04/01/2026
ඔයත් 7 සිට 11 ශ්‍රේණිය දක්වා ICT විෂය ඉගෙන ගන්නා කෙනෙක් ද? නැත්නම් උගන්වන කෙනෙක් ද?/උපකාරක පන්ති පවත්වන කෙනෙකේ ද?
ඔයත් අනාගතයේ OL සහ AL ICT කරන්න ඉන්නව ද? / හැබැයි ඔයාගෙත් ICT දැනුම Exam statndard එකට නැද් ද?
ඉතින් O/L ICT වලට “A” එකක් ගන්න ඔයාටත් වුවමනා නම් මෙන්න ඔයාට Chance එක.
නැත්නම් A/L ICT වලට “A” එකක් ගන්න ඔයාටත් වුවමනා නම් මෙන්න ඔයාට Chance එක.
තනියම වැඩ කරලා 7 සිට 11 ශ්‍රේණිවල ICT Paper එකට “A” සාමාර්ථයක් ලබා ගැනීමට විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රමානුකූලව පෙළ ගස්වා ඇත.
ආදර්ශ බහුවරණ, ව්‍යූහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර කට්ටල පිළිතුරු සහිතව අන්තර්ගතයි.
ආකර්ෂණීය රූප සටහන් අන්තර්ගතයි.
සිංහල සහ ඉංග්‍රීසි (English) මාධ්‍ය දෙකෙන්ම වෙන වෙනම සම්පාදනය කර ඇත.
සියලු ප්‍රශ්න වෙන වෙනම ඒකක යටතේ සම්පාදනය කර ඇත.
සිංහල වචනවලට අදාළ ඉංග්‍රීසි අර්ථය අන්තර්ගත කර ඇත.
සරල ප්‍රශ්නවල සිට සංකීර්ණ ප්‍රශ්න දක්වා ක්‍රමානුකූලව පෙළ ගස්වා ඇත.
පසුගිය 2007-2024 සියලුම OL සහ AL විභාග ප්‍රශ්නපත්‍රවල Marking schemes විශ්ලේශණය කර ඇත.
සම්පාදනය කරන ලද්දේ විෂය හා සම්බන්ධ අවුරුදු 15කට වැඩි අත්දැකීම් සහිත ICT විද්‍යාපීඨ ගුරුවරයෙකු විසිනි.
මෙම ප්‍රශ්නෝත්තර පොත් සංග්‍රහය පසුගිය අවරුදු 15 තුළ ප්‍රකාශිත විශිෂ්ට ප්‍රතිඵල සහතික කර ඇති හොඳම පොත් පෙළයි.
සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද අත් පොතක් ලෙස භාවිතා කළ හැක.
පොතක් රුපියල් 500 සිට 1000 දක්වා වෙයි.
මිලදී ගැනීමට WhatsApp හරහා සම්බන්ධ විය හැක.
072 4 113 855 හෝ 0714 165 800 වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Online: https://examguide.lk/bookstore මගින් හෝ COD ක්‍රමයට පහසුවෙන් ගෙන්වා ගත හැකි ය.
FB group: https://www.facebook.com/share/g/1AZvc6frhX/