06/05/2026
පුංචි දෝණිටයි පුතාටයි පාසල් ,පෙර පාසල් යන්න ලස්සනම තෑග්ගක්! 🌸🐟
පාසල් යනකොට පුංචි දරුවන්ට තමන්ගෙම කියලා පැන්සල්,පාට පෙට්ටිය ලස්සනට අරන් යන්න දැන් පුළුවන්. 'Dayora' අපෙන් හඳුන්වා දෙන මේ හුරුබුහුටි මාලු පැටවුන්ගේ හැඩය ගත් Fish-shaped Drawstring Pouches දරුවන්ගේ අතට වගේම හිතටත් හරිම සමීපයි.
ඇයි මේක විශේෂ?
✨ Soft Corduroy Fabric: හරිම මෘදු, උසස් තත්ත්වයේ රෙද්දෙන් නිමවා ඇත.
📏 Perfect Size: පෑන් පැන්සල්, පුංචි සල්ලි මල්ලක් හෝ දරුවන්ගේ අවශ්‍ය දේවල් දාන්න කදිමයි.
🎨 Unique Design: හරිම ලස්සන වර්ණ සංකලනයක් සහ අතට පහසු Drawstring ක්‍රමය.
🎁 Ideal Gift: පාසල් යන දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්.
ඔබේ දරුවාටත් මේ වගේ ලස්සන නිර්මාණයක් අදම වෙන්කරවා ගන්න.
🛍️ Order කිරීමට දැන්ම අපට Inbox කරන්න!
🚚 දිවයින පුරා බෙදාහැරීම ඇත.
Dayora - Simply Stunning