක් වෙන්න තියගන්නත් පුළුවන්.

🔆 Birthday
🔆 Anniversary
🔆 Graduation
🔆 Preshoots
🔆 welcome ceremonies
🔆 Bride to be Parties
🔆 fairwell යනාදී ඕනෑම අවස්තාවක ආදණීයන්ට හැමදාටම තියාගෙන පුලුවන් විදිහෙ ලස්සන flower bouquet එකක් ඔයාලට ඕනෙ විදියට customize කරගන්න පුලුවන්

Our page che craft 💜

Delivery Available🤗
Whatsapp : 071 498 4538


New one 🩷💐 Lily flowers bought 🩷🥹💐Delivery Available🤗 Whatsapp :  071 498 4538
09/07/2026

New one 🩷💐
Lily flowers bought 🩷🥹💐

Delivery Available🤗
Whatsapp : 071 498 4538

අලුත් එක 🥹 තාම ඉවර නැ හැබැයි 🫢🩷
06/07/2026

අලුත් එක 🥹 තාම ඉවර නැ හැබැයි 🫢🩷

ආදරේ කරන කෙනෙක්ට මලක් දෙන්න... දවස විශේෂ වෙන්නම ඕනී නෑ. ලස්සන එක මලක් දීලා එයාව පුදුම කරන්න...හැමදාම ළඟින් ඉඳීවී...🥰🌸💐ch...
03/07/2026

ආදරේ කරන කෙනෙක්ට මලක් දෙන්න... දවස විශේෂ වෙන්නම ඕනී නෑ.
ලස්සන එක මලක් දීලා එයාව පුදුම කරන්න...
හැමදාම ළඟින් ඉඳීවී...

🥰🌸💐

che craft අපිට මැසේජ් එකක් දාන්න 💐❤️

Whatsapp : 071 498 4538

💛 Handmade | Unique | Made with Love

Follow us & stay tuned for more beautiful creations! 🌼

💛

🌼 Welcome to Che Crafts! 🌼අතින් ආදරයෙන් නිර්මාණය කරන ලස්සන Pipe Cleaner Crafts එකතුවට ඔබව සාදරයෙන් පිළිගන්නවා! 💛✨🎀 Flowe...
02/07/2026

🌼 Welcome to Che Crafts! 🌼

අතින් ආදරයෙන් නිර්මාණය කරන ලස්සන Pipe Cleaner Crafts එකතුවට ඔබව සාදරයෙන් පිළිගන්නවා! 💛✨

🎀 Flower bouquets 💐
🧸 Cute Characters
🎁 Gift Items
💐 Customized Creations
🌈 Handmade with Love

ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න හෝ ඔබ ආදරය කරන කෙනෙකුට මතක හිටින තෑග්ගක් දෙන්න, che craft සමඟ එකතු වෙන්න. 🤍

📩 Orders & Inquiries සඳහා Inbox කරන්න.
Whatsapp : 071 498 4538

💛 Handmade | Unique | Made with Love

Follow us & stay tuned for more beautiful creations! 🌼

💛

ආදරේදී දෙන්න ඕනිම දෙයක් තමයි මල් කියන්නෙ...🌹ඔයා ආදරේ කරන එයාට අමතක නොවෙන්න හැමදාම තියාගන්න පුළුවන් ලස්සන මල් පොකුරක්...💐...
10/05/2026

ආදරේදී දෙන්න ඕනිම දෙයක් තමයි මල් කියන්නෙ...🌹
ඔයා ආදරේ කරන එයාට අමතක නොවෙන්න හැමදාම තියාගන්න පුළුවන් ලස්සන මල් පොකුරක්...💐
ඔයා එයාට අවංකව ආදරෙයි කියන්න දෙන්න ලසිසන මල් ටිකක්... 🌹

ආදරේට විතරක් නෙවේ... ඔයාලගෙ ජීවිතේ විශේෂ ඔයාලා ලස්සන කරගන්න ආස හැම දවසකටම දෙන්න ලස්සන මල් පොකුරක්...❤️

071 498 4538 ට වට්ස්ඇප් මැසෙජ් එකක් දාන්න..

Delivery available ❤️✨️

Address

No: 40, John Samuel Road, Upper Indibedda

10400

Telephone

+94714984538

Website

Alerts

Be the first to know and let us send you an email when Che Blooms & Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Che Blooms & Crafts:

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share