DEHI

Website

DEHI FOR A BETTER SOCIETY

01/10/2026

🤓

30/09/2026

අපි තමයි හොඳට කරේ...මේ තමයි කරපු හැටි.....🥹

30/09/2026

ඔන්න භූමියට අණ දුන් වෙලාවක්....🤓

29/09/2026

මේ,සංඛ්‍යාවක් හරියට කියාගන්නට බැරිව කෙඳිරි ගාන්නේ රටේ එවකට සිටි ඇමතිවරියකි..ඊටත් වඩා බරපතල කරුන නම් මැය එවකට දැරූ ඇමතිකම රටේ අති විශාල මූල්‍ය ගනුදෙනු සිදුවන ක්ශේත්‍රයකට අදාල වීමයි..වරදින්නේ මිනිසුන්ට බව සත්‍යක් වුවත් බොහෝ අස්වස්තාවල,කිසිසේත් අංශුමාත්‍රයක හෝ වරදක් වීමට ඉඩක් නොතැබිය යුතු රැකියාද ඇත..මේත් එවැන්නකි...සුනකයෙකු,මනුශ්‍යයෙකු සමග සැසදීම සදාචාර සම්පන්න නොවූවත් අනාගතයේ බිහිවන දේශපාලකයින්ට තමන් කරන කාර්‍ය මොනතරම් වගකීම් සහගතද යන්න ඒත්තු ගැන්වීමට මේ උපහාසාත්මක වීඩියෝව උපකාරයක් වනු ඇතැයි යන්න අපේ හැගීමයි... 🤓

28/09/2026

අනේකවිද අපහාස අවලාද විඳගනිමින් උගුර ලේ රස වනතෙක් අනුරලා පැවසූ මේ කටුක සත්‍ය මහජනතාව තේරුම් ගන්නා විට රටට වෙන්නට තිබූ සියල්ල සිදුවී හමාරය...අවාසනාවක මහත නම් අදත් මේවා තේරුම් නොගන්නා කොටසක් අප අතර සිටීමය..සටන අවසන් නැත..😌

28/09/2026

බෙදපු බෙදිල්ලක්.....🤓

28/09/2026

තව ගැහිල්ලක්....🤬

27/09/2026

අයියෝ පාඨලී....🤣

26/09/2026

දෙයියනේ..අපි එලෙවුවෙ මෙහෙම නායකයෙක් ද ?🤣

25/09/2026

කොටියා උනත් බයියෙක් නම් ඔහු විරුවෙකි.....😁

Address

No 12, Tissa Road, Matara
Matara
81400

Alerts

Be the first to know and let us send you an email when DEHI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share