Marian's Media Circle

Marian's Media Circle Go Beyond Ordinary Levels

The official page of media unit of St.Mary's College Mathugama🎙️

Marians , all the best for your upcoming advanced level examination .     #2026
09/08/2026

Marians , all the best for your upcoming advanced level examination .




#2026

සමස්ථ ලංකා සංගීත තරගාවලියේ ඒකල වාදනය (බටනලා ) බස්නාහිර පළාත් තරඟාය තුළ දී ශාන්ත මේරී විද්‍යාලය ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත. ...
03/08/2026

සමස්ථ ලංකා සංගීත තරගාවලියේ ඒකල වාදනය (බටනලා ) බස්නාහිර පළාත් තරඟාය තුළ දී ශාන්ත මේරී විද්‍යාලය ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.





අනාගතයේ සිහින හඹා යන අලුත් ගමනක ආරම්භය! 🎓✨2028 අ.පො.ස. උසස් පෙළ වසර සඳහා අප පාසල හා එක්වූ නවක සිසු සිසුවියන් ඉතා උණුසුම්...
23/07/2026

අනාගතයේ සිහින හඹා යන අලුත් ගමනක ආරම්භය! 🎓✨

2028 අ.පො.ස. උසස් පෙළ වසර සඳහා අප පාසල හා එක්වූ නවක සිසු සිසුවියන් ඉතා උණුසුම් ලෙස පිළිගත් මොහොත...

ඔබේ අනාගත සිහින සැබෑ කරගන්නා දීප්තිමත් අධ්‍යාපනික ගමනකට අපෙන් සුභ පැතුම්! ❤️

📸 උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

Highlight ⊕

2028 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ශාන්තමීර විද්‍යාලය දැන් අයදුම් පත්‍ර භාරගනි.පාසලේ සිසුන් සඳහා අයදුම් පත්‍රයhttps://form...
25/06/2026

2028 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ශාන්තමීර විද්‍යාලය දැන් අයදුම් පත්‍ර භාරගනි.

පාසලේ සිසුන් සඳහා අයදුම් පත්‍රය
https://forms.gle/v8kuGXrxJgie5zee6

බාහිර සිසුන් සඳහා අයඳුම් පත්‍රය
https://forms.gle/mPyfwnST1JdPuZsQ8

"When the foundation is strong, the structure of success rises even higher."The excellent Ordinary Level results of the ...
21/06/2026

"When the foundation is strong, the structure of success rises even higher."

The excellent Ordinary Level results of the students of St. Mary’s are not the achievement of a single day or a single individual.

Special appreciation goes to former Principal Miss P. A. Chandima Priyadarshani,who laid the strong foundation for this success to the current principal, who continues to guide the school with vision; to the dedicated teaching staff who tirelessly shaped the students; to the parents for their continuous support; and to the beloved students who turned their dreams reality .

Today, what shines is not only the results but also the vision, commitment, trust, and educational legacy built over several years.
Dear Marians, may your future be illuminated with even greater achievements!




13/06/2026

🎖️ CONGRATULATIONS TO THE NEWLY APPOINTED PREFECTS' HEAD BOARD 🎖️

🎥 Cinematography – Pasandu Ranulaka
✂️ Editor – Pasandu Ranulaka

Leadership is not about authority—it's about service, responsibility, and inspiring others through action.
We extend our heartfelt congratulations to the newly appointed Prefects' Head Board. May your journey be guided by wisdom, strengthened by integrity, and marked by excellence as you uphold the values and traditions of our school.
Wishing you every success as you take on this prestigious responsibility and lead with confidence, dedication, and pride.
✨ Lead with Purpose | Serve with Integrity | Inspire with Excellence ✨

🎙️

🎖️ CONGRATULATIONS TO THE NEWLY APPOINTED PREFECTS' HEAD BOARD 🎖️Leadership is not about authority—it's about service, r...
13/06/2026

🎖️ CONGRATULATIONS TO THE NEWLY APPOINTED PREFECTS' HEAD BOARD 🎖️

Leadership is not about authority—it's about service, responsibility, and inspiring others through action.

We extend our heartfelt congratulations to the newly appointed Prefects' Head Board. May your journey be guided by wisdom, strengthened by integrity, and marked by excellence as you uphold the values and traditions of our school.

Wishing you every success as you take on this prestigious responsibility and lead with confidence, dedication, and pride.

✨ Lead with Purpose | Serve with Integrity | Inspire with Excellence ✨

පරිසර දින සැමරුම - 2026Clean Sri Lanka සංකල්පය යටතේ ශාන්ත මේරි විද්‍යාලයේ සිසු සිසුවියන් හට පරිසරය හා එය ආරක්ෂක කිරීම පි...
11/06/2026

පරිසර දින සැමරුම - 2026

Clean Sri Lanka සංකල්පය යටතේ ශාන්ත මේරි විද්‍යාලයේ සිසු සිසුවියන් හට පරිසරය හා එය ආරක්ෂක කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව මෙසේ පැවැත්විය.

Photography and colour processing - Chaniru Tunal Kumarasiri






Address

Aluthgama Road
Mathugama

Telephone

+94764871229

Website

Alerts

Be the first to know and let us send you an email when Marian's Media Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Marian's Media Circle:

Shortcuts

Share

Category