Nailora

Nailora 💅🏻 just a girl obsessed with nail art
🎀 tiny details, pretty nails & good vibes
✨ creating my little nail art world
🦋 welcome to Nailora

💫❤️
10/09/2026

💫❤️

අද ඇත්තටම ශෝක් දවසක්🌷 ඇයි දන්නවද මං එහෙම කිව්වෙ
මම මගේ මල් බිස්නස් එක නතර කරලා තිබුනේ මගේ ජොබ් එකත් එක්ක ටිකක් බිසී උන නිසා..😒 ආයේ කොහොමහරි මට හිතුනා දෙකම බැලන්ස් කරගෙන යන්න ඕනි කියලා. අමතර ආදායමක් තියෙන එක හොදයිනේ ලමයී නේද.
ඔයාලත් මේ වගේ ජොබ් එකත් කරන ගමන් part time බිස්නස් කරනවද🥰
ඉතින් මන් හදපු මල් ටිකක් තිබුනා. මන් ඉතින් අද දවස හොද දවසක් කියලා හිතාගෙන උදේම මගෙ මල් ටික ලස්සනට හදලා cover කරලා එලියෙන් තිව්වා. අපි ඉන්න annex එක තියෙන්නෙ පාර අයිනෙ නිසා දකින කවුරුම හරි කෙනෙක් එක මලක් හරි ගනී කියලා💫
කියන්න සතුටුයි ලමයී අද මගේ මල් දැකලා ලස්සන නංගි කෙනෙක් මට ලස්සන මල් ඕඩර් එකක් බාර දීලා ගියා. ඒ නංගී කලිනුත් මගෙන් මල් අරන් තියෙනවා🌸
එක පාරක් දෙයක් ගත්ත කෙනෙක් ආයෙම පාරක් ගන්නවා කියන්නෙ මට මාර happy ඉතින්.. ❤️
ඕක තමයි අද මගේ දවසෙ good news එක🌻💫

ගිහින් එන්නම්...
බායී 🙋‍♀️
Mama Flowerly (Sachi) 🌷🌸
゚

Uncommon design   🌹😍
10/09/2026

Uncommon design 🌹😍

10/09/2026

🌹❤️😍

09/09/2026

24/08/2026

Hey guys.... 🌸
゚viralシ

Good morning🧿 lovely frends 🥰🍰       ゚viralシ
23/08/2026

Good morning🧿 lovely frends 🥰🍰
゚viralシ

21/08/2026

✨ Simple Gold Mix Nails — elegant, minimal, and perfect for any occasion! 💅✨

20/08/2026

Good morning🧿 "Cute" A little black, a little white, a lot of pretty 🤍🖤✨
🖤🤍✨

19/08/2026

💅 Fresh set, fresh mood.
💅✨

Address

Home
Matara
00000

Website

Alerts

Be the first to know and let us send you an email when Nailora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category