chanu creations

chanu creations T shirt yarn bag

11/04/2026
ඔයා දන්නවාද.. ඔයාගේ වටේ ඉන්න යම් පිරිසක් ඉන්නවා ඔයාට කැමති නෑ.🤔⬇️හැබැයි කැමතියි වගේ පෙන්වගෙන ඉන්නවා.⬇️ඔයාට කොහෙන් හරි වි...
18/03/2024

ඔයා දන්නවාද.. ඔයාගේ වටේ ඉන්න යම් පිරිසක් ඉන්නවා ඔයාට කැමති නෑ.🤔

⬇️හැබැයි කැමතියි වගේ පෙන්වගෙන ඉන්නවා.

⬇️ඔයාට කොහෙන් හරි විරුද්ධ මතයක් එනවා නම් හරිම කැමතියි.

⬇️ඔයාව නිහඩ වෙලා නැති වෙලා යනවා නම් හරිම කැමතියි.

⬇️ඔයා ටිකක් එයාලට වඩා පහලින් ඉන්නවා නම් හරිම කැමතියි.

⬇️ඔයාට වඩා ලොකු සමාජ සම්බන්ධතා එයාලට තියනවා කියලා පෙන්වගන්න හරිම කැමති.

⬇️දවස දුරකථන යෙ ඉදලත්, ලගපාතම ඉදලත් සමහර විට ඔයාට ප්‍රතිචාර දක්වන්නේ ඔයා වටේ ඉන්න සෙනග දැකලා බොරු මවාපෑමකට විතරයි.

⬇️එහෙම නැත්නම් ඔයාව හොදට කියවලා ඔයාව අනුකරණය කරලා ඔයා විදිහම වෙන්න උත්සහත් කරලා සද්ද නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවා.

⬇️හැකි සෑම විටම තව කෙනෙක් එක්ක ඔයාව විවේචනය කරනවා.නැති කතන්දර කියනවා.

⬇️ඒ වගේ කෙනෙක්ව ඔයාට සිහියට ආවොත් නිකමට ගිහින් ඒ වගේ කෙනෙකුගේ profile එකක් බලන්නකෝ..ඒවා හරිම හුදෙකලායි.ගුප්තයි.විදීමකට වඩා විඳීවීමක් වගේ දෙයක් ඒක ඇතුලේ තියෙන්නේ..

⬇️එහෙම මිනිස්සු පව්.එයාලා ඉන්නේ ජීවිතේ නරක අත්දැකීම් වලින් දුක හිතෙන කනගාටු දැනෙන සිද්ධි වලින් පීඩාවට පත් වෙලා.පොරොන්දු කඩ වෙලා.හීන බොද වෙලා..

⬇️එතකොට ඇත්තටම ඒ වගේ මිනිස්සු ලග ජීවිත දෙකක් තියනවා.හැබෑ ජීවිතේ මාරම කුහකයි නපුරුයි පෙන්වගෙන ඉන්න ජීවිතේ හරි දාර්ශනිකයි.සමාජ හිතකාමියි එයාලා පව්.

⬇️ඒ වගේ මිනිස්සුව ඔයා අදුරගෙන හිටියත් මෙයා නයා හෝ හැපින්නක් කියලා දැනගෙන හිටියත් එයාගේ පිංතූරයක් හරි දැකපු ගමන් එයාට ප්‍රතිචාර දක්වන්න.එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න.

💜අනෙ ඔයා හරි ලස්සනයි හරි කියන්න.

⬇️ඒ ප්‍රතිචාරය ඒ වගේ පීඩාවෙන් ඉන්න අයට හොද ප්‍රතිකාරයක්.ඒ පිං කුසල් ඔයාට සොබා දහම දෙනවා.

⬇️කාට නැතත් ඔයාට එරෙහිව ඉන්න ඒත් ඔයාට පේන්න රගපාගෙන ඉන්න හැමොටම මුලින්ම හරි ආදරනීය ප්‍රතිචාරයක් දෙන්න.. එතකොට එයාගේ මනස සන්සුන් වෙනවා.අපට වයිර කරන එක නිකරුනේ අපිට නපුරු කම් කරන එක ඉරිසියා කරන එක එයාගෙන් ටික ටික අඩු වෙනවා..

