Kalu's Craft

Kalu's Craft We are a Srilankan based online Resin Arts and Crafts Store. DM or Whatsapp to place your order !!
😌♥️✨
(4)

02/12/2025

විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක් ❤️🙏

28/11/2025

අද නිවාඩු දුන්න පෞද්ගලික ආයතනයක නම් ඔබ සේවය කරන්නේ.., මතක තියාගන්න ඔබ සේවය කරන්නේ උපරිම මනුෂ්‍යත්වය තිබෙන ආයතනයකයි. එම ආයතනයට ඔබේ උපර්ම දායකත්වයත් සපයන්න.🫡

28/11/2025

අපා,දෙපා,සිවුපා කිසිම සත්වයෙකුට කිසිම කරදරයක් නොවේවා.!!❤️🙏🏻☸️
අයහපත් සුළං තත්ත්වය පහ වේවා.!!
බියෙන් ගැහෙන සිත් සන්සුන් වේවා.!!❤️☸️🙏🏻

18/11/2025

We are hiring a female staff member..
Looking for someone responsible, friendly, and willing to learn..

Interested candidates, please contact us.

📞 071 129 9040

Resin Art අප ආයතනයේ සේවය කිරීම සදහා දිවුලපිටිය නගරයට ආසන්නයෙන් ගැහැණු ලමයෙකු අවශ්‍යයි..

විමසීම්

📞 071 129 9040

Globle Trading Solutions ( PVT) Ltd

゚viralシ

15/11/2025

ඔයාට අද දවස, කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා අත මිට සරු වෙන වාසනාවන්ත දවසක් වේවා!! 🦋🤍🌼

Address

Kotadeniyawa
Mirigama
11232

Alerts

Be the first to know and let us send you an email when Kalu's Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share