24/09/2026
"ඒ කාලේ කැප්ටන් ප්රයිස් එක්ක එකට රෑ එළිවෙනකම් මිෂන් කරපු, 'Press F to pay respects' කිව්වම පපුවටම වැදුණු ඒ රත්තරං මතක... මතකද ඒ දවස්? 🥺💔
උඹේ ලයිෆ් එකේ ගහපු පට්ටම COD මිෂන් එක මොකක්ද? කමෙන්ට් එකකින් දාලා යමු!"