04/03/2026
💗🔥"අගලවත්ත මිහිඳු උදානය" 💗🔥
මිහිඳු විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පාසල් මාතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම සංගීත ප්‍රසංගයේ ආලෝකකරණ වෙනුවෙන් සාදර අනුග්‍රහය දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මැතිතුමන් සහ රසික විතාන මැතිතුමන්ට අපගේ හදපිරි ස්තූතිය! Jagath Withana Rasika Withana