⬇️කෙනෙක් යහපත් මානසික මට්ටමකට ගන්න එක තරහව නිවන එක කුහක සහා ඊර්ෂ්‍යා සිතින් මුදවා ගන්න එක ඔයා කරගන්න සංසාරගත පිනක්...

⬇️ඉවත් කල යුතුම කෙනෙක් ඉවත් කරන්න.ඒත් හිතෙනවා නම් මම ගෙවන ජීවිතේට මෙයා ඉරිසියා නිසයි මෙයා මට කැමති නැත්තේ කියලා ඒ වගේ අයට අනුකම්පා කරන්න.එයාලට ලස්සන ප්‍රතිචාරයක් දකින හැම මොහොතකම දක්වන්න.

⬇️මිනිස්සුන්ට අපි එක්ක ඒකපාර්ෂිකව අමනාප වෙන්න මහා හේතු ඕනේ නෑ.පුංචිම පුංචි ඉරිසියාවකුත් ඇති.සමහර විට සමහර මිනිස්සු අපි එක්ක තරහා වෙලා නිහඩ වෙලා අමනාප වෙලා අපි දන්නෙත් නෑ.වැරදි වැටහීම් වලත් ඉන්නවා.ඒවා නම් කමකුත් නෑ අහන්න ප්‍රශ්න කරන්න ගියාම තවත් ප්‍රශ්න වෙනවා ඕවා...ඒ වගේ ඒවා කාලය හරි අපූරුවට විසදනවා...

❤️හැබැයි අර වගේ ඉරිසියා කාරයින්ට නම් අඩුම ගානේ ❤️ මෙහෙම එකක් වත් දාගෙන යන්න.එතකොට එයාගේ තරහව වයිරය ඉරිසියාව තුනී වෙනවා.

✍️coppied

Quty girl...Crochet amigurumi dall...👧👧👧👧👧👧Chanu creations .....♥️♥️♥️♥️
13/03/2024

Quty girl...
Crochet amigurumi dall...
👧👧👧👧👧👧
Chanu creations .....♥️♥️♥️♥️

Hy crochet lover....👶👧Meyalwa onida.....Chanu creations ...
13/03/2024

Hy crochet lover....
👶👧Meyalwa onida.....
Chanu creations ...

👶කොහොම ද ලමයි.....ඔන්න ගෙනාවා ලස්සන boy baby කෙනෙක් ඔයාලටත් ඕනිද?????දැන්ම අපිට කතා කරන්න....Chanu creations අපි ලෑස්ති....
13/03/2024

👶කොහොම ද ලමයි.....
ඔන්න ගෙනාවා ලස්සන boy baby කෙනෙක්
ඔයාලටත් ඕනිද?????
දැන්ම අපිට කතා කරන්න....
Chanu creations අපි ලෑස්ති...👶👶👶

🐹G O O D    W E D N E S D A Y🐰🐰HELLO BUNNY♥️♥️♥️AMIGURUMI CROCHETCHANU CREATIONS
13/03/2024

🐹G O O D W E D N E S D A Y🐰
🐰HELLO BUNNY♥️♥️♥️
AMIGURUMI CROCHET
CHANU CREATIONS

customers snap♥️♥️
13/12/2023

customers snap♥️♥️

ඉතිම් ලස්ස්න ලමයෝ....🌻කැමතිද ඔයාගේ ආදරණීයන්ට...ලස්සන මලක් තෑගි කරන්න....එහෙනම්...එන්න chanu creations  අපි ලගට....Oder එ...
05/12/2023

ඉතිම් ලස්ස්න ලමයෝ....🌻
කැමතිද ඔයාගේ ආදරණීයන්ට...
ලස්සන මලක් තෑගි කරන්න....
එහෙනම්...එන්න
chanu creations අපි ලගට....
Oder එකක් දාගෙන යන්න..
අපි සූදානම් ඒ ආදරණීය හිත්...
තවත් ආදරෙන් පුරවන්න....

