Cake By SADU

Cake By SADU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake By SADU, Art, 275/3A, Pragathimawatha, Dummalawala, Kanaththagoda/Matara, Matara.

welcome My Page 😍👇

0710817477
Contact Us Whatsapp Or Hotline
Mthara

👉 Home Made Delicious Birthday Cakes 🎂
👉 Gift Items 🎁
👉 Delivery Available ✅ ( ගාස්තු අය කෙරේ )

27/08/2026

ජීවිතේ හොඳම කාලෙ මිනිහෙක්ට විඳවන්න හේතු ලැබෙන්න නරකයි ! 👤❤️‍🩹

Today Order 😍 Thank your Order 🤗Order now Cake By SADU 0710817477 ✅
27/08/2026

Today Order 😍
Thank your Order 🤗

Order now
Cake By SADU
0710817477 ✅

06/08/2026

" යතාර්තය මිනිස්සුන්ට බර වැඩි , ඒ නිසා ඔවුන් මායාවන් කුලියට ගෙන එය සතුට ලෙස හදුන්වයි "
🙂❤️‍🩹🖇️

Today order 😍Order now Cake By SADU 0710817477 ✅
03/08/2026

Today order 😍
Order now

Cake By SADU
0710817477 ✅

ඉතින් කොහොමද ඔයාලට 😍 කාලෙකින් 🥰ඉතින් ඔන්න අද Cake By SADU අපෙන් බන්ඩි අම්මලා තුන්දෙනෙකුට ගියාපු කප් කෙක් ටික 🥺🥰" නිදුක් ...
28/07/2026

ඉතින් කොහොමද ඔයාලට 😍
කාලෙකින් 🥰
ඉතින් ඔන්න අද Cake By SADU අපෙන් බන්ඩි අම්මලා තුන්දෙනෙකුට ගියාපු කප් කෙක් ටික 🥺🥰
" නිදුක් නිරොගී වාසනාවන්ත චුටී පැටව් තුන් දෙනෙක් අරගෙන එන්න කියලා Cake By SADU අපි ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා " 🥺🙏❤️‍🩹
ඒ වගේ කිරි සිහිනයක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුගෙම ඒ අහිංසක බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥺🙏❤️‍🩹

Cake By SADU
0710817477 😍

25/07/2026

'සියල්ල අහිමිවී ගිය මිනිසුන්ට දිනක ජීවිතයෙ හොඳම දේවල් හිමිවිය යුතුමයි "🤍

" එක පාරටම කඩන් වැටුණු මගෙ පුංචි හීනෙ "  🥺❤️‍🩹අමාරුයි නේද කියලා අත්හරින්න හිතෙනවා වේලාවකට ඒත්, පොඩ්ඩක් හරි මම අඩියක් ඉස්...
25/07/2026

" එක පාරටම කඩන් වැටුණු මගෙ පුංචි හීනෙ " 🥺❤️‍🩹
අමාරුයි නේද කියලා අත්හරින්න හිතෙනවා වේලාවකට ඒත්, පොඩ්ඩක් හරි මම අඩියක් ඉස්සරහට තිබ්බෙ මේ දේ නිසානේ කියලා කියලා මතක් වෙද්දි කොහොම අතහරින්නද 🥺🫂
අමාරුවෙන් හරි මන් අල්ලගෙන යනවා මෙ ගමන කොහොම හරි " මං මටම කියාගන්නවා අනන්තවත් " 🥺🫂❤️‍🩹🖇️
ටික කාලෙකට නතර උනත් මගෙ පුංචි බිස්නස් එක මම ආයෙ පටන් ගත්තා මගෙ හීනේ පාට කරන එක 🥺❤️‍🩹

මම වගේම පුංචියට බිස්නස් එකක් කරන හැමොගේම හිතේ තියෙන හැම හීනයක්ම සෑබෑ වෙන්නොන 🥺❤️‍🩹 ලෝබ නැතුව කියනවා මම විතරක් නෙවි හැමෝම "දවසක ජිවිතේ දිනන්නම ඕනෙ මිනිස්සු " 🥺🫂❤️‍🩹
Sa Du

22/07/2026

" මෙක දිනන්න ඕනෙ ගමනක් තව යන්න කොච්චර නම් දුර තියෙද , ඉතින් කොහොම නතර වෙන්නද අල්ලගෙන ඉමු ඔය ටිකත් හයියට " 🥺❤️‍🩹💐🫂
Sa Du

" මල් පිපින ඍතුවක් වෙනුවෙන්වෙහෙසකර කාර්තු පසුකරමින්'ඇවිදයමි." 🤎🍂💫ඉතින් කොහොමද ඔයාලට 🥰කාලෙකින් , ඉතින් අපි අලුත් වැඩකින් ...
22/07/2026

" මල් පිපින ඍතුවක් වෙනුවෙන්
වෙහෙසකර කාර්තු පසුකරමින්'ඇවිදයමි." 🤎🍂💫
ඉතින් කොහොමද ඔයාලට 🥰
කාලෙකින් ,
ඉතින් අපි අලුත් වැඩකින් ඉක්ම්නට හමුවෙමු 🥺💐
Sa Du

15/07/2026

" මිනිස්සු ගොඩක් දේවල් කියයි.
හැබැයි ඔයා පුරුදු වෙන්න.

ඔයාට අදාල නැති දේවල් ගනන් නොගෙන ඉන්න...!! ♥️☁️"
Sa Du

Address

275/3A, Pragathimawatha, Dummalawala, Kanaththagoda/Matara
Matara
81000

Telephone

+94710817477

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By SADU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category