Sanhida

Sanhida Ancient Heritage to your living room . Traditional temple paintings, Modern , texture and abstract .. custormize your favorite painting 💛
(11)

ගෙදරට ලස්සන  ලැබෙන්නේ මල්වලින් විතරද? 🌺 මේ සිතුවමෙන් ඒක බොරු කරනවා! ​“ඔබේ හිස් බිත්තිවෙනස් කරන  කවදාවත් පරවෙන්නේ නැති මල...
22/08/2026

ගෙදරට ලස්සන ලැබෙන්නේ මල්වලින් විතරද? 🌺 මේ සිතුවමෙන් ඒක බොරු කරනවා!

​“ඔබේ හිස් බිත්තිවෙනස් කරන කවදාවත් පරවෙන්නේ නැති මල් කලඹක් ! 🎨 මේ සිතුවමෙන් කාමරේට අලුත් පණක් ලැබෙනවා නේද ✨”

ඒ මල් දැක්කහම ඔයාට හිතිච්ච දේ වචනෙකින් comment කරන්න🥰🙏

​Are flowers the only things that bring life? 🌺 This painting proves that wrong! 🖼️”
​“A floral arrangement that transforms your space... but never fades! 🎨 This painting brings a whole new life to your room! ✨”

Cushion cover එකක්  ලස්සන කලා කෘතියක් බවට පත්වෙන හැටි! 🎨✨"​පින්සලක  පහසින් සාම්ප්‍රදායික මෝස්තරයක් පණ ලබාගන්න හැටි දකිද්...
21/08/2026

Cushion cover එකක් ලස්සන කලා කෘතියක් බවට පත්වෙන හැටි! 🎨✨"

පින්සලක පහසින් සාම්ප්‍රදායික මෝස්තරයක් පණ ලබාගන්න හැටි දකිද්දී දැනෙන්නේ පුදුම හැඟීමක්. කාලයත් එක්ක මැකී නොයන අපේ සංස්කෘතික රටාවන් නවීන විලාසිතාවන් සමඟ එකතු කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි

They said traditional art doesn't belong on everyday fashion... so I made this."

Art isn't just for canvas—it’s meant to be lived in, carried, and shared. ✨ Putting my heart (and a lot of brushstrokes!) into traditional Sri Lankan motifs. Every line and dot tells a story of heritage, culture, and patience.

​What do you think of this piece? Drop your thoughts below! 👇

21/08/2026

ඒ සතුට ., ගත්ත අය දන්නවා..
කියන්න බලන්න එහෙම තමන් කරන නිර්මාණවලට බඩුු ගත්තහම ඒ සතුට දැණුන අය 🥰🥰

🎨  මේ  සිතුවම ඔබ වෙනුවෙන් ඇඳීමට   දැන්ම Inbox පණිවිඩයක් හෝ WhatsApp  පණිවිඩයක් තබන්න
21/08/2026

🎨 මේ සිතුවම ඔබ වෙනුවෙන් ඇඳීමට දැන්ම Inbox පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් තබන්න

20/08/2026

මලක් පිපෙන හැටි
පසුබිම් ගායනය නැවත ඇගේ මුවින් අපිට නොඇසේවි...
මුකුලිත වූ ජාතියේ
යශෝ රාවයවු " නන්දා මාලිනි " යන්ට නිවන් සුවයම ලැබේවා.............🙏💛

දවස පුරා පිපෙන නෙලුම් මල් ........ 🩷🩷❤
20/08/2026

දවස පුරා පිපෙන නෙලුම් මල් ........
🩷🩷❤


ඇඳපු මලද , ඇත්ත  මලද ලස්සන කියන්න ....මල්  කොයි විදියට ආවත් ඒක සතුටු ආකරයක්.......❤️❤️
20/08/2026

ඇඳපු මලද , ඇත්ත මලද ලස්සන කියන්න ....

මල් කොයි විදියට ආවත් ඒක සතුටු ආකරයක්.......❤️❤️


19/08/2026

ඇඳුනු හැටි එක දිගට බලන්න ... 🥰


ඔබේ නිවසට රාජකීය ස්පර්ශයක් එකතු කිරීමට කාලයයි! සිතුවම් කලාව සහ අභ්‍යන්තර නිර්මාණ කලාව (Interior design) අතර ඇති මායිම වි...
19/08/2026

ඔබේ නිවසට රාජකීය ස්පර්ශයක් එකතු කිරීමට කාලයයි!

සිතුවම් කලාව සහ අභ්‍යන්තර නිර්මාණ කලාව (Interior design) අතර ඇති මායිම වියැකී ගිය විට... 😍


​ගෘහ අලංකරණය සහ අතීත කලා සම්ප්‍රදායයන් අතර අසමසම එකතුවක් මෙන්න
අපගේ සිතුවම් එකතුවේ ඇති මෙවැනි අලංකාර කලා නිර්මාණ ගැන තවත් දැන ගැනීමට අදම Sanhida පැමිණෙන්න

On going .... ලස්සනයි නම් ඒ  මහන්සියට ❤️ දාගෙන යන්න ඉතින් . මගෙත් එක්ක ඉන්න හැමෝම බලන්න එන්නයි යන්නේ🥰🙏
18/08/2026

On going ....
ලස්සනයි නම් ඒ මහන්සියට ❤️ දාගෙන යන්න ඉතින් .

මගෙත් එක්ක ඉන්න හැමෝම බලන්න එන්නයි යන්නේ🥰🙏

Address

40/47, The Capital City, Pubudu Mawatha
Mattegoda
10320

Telephone

+94766203830

Website

Alerts

Be the first to know and let us send you an email when Sanhida posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category