Hela Ranga Praba Minuwangoda

  • Home
  • Hela Ranga Praba Minuwangoda

Hela Ranga Praba Minuwangoda උඩරට නර්තනය
පහතරට නර්තනය
භරත නර්තනය
බටහිර නර්තනය
ඇතුලු නර්තන සම්ප්‍රදායන් පුහුණු කිරීම

🎭 *පහතරට නර්තන පංතිය - දැන් බඳවාගැනීම් ආරම්භයි!* 🎭ලංකාවේ අලංකාරම නැටුම් සම්ප්‍රදාය දැන් ඔයා ළඟට!*වයස් සීමාව*: අවුරුදු 12...
02/06/2026

🎭 *පහතරට නර්තන පංතිය - දැන් බඳවාගැනීම් ආරම්භයි!* 🎭

ලංකාවේ අලංකාරම නැටුම් සම්ප්‍රදාය දැන් ඔයා ළඟට!

*වයස් සීමාව*: අවුරුදු 12 සිට ගැහැණු / පිරිමි කාටත් සුදුසුයි.
*ස්ථානය*: මිනුවන්ගොඩ, මැඩෑමුල්ල
*පන්ති දිනයන්*: [ 07 ඉරිදා සිට සෑම ඉරිදා දිනකම සවස 2.00- 5.00]

පළමු දින පැමිණෙන විට දරුවා සමග දෙමව්පියන්ගෙන් එක් අයෙක් භාරකාර අයෙක් පැමිණිය යුතුයි.
බුලත් අතක්ද රැගෙන පැමිණිය යුතුයි.

දරුවාගේ ශරීර ශක්තිය, විශ්වාසය, විනය ලංකාවේ සංස්කෘතිය එකට වර්ධනය කරගන්න කදිම අවස්ථාව!

📞 වැඩි විස්තර + ලියාපදිංචි වීම: 0714021883 අංකයට ඔබේ නම whatsapp කරන්න

_සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි. දැන්ම ඔබේ ඉඩ වෙන් කරගන්න!_

#පහතරටනැටුම #පහතරට

01/06/2026

පුනරුදාභිමානී වෙසක් අසිරිය - මිනුවන්ගොඩ
2026. 05. 31
හෙළ රංග ප්‍රභා රංගායතනය මගින් ඉදිරිපත් කල පන්දම් නර්තනය


මිනුවන්ගොඩ වෙසක් කලාපය වර්ණවත් කිරීමට අපගේ හෙළ රංග ප්‍රභා රංගායතනයේ සිසු දරු දැරියන්ගේ නර්තනාංග රැසක්මැයි 31 දින රාත්‍රී...
20/05/2026

මිනුවන්ගොඩ වෙසක් කලාපය වර්ණවත් කිරීමට අපගේ හෙළ රංග ප්‍රභා රංගායතනයේ සිසු දරු දැරියන්ගේ නර්තනාංග රැසක්
මැයි 31 දින රාත්‍රීයේ දී පැවැත්වේ..

දැක බලා ගැනීමට ඔබ සැමට ආරාධනා.... 🎉️🎉️🎉️

29/04/2026

සුබ ලෝක නර්තන දිනයක් වේවා..🙏♥️🙏

14/04/2026
Today ♥️♥️♥️
05/04/2026

Today ♥️♥️♥️

25/03/2026

මාර්තු 28 සෙනසුරාදා
♥️😍😍😍♥️

ඔබත් එක්වන්න....♥️♥️♥️🎉️🎉️
25/03/2026

ඔබත් එක්වන්න....♥️♥️♥️🎉️🎉️

Address

Diulapitiya Road, Medemulla, Miniwangoda

11550

Alerts

Be the first to know and let us send you an email when Hela Ranga Praba Minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share