ජීවිතේ ලස්සනට පේන්න හුඟක් දේවල් ඕනි නෑ ගෑණු ළමයෝ..🌻🌼අඳුරු අහසක් වගේ කළුවර ඇස් දෙකක අපේ හිනාව ඇඳිල තියෙනවනම්...උරහිසට බර ...
01/12/2023

ජීවිතේ ලස්සනට පේන්න හුඟක් දේවල් ඕනි නෑ ගෑණු ළමයෝ..🌻🌼

අඳුරු අහසක් වගේ කළුවර ඇස් දෙකක අපේ හිනාව ඇඳිල තියෙනවනම්...
උරහිසට බර වුණත් රළු අතක් උණුහුමට උරහිස් වටේ දැවටිලා තියෙනවනම්...🌼
කියන හැමදේම අහගෙන ඉන්න සාවදාන නිශ්ශබ්ද හදවතක් තියෙනවනම්...
වෙහෙසකාරී දවස්වල හිස් මුදුනෙන් නැවතෙන මායාකාරි අත්ලක් තියෙනවනම්...
සිනාව සතුට උතුරවන රෝමාන්තික ගැඹුරු හිනාවක් ඇහෙන්න තියෙනවනම්...🌼
හැම මොහොතකම ඉඩතියෙන ශක්තිමත් උරහිසක් ළඟින් තියෙනවනම්...
කඳුළු වලට කලවම් කරන්නත් බැරි තරම් අසීරු හැඟීම් තේරුම් ගන්න මිනිසෙක් ඉන්නවනම්...

ඒ වගේ එකම එක ලස්සන මනුස්සයෙක් ඔයාගෙ ළඟින් ඉන්නව නම්... සතුටු වෙන්න ළමයෝ...
ඒ හැඟීම හරි ලස්සනයි...🌼
coppied🌷🌷🌷

ජීවිතේ කියන්නෙම අරගලයක්🙏🏻🙏🏻🥺🥺නිවන් සුව
21/11/2023

ජීවිතේ කියන්නෙම අරගලයක්🙏🏻🙏🏻🥺🥺
නිවන් සුව

මගේ රත්තරන් මං විශ්වාස කරන්නේ නෑ ඔයා මාව දාලා ගියා කියලා..මේක හීනයක්..
මං දන්නවා මං විශ්වාස කරනවා ඔයා කොහේ ගියත් කීයට හරි පරිස්සමෙන් එනවා කියලා..
ඔයාගේ චූටි ඇස් දෙකෙන් මං දැක්කා ඔයා ඉන්නවා කියලා..
මට බයයි..මාව ඇහැරවන්න..මට ඔයාව ඕනේ හැමදාම වයසට යනකම් ජිවත් වෙන්න.. යන්න එපා..
මගේ දෙයියෝ ඔයා මට අමාරු කාලවල මගේ ළඟ හිටියා.. මගේ අහිංසකයා..
මං බනිනවා තමයි කියන දේ අහන් නැතිකොට..
ඒත් මට ඔයාව ඕනි..
මේක හීනයක් නේද..
මං විශ්වාස කරන්නේ නෑ..
ඔයාට බෑ මාව දාලා යන්න..
මගේ ලහිරු මට බයයි..
අනේ කවුරුහරි කියන්න..
මට තනියි සුදු..මට ගොඩක් බයයි..
මාව දාලා යන්න එපා..මං කොහොමද පුතාට කියන්නේ ලොකු උනාම..
මං තවත් හිතනවා ඔයා මගේ විශ්වාසය කඩලා නෑ කියලා..ඔයාට බෑ එහෙම අපිව දාලා යන්න..මං බලාන ඉන්නවා ..
මං විශ්වාස කරන්නේ නෑ සුදු..

හායි......ඔන්න ඉතිම් ලස්ස්න ගෑනු ලමයෝ....ඔයාලට වෙන්ස්ම දෙයක් ගෙන්නාවා,Chanu creation අපි...කව්ද අනේ අකමැති ලස්සන විලාසිත...
21/11/2023

හායි......
ඔන්න ඉතිම් ලස්ස්න ගෑනු ලමයෝ....
ඔයාලට වෙන්ස්ම දෙයක් ගෙන්නාවා,
Chanu creation අපි...
කව්ද අනේ අකමැති ලස්සන විලාසිතාවන් කරන්න..
ඉතිම්..ඔන්න ලස්සන crochet crop top දැන් ඔයාලට,
මගෙන් oder කරන්න පුලුවන්..
ආදරෙයී...❤️🧶🧶🪡🪡🪡

Address

Kekanadura.matara
Matara
81000

Telephone

+94772068940

Website

Alerts

Be the first to know and let us send you an email when chanu creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to chanu creations:

Share