D.S.Swarna Ranga Dancing Art Scoiety

D.S.Swarna Ranga Dancing Art Scoiety

09/10/2023

පාසල අලංකාර කරන ස්වර්ණරංගයෙහි වෙස් නැට්ටුවන්... 💚🔰💛




Event :- ව්‍යාගිණී 2023🔥🔰Iteam :- පිළිගැනීමේ නර්තනයDate :- 2023/09/26Venue :- ඩී.එස්.සේනානායක ජාතික පාසල,මීරිගමවාණිජ දින...
07/10/2023

Event :- ව්‍යාගිණී 2023🔥🔰
Iteam :- පිළිගැනීමේ නර්තනය
Date :- 2023/09/26
Venue :- ඩී.එස්.සේනානායක ජාතික පාසල,මීරිගම

වාණිජ දිනයට සමගාමීව ස්වර්ණරංග නර්තන සංසදයේ වෙස් නර්තන ශිල්පීන් විසින් ඉදිරිපත් කල පිළිගැනීමේ නර්තනය...❤️‍🩹



Event :- පෙර පෝය වැඩසටහනIteam :- හේවිසි වාදනයDate :- 2023/09/27Venue :- ඩී.එස්.සේනානායක ජාතික පාසල,මීරිගමබිණර පෝයට නියමි...
07/10/2023

Event :- පෙර පෝය වැඩසටහන
Iteam :- හේවිසි වාදනය
Date :- 2023/09/27
Venue :- ඩී.එස්.සේනානායක ජාතික පාසල,මීරිගම

බිණර පෝයට නියමිතව පැවැත් වූ පෙර පෝය වැඩසටහනට හේවිසි වාදනයෙන් දායකත්වය දැක් වූ ස්වර්ණරංග නර්තන සංසදයේ සිසුන්....



Event :- ව්‍යාගිණී 2023 🔥Iteam :- පිළිගැනීමේ නර්තනයDate :- 2023/09/26Venue :- ඩී.එස්.සේනානයක ජාතික පාසල,මීරිගමවාණිජ දිනය...
07/10/2023

Event :- ව්‍යාගිණී 2023 🔥
Iteam :- පිළිගැනීමේ නර්තනය
Date :- 2023/09/26
Venue :- ඩී.එස්.සේනානයක ජාතික පාසල,මීරිගම

වාණිජ දිනයට සමගාමීව විද්‍යාලයේ ස්වර්ණරංග නර්තන සංසඳයේ වෙස් නර්තන ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම...



Event :- මීරිගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල,2023Iteam :- පූජා නර්තනයDate :- 2023/09/15Venue :- හාපිටිගම ජාතික අධ්‍යාපන ...
15/09/2023

Event :- මීරිගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල,2023
Iteam :- පූජා නර්තනය
Date :- 2023/09/15
Venue :- හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාලය

සාහිත්‍ය දිනයට සමගාමීව අද දින හාපිටිගම විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ පැවති සාහිත්‍ය කලා උළෙලේ සිය මංගල නර්තන ඉදිරිපත් කිරීම ලෙස පූජා නර්තනයෙන් අලංකාර මැවූ ස්වර්ණරංග නර්තන සංසඳයේ නෘත්‍ය බාලිකාවන්...



ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනක් වේ‍වා...!🙏🤍
02/06/2023

ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනක් වේ‍වා...!🙏🤍

Address

D. S. Senanayake College Mirigama
Mirigama
11200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94714695180

Alerts

Be the first to know and let us send you an email when D.S.Swarna Ranga Dancing Art Scoiety posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to D.S.Swarna Ranga Dancing Art Scoiety:

Share