Gallery of the MIND

Gallery of the MIND We providing Paintings, Wood block printings, Drawings and any kind of art works.

*කැන්ඩි සිටි සෙන්ටර්හි මාසික චිත්‍ර     ප්‍රදර්ශනය*2020 අගෝස්තු මස 24 -26 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දී පැවැත්ව...
27/08/2020

*කැන්ඩි සිටි සෙන්ටර්හි මාසික චිත්‍ර ප්‍රදර්ශනය*

2020 අගෝස්තු මස 24 -26 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දී පැවැත්වේ.

ඔබට උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා සිතුවම් නැරඹීමට, මිලදී ගැනීමට සහ සජීවීව සිතුවම් ඇද ගැනීමට අවස්ථාව මෙහි දී සැලසේ.
" Gallery of the MIND"හි සිතුවම් ද මෙහි දී දැකගත හැකි ය.

ඔබ සැමට ආරාධනා........

*Kcc Monthely Art Exhibition*
* Organized by *Art and educationists association & kandy city center*.

# Held on August 28-30 at 9.00am- 7.00pm

# place- Kandy city center
* and visit us ...

සංදේශය ත්‍රෛයිමාසික සඟරාව.......තේමාව : කෝවිඩ් 19 සහ 2/3 වසංගතයකවරයේ සිතුවම : ඉනෝකා හේරත්(Gallery of the MIND)ප්‍රකාශනය ...
01/08/2020

සංදේශය ත්‍රෛයිමාසික සඟරාව.......

තේමාව : කෝවිඩ් 19 සහ 2/3 වසංගතය

කවරයේ සිතුවම : ඉනෝකා හේරත්(Gallery of the MIND)

ප්‍රකාශනය : ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

*කැන්ඩි සිටි සෙන්ටර්හි මාසික චිත්‍ර ප්‍රදර්ශනය*2020 ජුලි මස 24 -26 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්වේ. ඔබට උ...
25/07/2020

*කැන්ඩි සිටි සෙන්ටර්හි මාසික චිත්‍ර ප්‍රදර්ශනය*
2020 ජුලි මස 24 -26 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්වේ.

ඔබට උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා නැරඹීමට සහ මිලදී ගැනීමටත් සජීවීව සිතුවම් ඇද ගැනීමටත් මෙහිදී අවස්ථාව ලැබේ.
" Gallery of the MIND හි සිතුවම්ද මෙහිදී දැකගත හැක.

*ඔබට ආරාධනා....*

*Kcc Monthely Art Exhibition*
* Organized by *art and educationists association & kand city center*.

# Held on july 24- 26 at 9.00am- 7.00pm

# place- Kandy city center
* and visit us #*

Art 03: Traditional wood block printingWood block printing is the best technique in the 18th century. Wood cut is techni...
18/07/2020

Art 03: Traditional wood block printing

Wood block printing is the best technique in the 18th century. Wood cut is technically known as 'Xylography'. Firstly the block was cut along the grain of the wood. It is use only to ink the block and bring it in to firm and acceptable print. This wood block printing is print 'in reverse' or mirror image.
This wood block printing is one of the painting in the Thivanka pilimage belongs to the polonnaruwa period. This wood printing was made by me in 2019.

Theme: Traditional wood block printing
size: A3
Artist: Inoka Herath

Art 02 : Sexual harassment මෙහි එන සිතුවමේ තේමාව වන්නේ ශ්‍රී ලාංකික සමාජයේ කාන්තාව එදිනෙදා මුහුණදෙන ලිංගික අපයෝජනයන් සම්...
18/07/2020

Art 02 : Sexual harassment

මෙහි එන සිතුවමේ තේමාව වන්නේ ශ්‍රී ලාංකික සමාජයේ කාන්තාව එදිනෙදා මුහුණදෙන ලිංගික අපයෝජනයන් සම්බන්ධවයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව ලිංගික හා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනය යනු කෙනෙක්ගේ කැමැත්තට එරෙහිව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන අසමතුලිත බල සහිත සම්බන්ධතාවයකි. ලෝක සෞඛය සංවිධානයට WHO අනුව ලොව වටා කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයකු ජීවිත කාලය තුළ තම සැමියාගෙන් හෝ වෙනත් පුද්ගලයකුගෙන් ශාරීරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වී තිබේ. මෙම ක්‍රියාවන් බොහෝ විට වාර්තා නොවන අතර එයට සමාජමය හේතු රැසක් බලපානු ලබයි. (උදාහරණයක් ලෙස සමාජීය වශයෙන් නම් දරණ පුද්ගලයන් පිළිබඳ බොහෝදෙනා එළිපිට කතා කිරීමට අකමැති වීම සහ පසු කාලීන ප්‍රතිවිපාක වලට බියවීමත්) . එසේම අපයෝජනයට හා ප්‍රචණ්ඩත්වයට වඩා ලාංකික සමාජය තුළ සිදු වනුයේ එම සිද්ධියට මුහුණදුන් පුද්ගලයාට වරද පැටවීමයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 345වන වගන්තියට අනුව ⁣යමෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදුකරන කවර හෝ තැනැත්තකු ලිංගික අතවර කිරීමේ වරද සිදු කරයි. මෙයට අසභ්‍ය අභිනයන්, අනවශ්‍ය බලපෑම්, නුසුදුසු පණිවිඩ මෙන්ම මධ්‍යසාර මඟින් මත්කර සිදු කරන දෑද අයත් වේ.
මේ අයුරින් සමස්ත සමාජය තුළ කාන්තාව නිරතුරුවම අපයෝජනයට ලක්වේ. එය පවුල තුලදී, මිතුරන් හා විශ්වාසවන්තයින් ළඟදී, පාසලේදී, ආගමික ස්ථාන වලදී, කාර්යාලයේදී, පොදු ප්‍රවාහන සේවාවන් වලදී ආදී නොයෙක් ලෙස කාන්තාව හිංසනයට ලක්වේ.
මෙහි එන කලා කෘතිය ශ්‍රී ලාංකීය සමාජයේ කාන්තාව මුහුණ දෙන ලිංගික අතවරයන් පිළබඳ එක් නිරෑපණයකි. සිතුවම් කලාව තුළින් එකී කාන්තාවගේ සමාජ තත්ත්වයන් මනා ලෙස සංරචනය කිරීමට කලා සිතුවමකට ඇත්තේ අති විශාල හැකියාවකී.

The concept of this art work is the day today sexual harassment faced by the women in the content of Sri Lankan society.This has limited the potentials of women to achieve their targets and even limits their ordinary lifestyles in general.

Theme: Sexual harassment
Type of the art: Mix media art (Wood block printing and screen printing)
Size : A3
Artist: Inoka Herath

Art 01 : Depression looks like ........ Depression causes, negative changes in the way people think and feels. It makes ...
18/07/2020

Art 01 : Depression looks like ........

Depression causes, negative changes in the way people think and feels. It makes difficult to manage day today life such working, eating, sleeping and etc.
This art is depict the nature of being pressurized by depression. This condition leads to su***de when things become uncontrollable in Dries life. The black lines and the abstract human figure symbolized the death. The black, yellow, red, brown and grey colors resemble the mental condition of such human beings who experience depression.

Topic: Depression
Type of art: Wood block printing
Size: A4
Artist: Inoka Herath

Address

F15/1, Nankurugama
Mawanella
0094

Telephone

+94715989800

Website

Alerts

Be the first to know and let us send you an email when Gallery of the MIND posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Gallery of the MIND:

Share

Category