BRAND New Moratuwa

BRAND New Moratuwa WE ARE BRAND NEW
WELCOME ALL OF THE MUSIC LOVERS AND HATERS !!! WE WISH WE CAN MAKE YOUR FUNCTION BETTER
YOU CAN CONTACT US : 0714860018 | 0758031509

31/12/2024

සංගීතයයි සැනසුමයි පිරුණු නව අවුරුද්දක් වේවා!

MHS මේලා රැය ❤️‍🔥❤️‍🔥
07/11/2024

MHS මේලා රැය ❤️‍🔥❤️‍🔥

31/10/2024
ඔන්න එහෙනම් අද අපි එනවා පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහල් ක්‍රීඩාංගනයට අහුංගල්ල ආර්ක්ටික් බ්‍රෝ එක්ක attack show එකකට වෙලා...
31/10/2024

ඔන්න එහෙනම් අද අපි එනවා පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහල් ක්‍රීඩාංගනයට අහුංගල්ල ආර්ක්ටික් බ්‍රෝ එක්ක attack show එකකට වෙලාවට ඇවිල්ල ඉන්න MHS මේලා එකට🥳🥳🤩🤩🤩🤩

Playing  with galle vibe 😇👹🔥
19/07/2024

Playing with galle vibe 😇👹🔥

Getting ready 😍
19/07/2024

Getting ready 😍

අද අපි ගාල්ලෙ  😍🔥
19/07/2024

අද අපි ගාල්ලෙ 😍🔥

ඔන්න එහෙනම් ඒ සුභම සුභ ආරංචිය කියන්නයි මේ හදන්නේ🤩🤩🤩ඔයාලා කවුරුත් දන්න සිංදු බජව්ව ෆේස්බුක් පේජ් එකෙන් අපේ බෑන්ඩ් එකට ආරා...
26/06/2024

ඔන්න එහෙනම් ඒ සුභම සුභ ආරංචිය කියන්නයි මේ හදන්නේ🤩🤩🤩
ඔයාලා කවුරුත් දන්න සිංදු බජව්ව ෆේස්බුක් පේජ් එකෙන් අපේ බෑන්ඩ් එකට ආරාධනා කරලා තියෙනවා ජූනි 30 වෙනි ඉරිදා🥹❤
ගමේ නගරයේ රටේ ලෝකේ ඕනම තැනක ඉදලා අපිව රස විඳින්න අවස්තාවක් ඇවිල්ල තියෙනවා ඉතින් දැන්ම කිව්වා හරියටම හවස 7ට වෙලාව මතක තියාගන්න⏰⏰
අපිව රස විඳලා ඇති නැති ඕන කෙනෙක්ට පුලුවන් මේ පහල තියෙන ලින්ක් එකෙන් පේජ් එකට යන්න ජුනී 30 හවස 7 ඉදන් ඔයාලට අපිව බලන්න පුලුවන්
අපිත් බලාගෙන ඉන්නවා අපේ යාලුවො ඔක්කොම එකතු වෙනකල් එදාට
එහෙනම් ජූනි 30 හම්බෙමු අපි 🦁👌❤

Page link : https://web.facebook.com/profile.php?id=100094523582390

26/06/2024

ගමට නගරයට රටට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම මේ ආරංචිය සුභ වෙන්නයි යන්නේ 😍😍

Address

Moratuwa
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when BRAND New Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to BRAND New Moratuwa:

Share